කවුද ඉතින් කලබල උනේ උක්කු බබෝ ??oba thuma ithin ai kalabala wela
pacha vahini balan inna
ඇයි අනේ මේ වලිගෙ පාගං මං තූතිම තූති පුරස්නයක් නෙ උයාගෙන් ඇහුවෙ
හානේ මන් නම් පචවාහිනී බලන් නෑ ... මන් හොද ළමයනෙ ... ඉතින් මන් කලන්නෙ ඉන්ටනෙට් එක පුරාම තීන මඩ සයිට් ඔක්කොගෙම යන නිව්ස් කියව කියව පෝස්ට් කරන එක 
mahindage chater wada thami

The Sri Lankan government should stop firing heavy artillery into the “no-fire zone” where some 100,000 civilians are trapped by the Tamil Tigers, Human Rights Watch has said.
The rights group Thursday called upon the UN Security Council to take urgent measures, including by sending a special envoy to Sri Lanka, to end violations of humanitarian law by government forces and the Liberation Tigers of Tamil Eelam (LTTE).
“Sri Lanka’s so-called ‘no-fire zone’ is now one of the most dangerous places in the world,” said Brad Adams, Asia director at Human Rights Watch. “The Security Council has quibbled over protocol when it should be acting to bring an end to this ghastly loss of life.”
People in the government-declared no-fire zone told Human Rights Watch that several areas have been subjected to heavy shelling since April 7, resulting in numerous civilian casualties.
The group called on Colombo and the LTTE to urgently facilitate the safe evacuation of civilians from the conflict area.
Approximately 100,000 civilians are believed to be trapped in the roughly 20 sq km area under LTTE control.
thaindian
මේකෙන් මගේ රෙප් කැපුව නපුංසකයා කවුද? පුලුවන් නම් නම කියන්න.මම ++ දෙන්නම්.අපි එහෙමයි


ශි‍්‍ර ලංකා රූපවාහිනී සංස්ථාව සතු බාහිර විකාශ (OB Bus) රථයහා විකාශන උපකරණ හදිසියේම අරලියගහ මන්දිරය වෙත ගෙන ගිය බව අප මීට සුළු මොහොතකට පෙර වාර්තා කළ අතර, එයට හේතුව මේ වන විට වාර්තා වේ. මෙම බාහිර විකාශ බස් රථය හදිසියේම අරලියගහ මන්දිරයට ගෙන ගොස් ඇත්තේ නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට මඩ ගැසීමේ අරමුණින් සකස් කරන ලද වීඩියෝ පට ප්‍රචාරය කිරීම සඳහා බව අරලියගහ මන්දිර ආරංචි මාර්ග පවසයි.
පසුගියදා ගණිකාවන් කිහිපදෙනෙකු යොදා ගනිමින් සකස් කළ අසභ්‍ය වීඩියෝ පටය මෙන්ම තවත් වීඩියෝ පට දෙකක් මෙම රථයේ සිට විකාශය කිරීමට කටයුතු යොදා ඇත. මෙහිදී ගණිකාවන් කිහිපදෙනෙකු යොදා ගනිමින් සරත් ෆොන්සේකා මහතාට මඩ ගැනීසට කටයුතු යොදා ඇති අතර, මීට අමතරව කොටි සාමාජිකයෙකු ලෙස හඳුන්වා දෙමින් පුද්ගලයින් කිහිපදෙනෙකු යොදා ජෙනරාල්වරයා කොටි සංවිධානය හා ගනුදෙනු කළ බව ප්‍රකාශ කෙරෙන වීඩියෝ පටයක් හා පාතාල සාමාජිකයෙකු ලෙස හඳුන්වා දෙමින් යොදා ගත් පුද්ගලයෙකු ලවා මැතිවරණය වෙනුවෙන් ආණ්ඩු පාර්ශවයේ පුද්ගලයන්ට එරෙහිට කටයුතු කරන ලෙස තමන්ට ආයුධ ලබා දුන් බව කළ ප්‍රකාශයක වීඩියෝ පට මේ වන විට සකස් කර අවසන්ය.
මෙම වීඩියෝ පට රූපවාහිනී සංස්ථාවේ සිය විකාශය කිරීම පිළිබඳව සියයට සියයක විශ්වාසයක් තැබිය නොහැකි බැවින්, බාහිර විකාශ රථය අරලියගහ මන්දිරයට ගෙන්වා එම විකාශ රථයේ සිට මෙම වීඩියෝ පට ප්‍රචාරය කිරීමට කටයුතු යොදන ලෙස ජනාධිපති කාර්යාලයෙන් නියෝග ලැබී ඇත. මේ අනුව අදාල විකාශ රථය යොදා ගනිමින් අද දින ජාතික රූපවාහියෙන් මෙම ව්‍යාජ වීඩියෝ පට විකාශය කිරීමට මේ වන විටත් කටයුතු සම්පාදනය වෙමින් පවතින බව වාර්තා වේ.
යෑමට සුදානම් වන බව ඉතාවිශ්වාස කටයුතු අරංචි මාර්ගයකින් වාර්තා වේ. රුපියල් මිලියන 2000 ට වඩා වටිනාකමක් ඇති මෙම රථය මගින් රූපවාහිනී සංස්ථාවේ සියලූ විකාශන කටයුතු තාවකාලිකව සිදුකළ හැකිය.
එමගින් සංස්ථාපරිශ්රය හා කිසිදු සම්බන්ධයක් නොමැතිව විකාශන කටයුතු සිදුකළ හැකි අතරමෙලෙස හදිසියේ එම විකාශන බස් රථය ගෙනයෑමට සැළසුම් කිරීම පිළිබඳව සේවකයින්විමතිය පළ කර ඇත.
LT