රූපයක් ඔබට දහසක් දේ පවසාවි .

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    රූපයක් ඔබට දහසක් දේ පවසාවි .

    11329934_567665900040957_4275310904480039334_n.jpg

    මෙම රූපය මීට වසර එකහමාරකට ඉහතදි පැවත් චෝගම් සමුළුවට පැමිණි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා උතුරේ කළ සංචාරය අතරේ ගනු ලැබු ඡායාරූපයකි .
    එම ඡායාරූපය තුළ අහම්බෙන් මෙන් එක්තරා දමිළ තරුණයෙක් ශ්‍රිලංකා ක්‍රිකට් ටී-ෂර්ට් එකක් හැඳ සිටිනු දක්නට ලැබුනි .ඇතමෙකුට විෂේශයෙන් මහින්දවාදි අන්තගාමි වහලුන් නොහොත් බයියන්ට ඔවුන්ගේ කෝණය අනුව මෙමෙ තරුණයා වෙනම රාජ්‍යක් ඉල්ලා සිටින දෙමළ ඩයස්පෝරාවෙන් ආදාර ලබන කොටිහිතවාදියෙක් ලෙස අර්ථ දැක්වීමට හැකියාව ඇත .මා හට නම් ඒ බවක් මෙහි පෙනෙන්ට නැත මෙන්ම දෙමළ ඩයස්පෝරාවෙන් ආධාර ලබන කොටි හිතවාදියෙකු ශ්‍රිලංකා ක්‍රිකට් ජර්සියක් හැඳ සිටිමේ අවශ්‍යතාවක් නැත .මක් නිසාදයත් කොටි හිතවාදි දෙමළ ඩයස්පොරා සාමාජිකයන් ශ්‍රිලංකා ක්‍රිකට් කණ්ඩායමට බලපෑම් කර ශ්‍රිලංකාව අපකීර්තියට පත්කිරිමට වෙර දරන පිරිසක් නිසාය .එය වරක් ඔවුන් ඔප්පු කරද හමාරය .
    තවදුරටත් කියනවානම් වසර ගාණක් තිස්සේ පැවති ජාතින් දෙකක කුඩා කල්ලි දෙකක (දෙපැත්තේම සිටි පරම්පරාගත ඇංගලිකන් ක්‍රිස්තියානි පරපුරවල් වල පුරුක් )ගොන් ආතල් නිසා මොළ සෝදාගත් ජාතීන් දෙකක ජනතාව අතර ගැටුම නිමාවී අදට වසර හයක් ය .එහි යම් ගෞරවයක් හිටපු ජනාධිපති මහින්දරාජපක්ෂ මහතාටද හිමිවනු ඇත .එහෙත් ඒ මුවාවෙන් නැවත නැවතත් උතුරේ සිටිනා අහිංසක දෙමළ ජනතාවට කොටි ලේබල් අලව අලවා කලබල ඇතිකොට රාජපක්ෂ පරපුර නැවත බලයට ගෙන ඒමට හදන උත්සාහය අනුමත කළ නොහැක .2009 දී කිසිදු ජාතියක් ජයගත්තේද නැත පැරදුනේද නැත .සිදුවුයේ ඉහත කී වර්ග දෙකක කල්ලි දෙකේ එක කල්ලියක් විසින් තව කල්ලියක් පරාජය කිරීම පමණි .ඉතුරු කල්ලියේ සාමාජික පුරුක් අප හට තවමත් ආතල් දෙමින් සිටි .විටෙක බටහිර කුමන්ත්‍රණ ,කොටි කලබල ,එන් ජී එඔ ඩොලර් ,සිංහල බෞද්ධයගේ අයිතිය,විල්පත්තුව ,ෆුල්ෆේස් හෙල්මට් ,එකී ආතල් වලින් කිහිපයක් ය .මෙහිදි සිංහල බෞද්ධයාගේ අයිතිය ගැන මොර දෙන පිරිස හා ඔවුන්ගේ අනුගාමික ජනතාව පාර්ලිමේන්තුවට තොරාපත්කරගන්නේ බුදුන්ගේ දේශනාවන් වලට සම්පූර්ණයෙන් පටහැනි ,පරස්පර ක්‍රියාවල යෙදෙන්නන් වීම හාස්‍යට කරුණකි .

    ප.ලි :මා සමාජවාදියෙක් හෝ ඒ හා සමගාමි මතදරන්නෙකු නොවේ .

