රූපයේ අනිත්‍යභාවය.....

ela charlie

Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    රූපයේ අනිත්‍යභාවය.....

    රූපයේ අනිත්‍යභාවය.....
    හැමෝම රැවටිලා තියෙන්නේ ඔය රූපයට තමයි,මන පහව ගියාට පස්සේ ඉතිරි වෙන්නේ ඔය මස් කැබැල්ල විතරයි.එහෙන්ම් මොකටද ස්ත්‍රී රූපයකට රාගයක්,කාමයක්,අශාවක්.රාගය,කාමය,ආශාව ඇත්තේ රූපයේ නොව සිතේය.
    සොයුරියට නිවන් සුව.!!!


    17861507_779808212167194_2058559924396639057_n.jpg

    17861536_779808198833862_744389038464532079_n.jpg
     
    • Like
    Reactions: Dishta Didin

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මේව මෙහෙම අමුවෙ දාන්ඩ එපා බං...
    මේත තනිකර අගෞරවයක්
    :(