රූපයක් ඔබට දහසක් දේ පවසාවි .

kandy 100

Banned
Nov 8, 2014
611
74
0
හෙ හෙ දැන් අඬපන් ඉතින් .කොහොම හරි මහින්දව ආයේ බලයට ගේන්න බැහැ .:lol::lol::lol::lol:

mahinda_rajapaksa.jpg
 
BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    ලිබියාවටත් යහපාලනේ දුන්න ඇමෙරිකාවෙන්.අද සුරපුරයක් :lol:

    ඒ ඉතිං ඇමරිකාව තරහා කරගත්ත නිසා නේ .අපි ඇමරිකාව තරහා කරගන්න ගියේ නැහැ නේ ?? අපි හැදුවේ යාළු කරගන්න .ඔව් ඉතින් උඹලාට ගඩාෆි නැතුව පාළු ඇති .තවාර ස්වාසිලන්තයේ මිස්වාටි කියන වලත්තයා එහෙම උඹලගේ දෙවි වරුණේ .බයියෝන්ට මොන ෆොරින්ග් එෆෙයාර්ස් ද ??:lol::lol::lol::lol::lol::lol:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඒ ඉතිං ඇමරිකාව තරහා කරගත්ත නිසා නේ .අපි ඇමරිකාව තරහා කරගන්න ගියේ නැහැ නේ ?? අපි හැදුවේ යාළු කරගන්න .ඔව් ඉතින් උඹලාට ගඩාෆි නැතුව පාළු ඇති .තවාර ස්වාසිලන්තයේ මිස්වාටි කියන වලත්තයා එහෙම උඹලගේ දෙවි වරුණේ .බයියෝන්ට මොන ෆොරින්ග් එෆෙයාර්ස් ද ??:lol::lol::lol::lol::lol::lol:
    ලඳ බොලඳ ලාමක ටින් ටින් කෙනෙක් නෙ උයා. හා ජර්සිය ඇන්දෙ ජාතික සමගිය පෙන්නන්න.:lol:
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඒ ඉතිං ඇමරිකාව තරහා කරගත්ත නිසා නේ .අපි ඇමරිකාව තරහා කරගන්න ගියේ නැහැ නේ ?? අපි හැදුවේ යාළු කරගන්න .ඔව් ඉතින් උඹලාට ගඩාෆි නැතුව පාළු ඇති .තවාර ස්වාසිලන්තයේ මිස්වාටි කියන වලත්තයා එහෙම උඹලගේ දෙවි වරුණේ .බයියෝන්ට මොන ෆොරින්ග් එෆෙයාර්ස් ද ??:lol::lol::lol::lol::lol::lol:
    කොහොමත් unp උන් ගල් කාරයෝ තාම .:lol:
    බය වෙන්ට එපා සම ලිංගික තහනම් අයින් කරලා දෙයි බන් .:cool::cool:
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    අනේ ගොනො

    උ එක ඇන්ද කමිසයක් .එහෙම නැතුව උ මේක ජාතියක් සමගිය ඇති කරන්ට ඇදපු එකක් නෙවි .:lol::lol:

    එහෙනම් අපිත් ඔය usa ,අර මේ රටවල් වල නම් ගහපු කමිස අදින්නේ ජාතියන්තර සමගිය ඇති කරන්ටද .:lol::lol:
    තොපි ඔච්රම මෝඩ ද බන් :(:(

    අරු අය රෙදක් ඇදගෙන එලකිරියට ඒවිද බන් :lol::lol::lol::lol:
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    අනේ ගොනො

    උ එක ඇන්ද කමිසයක් .එහෙම නැතුව උ මේක ජාතියක් සමගිය ඇති කරන්ට ඇදපු එකක් නෙවි .:lol::lol:

    එහෙනම් අපිත් ඔය usa ,අර මේ රටවල් වල නම් ගහපු කමිස අදින්නේ ජාතියන්තර සමගිය ඇති කරන්ටද .:lol::lol:
    තොපි ඔච්රම මෝඩ ද බන් :(:(

    :lol::lol::yes:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    අනේ ගොනො

    උ එක ඇන්ද කමිසයක් .එහෙම නැතුව උ මේක ජාතියක් සමගිය ඇති කරන්ට ඇදපු එකක් නෙවි .:lol::lol:

    එහෙනම් අපිත් ඔය usa ,අර මේ රටවල් වල නම් ගහපු කමිස අදින්නේ ජාතියන්තර සමගිය ඇති කරන්ටද .:lol::lol:
    තොපි ඔච්රම මෝඩ ද බන් :(:(

    සිරාවටම මූ හෙන බයිලයක් ලියල පව් යකෝ ඔහොම කියන්න එපා

    :lol::lol::lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    කොහොමත් unp උන් ගල් කාරයෝ තාම .:lol:
    බය වෙන්ට එපා සම ලිංගික තහනම් අයින් කරලා දෙයි බන් .:cool::cool:

    හේ හේ මහින්ද නාකියා ආයේ එන්නේ නහැ බන් .:lol::lol::lol::lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    සිරාවටම මූ හෙන බයිලයක් ලියල පව් යකෝ ඔහොම කියන්න එපා

    :lol::lol::lol::lol:

    අඬන්න එපා මිනිමරු මහින්ද ආයේ බලයට එන්නේ නැහැ .ගහනසාර අර ලොම්හැලිච්ච නලින්ද සිල්වා ඔක්කෝම නිකන් පාළු ගෙවල් වල වළං බිඳින සෙට් තමා .:yes::yes::yes::yes:
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ඒ ඉතිං ඇමරිකාව තරහා කරගත්ත නිසා නේ .අපි ඇමරිකාව තරහා කරගන්න ගියේ නැහැ නේ ?? අපි හැදුවේ යාළු කරගන්න .ඔව් ඉතින් උඹලාට ගඩාෆි නැතුව පාළු ඇති .තවාර ස්වාසිලන්තයේ මිස්වාටි කියන වලත්තයා එහෙම උඹලගේ දෙවි වරුණේ .බයියෝන්ට මොන ෆොරින්ග් එෆෙයාර්ස් ද ??:lol::lol::lol::lol::lol::lol:

    ඇයි අමෙරිකාව ලොකුද??
    ඇමෙරිකාවේ එව්න් කියන කියන පදේට නටන කොට මොකටද බං උන් තරහ වෙන්නෙ?උන්ට පිස්සුද...උන් තරහ වෙන්නෙ උන්ට ඕන දේ නොකරනකොට....අනේ අපි නොදන්න යහපාලන ෆොරින් එෆෙයා...කොටින්ගෙ පුක හෝදපන් කිව්වත් මහ එකා හෝදන්න බලන් ඉන්නෙ... :growl::growl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    reputation_neg.gif
    රූපයක් ඔබට දහසක් දේ... 05-19-2015 04:53 PM තවත් සුනක දෙවියකගේ පුත්‍ර රත්නයෙක්
    reputation_neg.gif
    රූපයක් ඔබට දහසක් දේ... 05-19-2015 04:47 PM gon rajek
    කාටද රිදුනේ කවුරුද හැඬුවේ ?? කවුද මගේ රෙප් කපලා ගියේ ?

    :lol::lol::lol::lol::lol::lol:
    …අයියෝ වහල්ලු .මිනිමරු මහින්ද බලයට ගෙන ඒමට දරන උත්සහය අගය කර සිටින්නේමු .:lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: ruwantheekshana

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    අඬන්න එපා මිනිමරු මහින්ද ආයේ බලයට එන්නේ නැහැ .ගහනසාර අර ලොම්හැලිච්ච නලින්ද සිල්වා ඔක්කෝම නිකන් පාළු ගෙවල් වල වළං බිඳින සෙට් තමා .:yes::yes::yes::yes:

    :( උබ අනේ මන්ද???
    ඒ මිනීමරුව හින්ද තමා බං උබ අද උස්ම ගන්නෙ..මිනිස්සුන්ව පෙති ගහපු ප්‍රබාකරන් අන්තිමට උබලට මහත්තය උනා..අපිව උන්ගෙන් බේරගෙන නිදහසේ ජීවත්වෙන්න ඉඩදීපු මනුස්සය උබලට මිනීමරුවෙක් උනා...කමක් නෑ ඔහොම යන්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    ඇයි අමෙරිකාව ලොකුද??
    ඇමෙරිකාවේ එව්න් කියන කියන පදේට නටන කොට මොකටද බං උන් තරහ වෙන්නෙ?උන්ට පිස්සුද...උන් තරහ වෙන්නෙ උන්ට ඕන දේ නොකරනකොට....අනේ අපි නොදන්න යහපාලන ෆොරින් එෆෙයා...කොටින්ගෙ පුක හෝදපන් කිව්වත් මහ එකා හෝදන්න බලන් ඉන්නෙ... :growl::growl:
    ස්වාසිලන්තය ,සීෂෙල්ස ,ලිබියාව ,ඉරානය ,චීනයට වඩා නම් ඇමරිකාව ලොකුයි අයුබෝවන්ඩ .
    මේ එක නෙමේ මහින්ද පිල්ලෙයාන්ගේ ,කරුණා අම්මාන්ගේ ,කේ .පීගේ පුක හෝදනකොට ඔය උත්තමයෝ කොහිද හිටියේ අයුබොවන්ඩ ??
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ස්වාසිලන්තය ,සීෂෙල්ස ,ලිබියාව ,ඉරානය ,චීනයට වඩා නම් ඇමරිකාව ලොකුයි අයුබෝවන්ඩ .
    මේ එක නෙමේ මහින්ද පිල්ලෙයාන්ගේ ,කරුණා අම්මාන්ගේ ,කේ .පීගේ පුක හෝදනකොට ඔය උත්තමයෝ කොහිද හිටියේ අයුබොවන්ඩ ??
    pilleyan,karuna,KP dan ko ban? :confused:
    R.Duminda silva,mervin silva ehema :rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    :( උබ අනේ මන්ද???
    ඒ මිනීමරුව හින්ද තමා බං උබ අද උස්ම ගන්නෙ..මිනිස්සුන්ව පෙති ගහපු ප්‍රබාකරන් අන්තිමට උබලට මහත්තය උනා..අපිව උන්ගෙන් බේරගෙන නිදහසේ ජීවත්වෙන්න ඉඩදීපු මනුස්සය උබලට මිනීමරුවෙක් උනා...කමක් නෑ ඔහොම යන්
    අහ් උඹ කියන්නේ මහින්ද එන්න කලින් මිනිස්සු හුස්ම ගත්තේ නැද්ද ?? ප්‍රභාකරන්ව නිර්මානය කළේත් උඹලාගේ මහින්ද වගේම එවුන් තමා අතීතයේ .ඒ වගේම තමා 2005 දි ඡන්දේ දිනාගන්න තියෙන පෙරේත කමට රුපියල් මිලියන 1000 ක් ප්‍රභාකරන්ට දුන්නේ ඔය උඹ කියන මනුස්සයාගේ අනුදැනුම අනුව තමා .ඒ සල්ලි වලින් තමා ප්‍රභාකරන් ශක්තිමත් උනේ ආයේ ආවුද ගන්න .ඉතිං මහින්දම ආයේ පණ දීපු එකා මහින්දම නැති කළා .
     
    jayalalitha

    Member
    May 7, 2012
    363
    54
    0
    :no::no::no: බුරුවනේ බයියෝ ටෝයියෝ කියාගෙන මැරෙන්න එපා යකුනේ හැමතැනම තම්බි අල්ලගන්නවා ඔයතරම් මෝඩ වෙන්න එපා

    බයියන්ටයි ටෝයියන්ටයි බුදුසරණ වේවා නුවන පැහැදේවා ....