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    Duppat manusayek adinna tshirt ekak gannakota eka jathi wadi da anam manam balane na..

    adumak nathi higanekuta i love ltte kiyala tshirt ekak dunnot adagannawa eke liyala tiyene mokakada balane na

    habai uture inne okoma koti nemei ahinsaka minisu kiyala kiyannat ba
     
    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    අනේ ගොනො

    උ එක ඇන්ද කමිසයක් .එහෙම නැතුව උ මේක ජාතියක් සමගිය ඇති කරන්ට ඇදපු එකක් නෙවි .:lol::lol:

    එහෙනම් අපිත් ඔය usa ,අර මේ රටවල් වල නම් ගහපු කමිස අදින්නේ ජාතියන්තර සමගිය ඇති කරන්ටද .:lol::lol:
    තොපි ඔච්රම මෝඩ ද බන් :(:(
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නිකම් හම්බ වුන එකක් වෙන්න ඇති .මම දැකලා තියෙනවා අපේ එවුන් වෙන රටවල ටිෂර්ට්ස් ඇදන් යනවා අයිපිඑල් ටිම් වල ඇදුම් අදිනවා ෆුට් බොල් ටිම්වල ඇදුම් අදිනවා .
     
    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    රුපය මෝඩ සිරිගේ වහල්ලු ගැන දහසක් දේ පවසාවී
    :lol::lol::lol:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    අනේ ගොනො

    උ එක ඇන්ද කමිසයක් .එහෙම නැතුව උ මේක ජාතියක් සමගිය ඇති කරන්ට ඇදපු එකක් නෙවි .:lol::lol:

    එහෙනම් අපිත් ඔය usa ,අර මේ රටවල් වල නම් ගහපු කමිස අදින්නේ ජාතියන්තර සමගිය ඇති කරන්ටද .:lol::lol:
    තොපි ඔච්රම මෝඩ ද බන් :(:(
    වැහිකාලේ ලිඳෙ වතුර වැඩී බන්. පවු... තල්ලු කරන්න එපා.:lol:

    රූපයක් ඔබට දහසක් දේ පවසාවි .
    victory-parade-2015-www.nethfm.com-77.jpg
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    අනේ ගොනො

    උ එක ඇන්ද කමිසයක් .එහෙම නැතුව උ මේක ජාතියක් සමගිය ඇති කරන්ට ඇදපු එකක් නෙවි .:lol::lol:

    එහෙනම් අපිත් ඔය usa ,අර මේ රටවල් වල නම් ගහපු කමිස අදින්නේ ජාතියන්තර සමගිය ඇති කරන්ටද .:lol::lol:
    තොපි ඔච්රම මෝඩ ද බන් :(:(

    තෝ තමා හරකා .යු කේ යු එස් ෂර්ට් ඇඳන් ඉන්නේ ජාතික සමගිය ඇතිකරගන්න නෙමේ පොන්ස් .ඒ රටවල් වලට හිත යටින් තියෙන ඇල්මට .ඒ කිව්වේ උඹ එංගලන්තේ ,නවසීලන්තේ රගර් ටීම් එකට ආස නම් උඹ ඒ ජර්සිය අඳින්නේ නැද්ද ??? අන්න ඒ වගේ තමා .මේක රටක නමක් ගහපු ලබ්බක් නෙමේ .රටේ ක්‍රිකට් කණ්ඩායමේ ඔෆිසියල් ජර්සිය .ඉට්තිං ඒක සල්ලි වලට ගන්න හරි නිකන් දුන්නොත් අඳින්න හරි අඳින එක කරන්නේ හිතේ ආසාවක් තියෙන නිසා මිසක් ඇඳුන් නැතුව නෙමේ .උඹලාට බයියෝ කියන්නේ නිකන්ද බන් .:lol::lol::lol::lol::lol:
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    අනේ ගොනො

    උ එක ඇන්ද කමිසයක් .එහෙම නැතුව උ මේක ජාතියක් සමගිය ඇති කරන්ට ඇදපු එකක් නෙවි .:lol::lol:

    එහෙනම් අපිත් ඔය usa ,අර මේ රටවල් වල නම් ගහපු කමිස අදින්නේ ජාතියන්තර සමගිය ඇති කරන්ටද .:lol::lol:
    තොපි ඔච්රම මෝඩ ද බන් :(:(
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    reputation_neg.gif
    රූපයක් ඔබට දහසක් දේ... 05-19-2015 04:29 PM moda harako.danta deyak nathnam nikan hitu

    කාටද රිදුනේ ?? කවුරුද හැඬුවේ?? කවුද මගේ රෙප් කපලා ගියේ ??
    :lol::lol::lol::lol::lol:
    මොනවා කරත් පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ආයේ බලයට ගේන්න බැහැ ගේන්න දෙන්නේත් නැහැ .:lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: dimuthmike

    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    තෝ තමා හරකා .යු කේ යු එස් ෂර්ට් ඇඳන් ඉන්නේ ජාතික සමගිය ඇතිකරගන්න නෙමේ පොන්ස් .ඒ රටවල් වලට හිත යටින් තියෙන ඇල්මට .ඒ කිව්වේ උඹ එංගලන්තේ ,නවසීලන්තේ රගර් ටීම් එකට ආස නම් උඹ ඒ ජර්සිය අඳින්නේ නැද්ද ??? අන්න ඒ වගේ තමා .මේක රටක නමක් ගහපු ලබ්බක් නෙමේ .රටේ ක්‍රිකට් කණ්ඩායමේ ඔෆිසියල් ජර්සිය .ඉට්තිං ඒක සල්ලි වලට ගන්න හරි නිකන් දුන්නොත් අඳින්න හරි අඳින එක කරන්නේ හිතේ ආසාවක් තියෙන නිසා මිසක් ඇඳුන් නැතුව නෙමේ .උඹලාට බයියෝ කියන්නේ නිකන්ද බන් .:lol::lol::lol::lol::lol:

    මෝඩයා කියලා මරන්ට යෑ .:lol::lol::lol:
    කතා කරන්ට විදියෙන් තේරෙනවා පො ... කවුද කියල .:shocked:
    අනාථ කෙනහිලෙක් :lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    නිකම් හම්බ වුන එකක් වෙන්න ඇති .මම දැකලා තියෙනවා අපේ එවුන් වෙන රටවල ටිෂර්ට්ස් ඇදන් යනවා අයිපිඑල් ටිම් වල ඇදුම් අදිනවා ෆුට් බොල් ටිම්වල ඇදුම් අදිනවා .

    ඒ අඳින්නේ මචං එක්කෝ ඒ ෂර්ට් එකට ආසාවක් ඇති නිසා හෝ ඒ කණ්ඩායමට ආදරයක් තියෙන නිසා .ජාතියට ආදරේ නැතිවෙන්න පුළුවන් .ඒත් උන් ගාව අන්තගාමි අදහස් නැහැ කියලා පේනවා .ඒ කිව්වේ අන්තගාමි නම් උන් වෙනම රාජ්‍යක් ඉල්ලනවානම් මේ උන් ඔය වගේ ඇඳන් ඉන්නේ නැහැ ආස උනත් .නිකන් හිතපන් මතකද කොටි ඩයස්පෝරාවෙ එවුන් ෆේස්බුක් කැම්පේන් එකක් කළා අපේ රටේ ක්‍රිකට් තහනම් කරන්න .දන්න එවුන් දන්නවා .ඒ \ඇයි ?? ලොකෙන් අපිව දන්නේ ඔය දේයින් විතරයි .ඒකටත් කෙළියහම අපි කොන් වෙනවා ලොකෙන්ම .කවුරුවත් දන්නේ නැහැ .අන්න ඒ දේට තමා උන් ඒ වගේ ක්‍රියාවන් කළේ .
     
    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    reputation_neg.gif
    රූපයක් ඔබට දහසක් දේ... 05-19-2015 04:29 PM moda harako.danta deyak nathnam nikan hitu

    කාටද රිදුනේ ?? කවුරුද හැඬුවේ?? කවුද මගේ රෙප් කපලා ගියේ ??
    :lol::lol::lol::lol::lol:
    මොනවා කරත් පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ආයේ බලයට ගේන්න බැහැ ගේන්න දෙන්නේත් නැහැ .:lol::lol::lol::lol::lol::lol::lol:

    කවුද මේ මෝඩයා

    mahinda_rajapaksa.jpg
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    මෝඩයා කියලා මරන්ට යෑ .:lol::lol::lol:
    කතා කරන්ට විදියෙන් තේරෙනවා පො ... කවුද කියල .:shocked:
    අනාථ කෙනහිලෙක් :lol::lol:

    හෙ හෙ දැන් අඬපන් ඉතින් .කොහොම හරි මහින්දව ආයේ බලයට ගේන්න බැහැ .:lol::lol::lol::lol:
     
    :yes::yes: