මිනිස්සුන්ට අතවර වෙන විද්යේ ත්රෙඩ් දැම්මම ඔහොම තමයි....... බලපන් සැහෙන් රිදිච්ච් එකා කවුද කියලා
![]()

ආයෙත් මේ වගේ නොහොබිනා වැඩ කරන්න හොද නැහැ බන් ...
මිනිස්සුන්ට අතවර වෙන විද්යේ ත්රෙඩ් දැම්මම ඔහොම තමයි....... බලපන් සැහෙන් රිදිච්ච් එකා කවුද කියලා
![]()

ආයෙත් මේ වගේ නොහොබිනා වැඩ කරන්න හොද නැහැ බන් ...

උබ කලොත් ඔහොම වැඩක් තමයි

රුපවාහිනී චාටර් තමා. ඒත් ඇයි බන් prison break වල මොකද්ද අවුල?

ඕක අඩුම අවුරුදු තුන හතරක්වත් පෙන්නයි බං.. අපෝ කතාව එපා වෙනවා ඔය හඬකවපු ඒවා බැලුවාම.. අනික උන් කෑලි සෑහෙන්න අඩු කරලා පෙන්නන්නෙ.. මං මේ දවස්වල බලනවා ඕක.. පට්ට කතාව බං..

prison break වල අවුලක් නැහැ බන්
දැන් මුන් ගිලිහුණු තැන ආයෙත් ගන්න හදන්නේ prison break පෙන්නලා
ඔව්වා කරන්න ඕනිද බන් ,,,ඔව්වා පෙන්නලද කලින් උන් no 1ට හිටියේ
ආණ්ඩුවට කඩේ යන එක නවත්වලා ගල් පැලෙන පච කියන එක නැවැත්තුවා නම් ඉවරයිනේ බන්..
උබ down කරාද ,,,
මගේ ලග ඔක්කෝම තියනවා ..


මචන් ඩයලොග් එකෙන් හිරු නිව්ස් ඇක්ටිව් කරගන්නව වගෙ ජතික රුපවහිනි නිවුස් ඇක්ටිව් කරගන්නෙ කොහොමද කියල දන්නවද ?

අහන්න දෙයක් නැහැ මචෝ ගූ නාගන්නවා ෂුවර් ...
නෑ නෑ.. මං ගාව DVD එක තිබුණා අවුරුදු ගාණකට කලින් අරගනිපු.. මං නොබල හිටියෙ දිගවැඩි නිසා.. පස්සෙ යාලුවෙක් තමා කිව්වෙ බලපං පට්ට කතාව පිස්සු හැදෙයි කියලා.. පිස්සු හැදෙනවා නේන්නං..
හැබැයි ඕක රූපවාහිනියෙන් බැලුවොත් නම් හාට් ඇටෑක් තියෙන උන් බර ගාණක් මැරෙනවා.. මොකද උන් ඕක පෙන්නන විදියට..
