රූපවහිනියේ කෙල්ලගේ අස්සෙන් ජංගිය පෙනිලා
සෙනසුරාදා දිනයකදී ජාතික රූපවාහිනියේ සජීව වැඩසටහනක් සිදුකළ රූපවාහිනී නිවේදිකාවකට විනීතව හිඳගන්නා ලෙස දන්වමින් මැදිරියට ප්‍රේක්ෂිකාවක් විසින් දුරකථන ඇමතුමක් ලබාදීමේ පුවතක් වාර්තා වේ.
මේ රූපවාහිනී වැඩසටහනේ ආරාධිත ශිල්පියාව සිටියේ ප්‍රවීන කලාකරු ජයලත් මනෝරත්න මහතා බව පැවසේ.
අදාල ප්‍රේක්ෂිකාව
මේ වැඩසටහනේ නිෂ්පාදකවරයා වෙත දුරකථන ඇමතුමක් ලබාදෙමින් පවසා ඇත්තේ ''මම ඔයාලගෙ වැඩසටහන හැමදාම නරඹන ප්‍රේක්ෂිකාවක්, බලන්නකො ඔයාලගේ නිවේදිකාව ඉන්න හැටි, පොඩ්ඩක් සංවරව ඉඳගන්න කියන්නකො...සාරිය ඇන්ද පලියට සංවර වෙන්නේ නැහැ...ඔය බලන්න ඉන්න හැටි කකුල්දෙක පලල්කරන්..ලැජ්ජාවෙ බෑ...'' යනුවෙන් පැවසූ බවයි.
එසේම ජාතික රූපවාහිනයේ පසුගිය ඉරිදා දිනයේදී විකාශය වූ ප්‍රවීන කලාකරුවන් තිදෙනෙකු වන හරුන් ලන්ත්‍රා, අතුල සෝමසිරි හා ඇන්ටන් ජෝන්ස් යන මහත්වරුන් සහභාගිවූ විශේෂ වැඩසටහනකදී ප්‍රවීන ගායක ලන්ත්‍රා මහතා අපහසුතාවට පත් කළ බවටද කලාකරුවන්ගෙන් චෝදනාවක් එල්ල වී තිබේ.
එම වැඩසටහන තුළදී ලන්ත්‍ර මහතා කිරාවැටෙන රූප රාමු කිහිපයක් විකාශය කරමින් ඔහු මෙසේ අපහසුතාවයට පත්කර ඇති බව පැවසේ.
එසේම එය මහෙයවූ නිවේදකයා එම රූපරාමු දෙස උපහාසයෙන් බලමින් ලන්ත්‍රා මහතා හාස්‍යට ලක්කළ බවද වාර්තා වේ.
ලන්ත්‍රා මහතා මේවන විට රෝගී තත්ත්වයේ සිටින බවත්, ඔහුට නිදිමත ඇතිවන්නේ ඔහුට නිර්දේශකර ඇති ඖෂධ හේතුවෙන් බවද පැවසේ.

Okun hithanne okunta wada media karayo na kiyalane