රූපවාහිනිය බලුවෙයි ... අයියෝ චාටර්
උබල මොකද හිතන්නෙ සිරසට ඔලිම්පික් විකාශය කරන්න දීපු එක ගැන.. ?
රූපවාහිනිය විහින් බලු උනා නේද ..?
උබල මොකද හිතන්නෙ සිරසට ඔලිම්පික් විකාශය කරන්න දීපු එක ගැන.. ?
රූපවාහිනිය විහින් බලු උනා නේද ..?
රූපවාහිනිය විහින් බලු උනා නේද ..?

sirasa un kiyan ne sirasa tv, shakthi tv, mtv sport 3 nema olympic denawa kiyalasiraseda pennanne dan ban ethakota rupawahiniya ads danne un pennanne kiyala ane manda ban
බලු උනා කිව්වේ?මම හිතන්නේ නැහැ එහෙම උනා කියලා.මොනවා උනත් අපි මුල අමතක කරන්න හොද නැහැ.සිරස එන්න ඉස්සෙල්ල ලංකාවේ රූපවාහිනී චැනල් එක තිබ්බේ.අනික ආණ්ඩුවට කඩේ ගියා කියල රූපවාහිනියට බනින එක වැරදියි.අද UNP ආණ්ඩුවක් තිබ්බනම් උන් කඩේ යන්නේ UNP එකට.![]()
අගක් මුලක් අපිට අමතක වෙල නෑ මචො. රූපවාහිනිය සිරසට කලේ බලු වැඩක් ! ඒ මදිවට ඒක හෙනට publicity එකකුත් දුන්න.. දැන් පේනවනෙ චා වෙන හැටි.
ආන්ඩුවට කඩේ ගියාට කමක් නෑ
දේශපාලනය ගාවගන්න එපා බන් හැම එකටම..
.අනික ඕක මොකේ පෙන්නුවහම මොකෝ?අපිට තියෙන්නේ බලන එකනේ.
sport 26 thiyanawa 2012 olympic ekeමම කට්ටා;13110451 said:මොනව හිතන්නද බන් මොනව උනත් සිරසෙන් විතරක් පෙන්නන්න නැති එක හොඳය්
සිරස කිව්ව විදිහට මම හිතුවෙ සිරසෙම ඔලිම්පික් පෙන්නනවා කියලා ඒ වුනාට
උන වෙනින් චැනල් වලනේ පෙන්නන්නේ,,
අපිට පේන්නේ සිර විතරය්
මල කෙලියය්
moke pennuwath prashnayak nahaඅනික ඕක මොකේ පෙන්නුවහම මොකෝ?අපිට තියෙන්නේ බලන එකනේ.![]()



moke pennuwath prashnayak naha
wadiyen dena eka hodai
rupavahini channel eye eke witherak dila sirasa/mtv block karan na baluwe![]()
eka nam waradi thama.mama danne naha ban eka.දැන් ITN , රූපවාහිනී ආණ්ඩුවට කඩේ ගියාට ඔය දෙකම පටන් ගත්තේ UNP ආණ්ඩුවෙන් තමයි. ITN මුලින්ම ශාන් වික්රමසිංහ ඒ කියන්නේ රනිල්ගේ අයියා. රූපවාහිනී එක JR ලොක්කා ඉන්නකොට ජපන් රජයේ ආදාර වලින් පටන් ගත්තු එකක්.![]()



rupavahini court ekata giya block karan naeka nam waradi thama.mama danne naha ban eka.

owa independent public channel karan na onaදැන් ITN , රූපවාහිනී ආණ්ඩුවට කඩේ ගියාට ඔය දෙකම පටන් ගත්තේ UNP ආණ්ඩුවෙන් තමයි. ITN මුලින්ම ශාන් වික්රමසිංහ ඒ කියන්නේ රනිල්ගේ අයියා. රූපවාහිනී එක JR ලොක්කා ඉන්නකොට ජපන් රජයේ ආදාර වලින් පටන් ගත්තු එකක්.![]()

owa independent public channel karan na ona
ethakota katawath kade yan ne naha (UPFA or UNP)
ITN kiyanne Independent Television Network kiwwata kisima Independent ekak naha.


