රූපයක් ඔබට දහසක් දේ පවසාවි .

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    අහ් උඹ කියන්නේ මහින්ද එන්න කලින් මිනිස්සු හුස්ම ගත්තේ නැද්ද ??

    හුස්ම ගන්නෙ මහින්ද නිසා කියන එකෙන් අදහස් කරපු දේ තේරුම් ගන්න බැරි තරම් එකෙක් නම් උබ,ඔව් බං උබ හරි මට පිස්සු හුස්ම ගන්නෙ නැතුව කොහොමද බං මිනිස්සු ජීවත් වෙන්නෙ මහින්ද එන්න කලින් මිනිස්සු හුස්ම ගත්ත තමා.

    ප්‍රභාකරන්ව නිර්මානය කළේත් උඹලාගේ මහින්ද වගේම එවුන් තමා අතීතයේ .

    උබට වැරදිලා ප්‍රේමදාස

    ඒ වගේම තමා 2005 දි ඡන්දේ දිනාගන්න තියෙන පෙරේත කමට රුපියල් මිලියන 1000 ක් ප්‍රභාකරන්ට දුන්නේ ඔය උඹ කියන මනුස්සයාගේ අනුදැනුම අනුව තමා .ඒ සල්ලි වලින් තමා ප්‍රභාකරන් ශක්තිමත් උනේ ආයේ ආවුද ගන්න .ඉතිං මහින්දම ආයේ පණ දීපු එකා මහින්දම නැති කළා .

    http://www.psywarrior.com/Goebbels.html
    දැන් ඒක උබට කව්ද කිව්වෙ...මහින්ද කිව්වද? නැත්තන් ප්‍රබාකරන් මහත්තය කිව්වද?
     
    Last edited:

    Criss Angel

    Member
    Dec 21, 2014
    76
    25
    0
    අනේ ගොනො

    උ එක ඇන්ද කමිසයක් .එහෙම නැතුව උ මේක ජාතියක් සමගිය ඇති කරන්ට ඇදපු එකක් නෙවි .:lol::lol:

    එහෙනම් අපිත් ඔය usa ,අර මේ රටවල් වල නම් ගහපු කමිස අදින්නේ ජාතියන්තර සමගිය ඇති කරන්ටද .:lol::lol:
    තොපි ඔච්රම මෝඩ ද බන් :(:(

    machan ubata Indian cricket team ekei Pakistan cricket team ekei jersey 2k nikan hambunot uba eka danavada..???:confused::confused::confused:

    mannan danne...:no: e photo eke inna ekata eththatama Sri lankan Cricket team ekata vairayak tibbot ut eka danne... :no::yes:
     
    Last edited:

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    මහින්දවාදි අන්තගාමි වහලුන් නොහොත් බයියන්ට ඔවුන්ගේ කෝණය අනුව මෙමෙ තරුණයා වෙනම රාජ්‍යක් ඉල්ලා සිටින දෙමළ ඩයස්පෝරාවෙන් ආදාර ලබන කොටිහිතවාදියෙක් ලෙස අර්ථ දැක්වීමට හැකියාව ඇත
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    හුස්ම ගන්නෙ මහින්ද නිසා කියන එකෙන් අදහස් කරපු දේ තේරුම් ගන්න බැරි තරම් එකෙක් නම් උබ,ඔව් බං උබ හරි මට පිස්සු හුස්ම ගන්නෙ නැතුව කොහොමද බං මිනිස්සු ජීවත් වෙන්නෙ මහින්ද එන්න කලින් මිනිස්සු හුස්ම ගත්ත තමා.

    උබට වැරදිලා ප්‍රේමදාස

    http://www.psywarrior.com/Goebbels.html
    දැන් ඒක උබට කව්ද කිව්වෙ...මහින්ද කිව්වද? නැත්තන් ප්‍රබාකරන් මහත්තය කිව්වද?
    මහින්ද නම් කිව්වේ නැහැ .මොකද හොරෙක් කවදාවත් හොරකම් කළා කියලා කියන්නේ නැහැනේ ?? ඒක කිව්වේ පාර්ලිමේන්තුව ඇතුලේ ශ්‍රිපති සූරිය ආරච්චි .වැඩිකල් යන්න කලින් ඌටත් වැඩේ දුන්නා .ඔන්න ලින්ක් එක .ඔය උඹ ඒවපු ලින්ක් එකට ගිහහම ඉන්න ගොබෙල්ස් ට සමාන වැඩ කරන්නේ අර පනික්කිය රාළලාගේ විමල් වීරවංශ සට්ටැඹියා .
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඒ ඉතිං ඇමරිකාව තරහා කරගත්ත නිසා නේ .අපි ඇමරිකාව තරහා කරගන්න ගියේ නැහැ නේ ?? අපි හැදුවේ යාළු කරගන්න .ඔව් ඉතින් උඹලාට ගඩාෆි නැතුව පාළු ඇති .තවාර ස්වාසිලන්තයේ මිස්වාටි කියන වලත්තයා එහෙම උඹලගේ දෙවි වරුණේ .බයියෝන්ට මොන ෆොරින්ග් එෆෙයාර්ස් ද ??:lol::lol::lol::lol::lol::lol:
    stop-it-thats-so-gay-.jpg
     
    Criss Angel

    Member
    Dec 21, 2014
    76
    25
    0
    අනේ ගොනො

    උ එක ඇන්ද කමිසයක් .එහෙම නැතුව උ මේක ජාතියක් සමගිය ඇති කරන්ට ඇදපු එකක් නෙවි .:lol::lol:

    එහෙනම් අපිත් ඔය usa ,අර මේ රටවල් වල නම් ගහපු කමිස අදින්නේ ජාතියන්තර සමගිය ඇති කරන්ටද .:lol::lol:
    තොපි ඔච්රම මෝඩ ද බන් :(:(

    wk5vgm.jpg

    machan ubata ridunada rep kapla tiyenne..hodatama ridila..:yes::P:D:lol::lol::lol::lol:
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    wk5vgm.jpg

    machan ubata ridunada rep kapla tiyenne..hodatama ridila..:yes::P:D:lol::lol::lol::lol:
    උඹ මේක ඇහැව්වේ ඔය කැන්ඩි කියන එකාගෙන්ද නැත්තම් මගෙන්ද ?? මගෙන් ඇහැව්වා නම් මෙන්න උත්තරේ .

    මම මේ වෙනකන් කාගෙවත් රෙප් කපලා නහැ .මේ වෙනකන් කිව්වේ එළකිරි එකට ආපු දවසේ ඉඳන්. මගේ නම් රෙප් කැපිලා තියෙනවා .ත්‍රෙඩ් වලදි මට රිදෙන්නේ නැහැ .ඒතුව මම ලියන දේ මට විශ්වාස නිසා .එහෙම නැති උන්ට තමා රිදීගෙන රෙප් කප කප දඟලන්නේ ,ෆේක් ටික බස්සගෙන දඟලන්නේ .

    uben neme ban... kandy kiyana ekegen
     
    Criss Angel

    Member
    Dec 21, 2014
    76
    25
    0
    machan ubata Indian cricket team ekei Pakistan cricket team ekei jersey 2k nikan hambunot uba eka danavada..???:confused::confused::confused:

    mannan danne...:no: e photo eke inna ekata eththatama Sri lankan Cricket team ekata vairayak tibbot ut eka danne... :no::yes:

    meka ahapu nisa tama kandy kiyana eka rep kapala tiyenne uta kelin uththarak denna beruva...:yes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    එක්තරා වෙබ් සයිට් එකක ෆ්‍රොන්ට් පේජ් එකේ තිබුන මේ රූපයත් මොනවදෝ කියනවා
    IMG_1073.JPG
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    එක්තරා වෙබ් සයිට් එකක ෆ්‍රොන්ට් පේජ් එකේ තිබුන මේ රූපයත් මොනවදෝ කියනවා
    IMG_1073.JPG

    මොනවා කියන්නද ??? අපේ දකුණේ නායකයා දෙයියෙක් ,අප්පච්චි කෙනෙක් කියලා හිත හිත සහ තම ජාතිය වෙනුවෙන් කැපවුණ එකම නායකයා කියලා හිත හිත මොර දෙන බයියෝ වගේ තමා උතුරෙත් ප්‍රභාකරන්ට වඩා එකෙක් නැහැ කියලා හිතන් ඉන්න බයියෝ ඉන්නවා .මම ඒකයි කිව්වේ කල්ලි වලින් බ්‍රේන් වෝෂ් වෙච්ච උන් තමා මෙහෙම කරන්නේ කියලා .ප්‍රභාකරන් උගේ ළමයින්ට සැප දීලා අහිංසක දෙම්ළ පවුල් වල ළමයින්ට අවි පුහුණුව දීලා ජාතිය ගැන කියලා බ්‍රේන්වෝෂ් කරලා අපිට එරහිව මෙහයවූවා .එයින් සමහරක් එවුන් අපිට බෝම්බ තිබ්බා .ඒත් ඒ බෝම්බ තැබීම ගැන උතුරේ ගොඩාක් මිනිස්සු දැනුවත් නැහැ .දැනුවත් බුද්ධිමත් දෙමළ මිනිස්සු එව්වට කැමතිත් නැහැ .මොකද ප්‍රභාකරන් උතුරට මැව්වේ වෙනම ලෝකයක් .ඒ මැවීමට කෙළ වුණේ 2003 සමගිවිසුමෙන් .ඒ සාමගිවිසුමේ අඩුපාඩු තිබ්බා තමා .ඒක නහැ කියන්නේ නැහැ .ඒත් ඒ සාමගිවිසුම හරහා උතුරේ හිටිය බ්‍රේන්වොෂ් වෙච්ච එවුන්ගෙන් කොටසකටත් මධ්‍යස්ථ මතදාරි කොටසකටත් ප්‍රභාකරන්ගේ මුලාව වැටහෙන්න ගත්තා .එකෙන් තමා සංවිධානය ඇතුලෙන්ම කැරැල්ල ආවේ . හැබැයි බයියා මහත්තයා යුද්ධේ ඉවරකලා .ඒ කළේ ප්‍රභාකරන්ව පරාද කරලා .ඒ කිව්වේඅ මහින්දගෙම් මොඩල් එක මහින්ද පරාද කලා උතුරේදි .ඕක තමා උනේ .
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    tshirt ekak gana ochchara hithanna epa.
    LTTE hamoma tamil ayath neme,Tamil hamoma LTTE neme
    2009 parada kale thrasthawadayak misak thawath jathiyak neme.
    ehenam ithin mechchara bomba pupuraddi dakune hitapu demala ayata sinhala aya mukuth kale nane
     
    Last edited: