රූපවාහිනියේ http ලා කරපු වැඩේ... 😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    මෙතනින් ඉවරයි ඉතින්. පෙන්නේ නැද්ද තරහ මරහ අමතක කරලා අම්මල ආව දරුවා බැලුව ඉටා සතුටින් ජිවත් උනා. තව කොටස් නැ.
    මතු සම්බන්ධයි කියල දාන්නේ පම්කටද? ඔකේ කපල් එකම මරනවා.
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මතු සම්බන්ධයි කියල දාන්නේ පම්කටද? ඔකේ කපල් එකම මරනවා.
    ඒ ඉස්සර මරා ගන්නේ. දැන් සමගියෙන් ඉන්නේ. තොට තේරෙන්නේ නැද්ද. ඔතනින් එහා ආපහු නැ.
     
    • Haha
    Reactions: Heshan Daminda