රූපයක් ඔබට දහසක් දේ පවසාවි .
මෙම රූපය මීට වසර එකහමාරකට ඉහතදි පැවත් චෝගම් සමුළුවට පැමිණි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා උතුරේ කළ සංචාරය අතරේ ගනු ලැබු ඡායාරූපයකි .
එම ඡායාරූපය තුළ අහම්බෙන් මෙන් එක්තරා දමිළ තරුණයෙක් ශ්‍රිලංකා ක්‍රිකට් ටී-ෂර්ට් එකක් හැඳ සිටිනු දක්නට ලැබුනි .ඇතමෙකුට විෂේශයෙන් මහින්දවාදි අන්තගාමි වහලුන් නොහොත් බයියන්ට ඔවුන්ගේ කෝණය අනුව මෙමෙ තරුණයා වෙනම රාජ්‍යක් ඉල්ලා සිටින දෙමළ ඩයස්පෝරාවෙන් ආදාර ලබන කොටිහිතවාදියෙක් ලෙස අර්ථ දැක්වීමට හැකියාව ඇත .මා හට නම් ඒ බවක් මෙහි පෙනෙන්ට නැත මෙන්ම දෙමළ ඩයස්පෝරාවෙන් ආධාර ලබන කොටි හිතවාදියෙකු ශ්‍රිලංකා ක්‍රිකට් ජර්සියක් හැඳ සිටිමේ අවශ්‍යතාවක් නැත .මක් නිසාදයත් කොටි හිතවාදි දෙමළ ඩයස්පොරා සාමාජිකයන් ශ්‍රිලංකා ක්‍රිකට් කණ්ඩායමට බලපෑම් කර ශ්‍රිලංකාව අපකීර්තියට පත්කිරිමට වෙර දරන පිරිසක් නිසාය .එය වරක් ඔවුන් ඔප්පු කරද හමාරය .
තවදුරටත් කියනවානම් වසර ගාණක් තිස්සේ පැවති ජාතින් දෙකක කුඩා කල්ලි දෙකක (දෙපැත්තේම සිටි පරම්පරාගත ඇංගලිකන් ක්‍රිස්තියානි පරපුරවල් වල පුරුක් )ගොන් ආතල් නිසා මොළ සෝදාගත් ජාතීන් දෙකක ජනතාව අතර ගැටුම නිමාවී අදට වසර හයක් ය .එහි යම් ගෞරවයක් හිටපු ජනාධිපති මහින්දරාජපක්ෂ මහතාටද හිමිවනු ඇත .එහෙත් ඒ මුවාවෙන් නැවත නැවතත් උතුරේ සිටිනා අහිංසක දෙමළ ජනතාවට කොටි ලේබල් අලව අලවා කලබල ඇතිකොට රාජපක්ෂ පරපුර නැවත බලයට ගෙන ඒමට හදන උත්සාහය අනුමත කළ නොහැක .2009 දී කිසිදු ජාතියක් ජයගත්තේද නැත පැරදුනේද නැත .සිදුවුයේ ඉහත කී වර්ග දෙකක කල්ලි දෙකේ එක කල්ලියක් විසින් තව කල්ලියක් පරාජය කිරීම පමණි .ඉතුරු කල්ලියේ සාමාජික පුරුක් අප හට තවමත් ආතල් දෙමින් සිටි .විටෙක බටහිර කුමන්ත්‍රණ ,කොටි කලබල ,එන් ජී එඔ ඩොලර් ,සිංහල බෞද්ධයගේ අයිතිය,විල්පත්තුව ,ෆුල්ෆේස් හෙල්මට් ,එකී ආතල් වලින් කිහිපයක් ය .මෙහිදි සිංහල බෞද්ධයාගේ අයිතිය ගැන මොර දෙන පිරිස හා ඔවුන්ගේ අනුගාමික ජනතාව පාර්ලිමේන්තුවට තොරාපත්කරගන්නේ බුදුන්ගේ දේශනාවන් වලට සම්පූර්ණයෙන් පටහැනි ,පරස්පර ක්‍රියාවල යෙදෙන්නන් වීම හාස්‍යට කරුණකි .
ප.ලි :මා සමාජවාදියෙක් හෝ ඒ හා සමගාමි මතදරන්නෙකු නොවේ .