රූපවාහිනිය බලුවෙයි ... අයියෝ චාටර්

Mar 3, 2009
305
20
0
රූපවාහිනිය බලුවෙයි ... අයියෝ චාටර්

උබල මොකද හිතන්නෙ සිරසට ඔලිම්පික් විකාශය කරන්න දීපු එක ගැන.. ?

රූපවාහිනිය විහින් බලු උනා නේද ..?
 
මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මොනව හිතන්නද බන් මොනව උනත් සිරසෙන් විතරක් පෙන්නන්න නැති එක හොඳය්

    සිරස කිව්ව විදිහට මම හිතුවෙ සිරසෙම ඔලිම්පික් පෙන්නනවා කියලා ඒ වුනාට
    උන වෙනින් චැනල් වලනේ පෙන්නන්නේ,,

    අපිට පේන්නේ සිර විතරය්
    මල කෙලියය්
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113

    රූපවාහිනිය විහින් බලු උනා නේද ..?

    බලු උනා කිව්වේ?මම හිතන්නේ නැහැ එහෙම උනා කියලා.මොනවා උනත් අපි මුල අමතක කරන්න හොද නැහැ.සිරස එන්න ඉස්සෙල්ල ලංකාවේ රූපවාහිනී චැනල් එක තිබ්බේ.අනික ආණ්ඩුවට කඩේ ගියා කියල රූපවාහිනියට බනින එක වැරදියි.අද UNP ආණ්ඩුවක් තිබ්බනම් උන් කඩේ යන්නේ UNP එකට.:yes:
     
    අගක් මුලක් අපිට අමතක වෙල නෑ මචො. රූපවාහිනිය සිරසට කලේ බලු වැඩක් ! ඒ මදිවට ඒක හෙනට publicity එකකුත් දුන්න.. දැන් පේනවනෙ චා වෙන හැටි.

    ආන්ඩුවට කඩේ ගියාට කමක් නෑ
    දේශපාලනය ගාවගන්න එපා බන් හැම එකටම..
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    අගක් මුලක් අපිට අමතක වෙල නෑ මචො. රූපවාහිනිය සිරසට කලේ බලු වැඩක් ! ඒ මදිවට ඒක හෙනට publicity එකකුත් දුන්න.. දැන් පේනවනෙ චා වෙන හැටි.

    ආන්ඩුවට කඩේ ගියාට කමක් නෑ
    දේශපාලනය ගාවගන්න එපා බන් හැම එකටම..

    එහෙමද?මම හිතුවේ රූපවාහිනියට දාගෙන බනින කොට UNP පොරක් කියලා.:D.අනික ඕක මොකේ පෙන්නුවහම මොකෝ?අපිට තියෙන්නේ බලන එකනේ.:D
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    මම කට්ටා;13110451 said:
    මොනව හිතන්නද බන් මොනව උනත් සිරසෙන් විතරක් පෙන්නන්න නැති එක හොඳය්

    සිරස කිව්ව විදිහට මම හිතුවෙ සිරසෙම ඔලිම්පික් පෙන්නනවා කියලා ඒ වුනාට
    උන වෙනින් චැනල් වලනේ පෙන්නන්නේ,,

    අපිට පේන්නේ සිර විතරය්
    මල කෙලියය්
    sport 26 thiyanawa 2012 olympic eke
    ekai sirasa unge channel 3 nema denawa kiyan ne

    2012 Olympics : Sport schedule Click Here

    rupavahni channel eye eke witherai den ne
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැන් ITN , රූපවාහිනී ආණ්ඩුවට කඩේ ගියාට ඔය දෙකම පටන් ගත්තේ UNP ආණ්ඩුවෙන් තමයි. ITN මුලින්ම ශාන් වික්‍රමසිංහ ඒ කියන්නේ රනිල්ගේ අයියා. රූපවාහිනී එක JR ලොක්කා ඉන්නකොට ජපන් රජයේ ආදාර වලින් පටන් ගත්තු එකක්. :yes:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    දැන් ITN , රූපවාහිනී ආණ්ඩුවට කඩේ ගියාට ඔය දෙකම පටන් ගත්තේ UNP ආණ්ඩුවෙන් තමයි. ITN මුලින්ම ශාන් වික්‍රමසිංහ ඒ කියන්නේ රනිල්ගේ අයියා. රූපවාහිනී එක JR ලොක්කා ඉන්නකොට ජපන් රජයේ ආදාර වලින් පටන් ගත්තු එකක්. :yes:

    :yes::yes::yes:
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    දැන් ITN , රූපවාහිනී ආණ්ඩුවට කඩේ ගියාට ඔය දෙකම පටන් ගත්තේ UNP ආණ්ඩුවෙන් තමයි. ITN මුලින්ම ශාන් වික්‍රමසිංහ ඒ කියන්නේ රනිල්ගේ අයියා. රූපවාහිනී එක JR ලොක්කා ඉන්නකොට ජපන් රජයේ ආදාර වලින් පටන් ගත්තු එකක්. :yes:
    owa independent public channel karan na ona :yes:
    ethakota katawath kade yan ne naha (UPFA or UNP)