රූපයට රැවටෙන්න එපා.

praneeth.pj

Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    රූපයට රැවටෙන්න එපා.


    Bardot.jpg


    1960[FONT=&quot] දශකයේ අඩ නිරූප චිත්‍රපට ලෝකයේ කිරුලු පලන් නිලියක් හිටියා. ඒ දිනවල[/FONT] [FONT=&quot]ඇයගේ චිත්‍රපටයක් නොබැලූ කොල්ලෙක් නැති තරම්. ඒ චිත්‍රපට නිෂ්පාදකයන්ට අවශ්‍ය වූයේ එයින් ලැබෙන මුදල් සම්භාරය පමණයි. සමාජයට එයින් කිසිම සෙතක් උනේ නැහැ. දැනට වුවත් සිටින කාමාතුරයන්ට මෙය පෙනෙන්නේ වෙනස් අන්දමකට විය හැකිය. ඒ සියල්ලටම ඒ අවස්ථාවෙ බුදු බණ අම්තක වුනා. සියවසකටත් වඩා අඩු මේ මනුශ්‍ය ජීවිත නිති පතා වෙනස් වනබව කාටත් අමතක වුනා. එදා සියොළඟ නිරුවත විදහා පාමින් රාගයෙන් ලොව කුල්මත් කල ඒ නිලියගේ අද හැඩ රුව අනෙක් පින්තූරයෙන් බලා ගන්න. සත්‍යය පිලිබඳව විචාරාත්මකව සිහිකරන්න. සියලු දේ අනිත්‍යය යන අගනා බුදු වචන සැඟවී ගියත් අවසානයේ එය මතු වෙන හැටි මෙයින්ම දිස්වේ.. මේ අප හඇමටම පොදුවේ සිදුවන මෙසින් ගැලවී සැඟවීමට තැනක් නොමැති සත්‍යයකි. [/FONT] [FONT=&quot]මේ නිලියගේ නම බ්‍රිජට් බාර්ඩෝය.[/FONT] (Bridjit Bardo)


    ආපෝ තේජෝ වායෝ පඨවි



    lindsey-roeper-medium1.jpg


    මුතුවන් දසන් පෙල පෙන්වා සිනාසෙ න සුන්දර යුවතියකි ලෝ තතු නොම පෙනෙ න රූපය සිහිනයකි, මේ මොහොතෙම නැසෙ න මේ කුනු සිරුර මුසුවෙයි පසටම දෙර න

    dismember1.jpg


    අත් පා සිඳින ලද, බඩවැල් අදින ල ද රූපයෙ සොඳුරු බව මොහොතින් නසන ල ද මරුවා කොතැනකද නොපෙනෙන ලොවක අ ද කෙලෙසින් හෙටක් වේදැයි අද සිතෙනව ද

    blondy5.jpg


    මිය ගොස් තුන් දිනකි, ඒ සුන්දර මුහු න ඉදිමී තැලී හැකිලී ලේ ඇද හැලෙ න පනුවන් කටින් නාහෙන් දඟලන දුව න ලෝ තතු සමග සිහිවෙයි සම්බුදු සර න

    momias04.jpg


    සැම හට පොදුයි මේ ඉරනම දැන ගන් න හැම සිරුරකට හිමි වන ඉරනම මෙන් න උඬගු දනා මේ ලෝ තතු නොම දන් න බුදු හිමි දෙසු දහම සිහියට අරගන් න
    තෙරුවන් සරණයි
    http://sgunatunga.blogspot.com

     
    Last edited:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    සත්‍යය පිලිබඳව විචාරාත්මකව සිහිකරන්න. සියලු දේ අනිත්‍යය යන අගනා බුදු වචන සැඟවී ගියත් අවසානයේ එය මතු වෙන හැටි මෙයින්ම දිස්වේ..
     

    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    Mcnla mama kiyala sathwayek kiyala athatama deyak naha.

    For example ubala hithapalla wali godak thiyenwa. but e waligoda hadila thiyene punchi wali ata vishala pramanayakin. e vali ata walin wali goda haduna misak ethana athatama wali godak naha. MAYAWAK pamanai.Mama kiyala deyakuth naha. Ekath mayawak pamani. Vidrashana bavanawa wada palla.
     

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    Mcnla mama kiyala sathwayek kiyala athatama deyak naha.

    For example ubala hithapalla wali godak thiyenwa. but e waligoda hadila thiyene punchi wali ata vishala pramanayakin. e vali ata walin wali goda haduna misak ethana athatama wali godak naha. MAYAWAK pamanai.Mama kiyala deyakuth naha. Ekath mayawak pamani. Vidrashana bavanawa wada palla.

    :yes::yes: ඔව් මචන් විදර්ශනා භාවනාවෙන් මම මගේ ආත්මය කියලා දෙයක් නැ කියලා, කාලයක් වඩපුවාම තේරෙනවා.
     
    Last edited: