රූපවාහිනි සහ X-FILES

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    රූපවාහිනි සහ X-FILES

    mun issara indanma Gap eka fill karaganna witarai X FIles daanne.:angry: ayth weekdays wala 6.30 PM penanna gatta. eka digata balanakaota den trailer karanawa Next week indan wena pai#$ penanne kiyala.:baffled: munge ammata %#^%#&:frown:
    issara indanma X-FILES pennuwe asadaarana widiyata :growl:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මුල්ම කාලේ අවුලක් නෑ මන් 8 වසරෙදි ඹකේ ඹක්කෝම බැලුවේ රුපවාහිනියෙන් බන්.. එක දිගට සීසන් සෙට් එකම ගියා මතක විදිහට.. අර ස්කලීගේ ළමයා සුප සෝල්ජ කෙනෙක් වෙන තැනින්ද කොහෙද නතර වුනේ..:nerd:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මිනිස්සු ඕව බලන්නෑ සුවප්නා වගේ කතා තමා ලංකාවෙ මිනිස්සුන්ගෙ රසඥතාවට ගෝචර වෙන්නෙ ඕව දරුණු වැඩියි :no: :no:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මුල්ම කාලේ අවුලක් නෑ මන් 8 වසරෙදි ඹකේ ඹක්කෝම බැලුවේ රුපවාහිනියෙන් බන්.. එක දිගට සීසන් සෙට් එකම ගියා මතක විදිහට.. අර ස්කලීගේ ළමයා සුප සෝල්ජ කෙනෙක් වෙන තැනින්ද කොහෙද නතර වුනේ..:nerd:
    ne ban eeta passe ewath giya:yes:
    hebei x files langadi gahapu season eka nam ajoothai:baffled::nerd:
    hitha ganna be ay un wage concept ekakata gehuwe kiyala:rolleyes:
    mata episode 2k balanakotama epa una.comedy type ekata gahala thibbe:dull:

    eke podi kotasak:rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකේ දහ වෙනි සීරිස් එක ආවා එපිසෝඩ් 3ක්......
    ඊට පස්සේ නෑ......
    මොකෝ ඇත්තට ම වුනේ බං.........
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මේකේ දහ වෙනි සීරිස් එක ආවා එපිසෝඩ් 3ක්......
    ඊට පස්සේ නෑ......
    මොකෝ ඇත්තට ම වුනේ බං.........
    episode 3 k nemei ban 6 k
    mata nam palaweni 2 ka balanakotama epa una
    full corny:dull:
    x files issara baladdi thibba excitement eka poddak wath ne eke:no:
    aasawata Rupavahiniye mula indan penanna gatta weekdays 6.30
    me balu wesige puthala den eka nawattala season 2 baagaykuth gihilla ara Sujatha diyani da mokadda reddak pennanawa:angry:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මිනිස්සු ඕව බලන්නෑ සුවප්නා වගේ කතා තමා ලංකාවෙ මිනිස්සුන්ගෙ රසඥතාවට ගෝචර වෙන්නෙ ඕව දරුණු වැඩියි :no: :no:
    ow banz den young ewwun kemathi Merlin,game of Thrones wage gobba fantacy katha:dull:

    Oya reddawal walin nobala bagena balapan
    Tv eke balanawa wage nene banz:rolleyes:
    රූපවාහිනියත් අනේ මන්ද එකම ටොපිය සූප්පු කර කර ඉන්නව :oo:
    :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    episode 3 k nemei ban 6 k
    mata nam palaweni 2 ka balanakotama epa una
    full corny:dull:
    x files issara baladdi thibba excitement eka poddak wath ne eke:no:
    aasawata Rupavahiniye mula indan penanna gatta weekdays 6.30
    me balu wesige puthala den eka nawattala season 2 baagaykuth gihilla ara Sujatha diyani da mokadda reddak pennanawa:angry:
    රූපවාහිනියේ දැන් කලින් කොලිටිය නෑ බං.....
    අර සුනිල් සරත් පෙරේරා ලා, මොහාන් සමරනායකලා හිටපු කාලේ වගේ නෑ......
    දැන් සභාපති මෙලෝ රහකට නැති ලෝයර් කෙනෙක්.....
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    රූපවාහිනියේ දැන් කලින් කොලිටිය නෑ බං.....
    අර සුනිල් සරත් පෙරේරා ලා, මොහාන් සමරනායකලා හිටපු කාලේ වගේ නෑ......
    දැන් සභාපති මෙලෝ රහකට නැති ලෝයර් කෙනෙක්.....
    nikamata Rupavahini ke me welawe giya wedding programme ekak beluwa
    Badinnath epa una ban eka dekala:sorry:
    mage phone eken eeta wada hondata shoot karanna puluwan:rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ow banz den young ewwun kemathi Merlin,game of Thrones wage gobba fantacy katha:dull:
    :dull::dull::dull:
    ඒකේ තියන චරිත පට්ට බං......
    අවංකව ම මාර විදියට වින්ද කතා මාලාවක්.....
    ඔය විදියට වින්දේ ඩේවිඩ් කැරඩයින් රගපු පරණ කන්ග්-ෆූ සීරීස් එකයි, ඒලියස් සහ ප්‍රිසන් බ්‍රේක් විතරමයි......

    වරේවා ප්‍රිස්න් බ්‍රේක් එනව ලු අප්‍රෙල් 4 වෙනිදා ඉදන් එපිසෝඩ් 5 වෙනි එක....
    මයිකල් අයියා මැරිල නෑ කියන්නේ.....:yes:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    X-FILES කොචිචර බැලුවත් එපා වෙන්නෙ නැහැ..;)