රූපවාහිනියට රිදිලා ,,,,

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :D:D මිනිස්සුන්ට අතවර වෙන විද්යේ ත්‍රෙඩ් දැම්මම ඔහොම තමයි....... බලපන් සැහෙන් රිදිච්ච් එකා කවුද කියලා:D:D

    :rofl::rofl:
    :(
    ආයෙත් මේ වගේ නොහොබිනා වැඩ කරන්න හොද නැහැ බන් ...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක අඩුම අවුරුදු තුන හතරක්වත් පෙන්නයි බං.. අපෝ කතාව එපා වෙනවා ඔය හඬකවපු ඒවා බැලුවාම.. අනික උන් කෑලි සෑහෙන්න අඩු කරලා පෙන්නන්නෙ.. මං මේ දවස්වල බලනවා ඕක.. පට්ට කතාව බං.. :D
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    934844_824924887567338_5392878956148272771_n.jpg

    මෙන්න කමෙන්ට්
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    රුපවාහිනී චාටර් තමා. ඒත් ඇයි බන් prison break වල මොකද්ද අවුල?
    :no:
    prison break වල අවුලක් නැහැ බන්
    දැන් මුන් ගිලිහුණු තැන ආයෙත් ගන්න හදන්නේ prison break පෙන්නලා
    ඔව්වා කරන්න ඕනිද බන් ,,,ඔව්වා පෙන්නලද කලින් උන් no 1ට හිටියේ
    ආණ්ඩුවට කඩේ යන එක නවත්වලා ගල් පැලෙන පච කියන එක නැවැත්තුවා නම් ඉවරයිනේ බන්..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඕක අඩුම අවුරුදු තුන හතරක්වත් පෙන්නයි බං.. අපෝ කතාව එපා වෙනවා ඔය හඬකවපු ඒවා බැලුවාම.. අනික උන් කෑලි සෑහෙන්න අඩු කරලා පෙන්නන්නෙ.. මං මේ දවස්වල බලනවා ඕක.. පට්ට කතාව බං.. :D
    :love:
    උබ down කරාද ,,,
    මගේ ලග ඔක්කෝම තියනවා ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කළු කැත අනාත සිංහලුන්ට මොන ප්රීසන් බ්රේක් ද
    කෝපි කඩේයි පසු විපරමයි තමයි
     
    Oct 30, 2014
    306
    9
    0
    :no:
    prison break වල අවුලක් නැහැ බන්
    දැන් මුන් ගිලිහුණු තැන ආයෙත් ගන්න හදන්නේ prison break පෙන්නලා
    ඔව්වා කරන්න ඕනිද බන් ,,,ඔව්වා පෙන්නලද කලින් උන් no 1ට හිටියේ
    ආණ්ඩුවට කඩේ යන එක නවත්වලා ගල් පැලෙන පච කියන එක නැවැත්තුවා නම් ඉවරයිනේ බන්..

    ඒක ඇත්ත මචන්. ඒත් මතකද රුපවාහිනී සංස්ථාවේ ගෑනු කෙනෙක් එක පාරක් ආණ්ඩුවට හරි ආණ්ඩුවේ එකෙක්ට විරද්ධ වෙලා දැලි පිහි පාරක්ද කොහෙද කෑවා. උනුත් ආසාවට කඩේ යන්නේ නෑ බන්. අර මර්වින් එක පාරක් බලෙන් ඇතුල්වුනා කියලා බාස්කට් වලින් නෑව්වත එක්කනේ. ඇත්තටම රුපවාහිනී එකේ සාමාන්‍ය කාර්ය මණ්ඩලය පව්. ඕකේ ලොක්කෝයි උන්ව පත්කරන ආණ්ඩුවේ ඇමතිවරුන් තමයි ඕක කන්නේ. උන් හිතන් ඉන්නේ රජයේ දේපල කියන්නේ රාජපක්ෂගේ දේපල කියලා. ඔය ගොට්ටන්ට ළඟදීම කෙලවෙනවා.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මචන් ඩයලොග් එකෙන් හිරු නිව්ස් ඇක්ටිව් කරගන්නව වගෙ ජතික රුපවහිනි නිවුස් ඇක්ටිව් කරගන්නෙ කොහොමද කියල දන්නවද ?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :love:
    උබ down කරාද ,,,
    මගේ ලග ඔක්කෝම තියනවා ..
    නෑ නෑ.. මං ගාව DVD එක තිබුණා අවුරුදු ගාණකට කලින් අරගනිපු.. මං නොබල හිටියෙ දිගවැඩි නිසා.. පස්සෙ යාලුවෙක් තමා කිව්වෙ බලපං පට්ට කතාව පිස්සු හැදෙයි කියලා.. පිස්සු හැදෙනවා නේන්නං..:rofl:

    හැබැයි ඕක රූපවාහිනියෙන් බැලුවොත් නම් හාට් ඇටෑක් තියෙන උන් බර ගාණක් මැරෙනවා.. මොකද උන් ඕක පෙන්නන විදියට..:baffled:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මචන් ඩයලොග් එකෙන් හිරු නිව්ස් ඇක්ටිව් කරගන්නව වගෙ ජතික රුපවහිනි නිවුස් ඇක්ටිව් කරගන්නෙ කොහොමද කියල දන්නවද ?

    ai ubata joke news alert ona welada:rofl:
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    :rofl:
    අහන්න දෙයක් නැහැ මචෝ ගූ නාගන්නවා ෂුවර් ...

    mata නම් පෙන්න බැරි ITN බන් එකේ news හොදි බල්ලට. මහින්ද අබේසුන්දර සුත්ත කියන ඒවා තමා හොදම.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නෑ නෑ.. මං ගාව DVD එක තිබුණා අවුරුදු ගාණකට කලින් අරගනිපු.. මං නොබල හිටියෙ දිගවැඩි නිසා.. පස්සෙ යාලුවෙක් තමා කිව්වෙ බලපං පට්ට කතාව පිස්සු හැදෙයි කියලා.. පිස්සු හැදෙනවා නේන්නං..:rofl:

    හැබැයි ඕක රූපවාහිනියෙන් බැලුවොත් නම් හාට් ඇටෑක් තියෙන උන් බර ගාණක් මැරෙනවා.. මොකද උන් ඕක පෙන්නන විදියට..:baffled:

    :lol:
    උන් මැදින් ඇඩ් ටික දාලා ආයෙත් පටන් ගනිද්දී මුල මොකද උනේ කියලා මතක නැතිවෙනවා