රූපසුවේ වර්ධනයට බිළිදන් බිලිදීම

Dragonborn

Member
Apr 22, 2013
135
19
0
රූපසුවේ වර්ධනයට බිළිදන් බිලිදීම

foreskin-face-cream.jpg




ලෝකය පුරා, විශේෂයෙන්ම ඇමරිකාවේ මේ දිනවල මතභේදාත්මක මාතෘකාවක් වී ඇත්තේ ළදරු සුන්නත් කිරිම සම්බන්ධවයි.මේ සදහා මූලිකම හේතුව වී ඇත්තේ පිරිමි ළදරු වන්ගේ ඇගේ කොටසක් කපා දැමීම කොතරම් සදාචාරාත්මකද යන්න පිළිබදවයි. මේ සදහා විරුද්ධව අදහස් පළකරන බෝහෝ පිරිස් පවසා සිටින්නේ මෙය අනවශ්‍යය සැත්කමක් බවත් ළදරුවන්ට සැත්කම සදහා අවසරය දීම කළ නොහැකි නිසා මෙය එක්තරා අකාරයක ලිංගික හිංසාවක් ලෙසයි. එම නිසා ඔවුන් පවසා සිටින්නේ
ළමයාට අවුරුදු 18 ට ඉක්ම ගිය පසු ස්වකීය කැමැත්තෙන් සැත්කමට ඉදිරිපත් වීමට අවස්ථාව ලබා දිය යුතු බවයි.

කෙසේ නමුත් මෙම ලිපිය මගින් මම පළකිරිමට බලාපොරොත්තු වෙන්නේ සුන්නත් කිරිම සම්බන්ධව නොව කපා ඉවත හෙළන පෙරසම විකුණා ලාබ ලභන ව්‍යාපාර කේෂත්‍රයක් පිළිබදව දැක්වීමටයි.

සුන්නත් කිරිම මගින් ඉවත හෙළන පෙරසම රෝහල් මගින් විවිධ ආයතන වලට විකුණන ලබනවා. ඉන් පසු එම ආයතන වලින් මෙකී පෙරසමවල් විවිධ පරමාර්ථයක් සදහා යොදාගන්නවා. ඉන් එක් කාර්යක් වන්නේ රූපලාවන්‍යය ආලේපන සදහා නව සෛල fibroblasts නැමැති සෛල මගින් නිපදවාගැනීම. මෙම fibroblasts ලබා ගනු ලබන්නේ කපා ඉවත හෙළන පෙරසමවල් මගින්. එක් පෙරසමක් මගින් රුපියල් ලක්ෂ 10 කට අධික වටිනාකමක් ඇති fibroblasts නිපදාගත හැකි අතර ඒවා පස්සේ අවුරුදු ගණනාවක් භාවිතා කළ හැක.මේ සදහා බිළිදු පෙරසමවල් වඩා යෝග්‍යය වන්නේ ඒවා නිරෝගි , ප්‍රාණවත් සෛල වලින් සමන්විත වෙන නිසයි.

මෙම බිළිදු පෙරසමවල් මගින් ලබා ගනු ලබන fibroblasts මගින් වවා ගනු ලබන නව සෛල ඉන් පසු විවිධ රූපලාවන්‍යය ආලේපන සදහා යොදාගනු ලබනවා. මෙම ආලේපන සාමාන්‍යයෙන් ඉතා ගුණාත්මක භාවයෙන් ඉහළතර ඒවා සම රැලි වැටීම වැළැක්වීම සදහා වඩා යෝග්‍යය බවයි සදහන් වෙන්නේ. ලෝක සෞඛ්‍යය සංවිධානයට අනුව ලංකාවේ සුන්නත් කිරිමේ අනුපාතය 8~10% වන බවයි වාර්තා වෙන්නේ.


ලංකාවේ හරක් මරන එකට විරුද්ධව විශාල සෙනගක් මේ දිනවල උද්ඝෝසන කරනවා, හරක් මස් කන එක නවත්වනවා නමුත් මේ පොඩි ළමයින්ගේ ලිංගික අවයව කපලා ඒවා රූපලාවන්‍යය ආලේපන සදහා යොදාගන්න එකට විරුද්ධව කියන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නෑ. තමන් මේකට විරුද්ධ නම් රූපලාවන්‍යය ආලේපන ගන්න කොට හැම තිස්සෙම Natural Face Cream ම ගන්න මොකද ඒවලට විතරයි මේවා fibroblasts මගින් ගන්න සෛල භාවිතා වෙන්නේ නැත්තේ. මේක Share කරන්න පුලුවන් නම් හැම තැනම.
 
Last edited:
  • Like
Reactions: Extra One

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    පක පරිස්සම් කරගන්න වෙනවා වගේ


    හහ් හාහ් ඔව් බන් ලංකාවෙ අක්කිල ඇන්ටිල එහෙම මේක දැක්කොත් පාරෙ යන වෙලාවක බලෙන්ම කපන් ගිහින් කෝමාරිකා එක්ක අඹරල මූනෙ ගා ගන්නව...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    hmm......
    වැරැද්දක් දකිනව නෙවෙයි, නමුත් ටොපික් එක නොමග යවන සුළුයි. බිළිදුන් බිළිදෙනව නෙවෙයි නේ. ආගමික හේතු මත බවත් කරන පොඩි උන් ගේ කොන් වැඩේට ගන්නවා..........(කොන බිළිදෙනව කිව්වත් වලංගු නෑ වගේ මට නම්)
    බිළි දෙනව කියන්නේ ඝාතනය කර අවශ්‍යතාවය ඉටු කරනව/කරගන්නව කියන එක....

    එහෙම නේද අ** නංගි?
     

    Dragonborn

    Member
    Apr 22, 2013
    135
    19
    0
    huh බිලිදෙනවා කියන්නේ ඒකම නෙවෙයි.යම් කිසි වස්තුවක් , ජිවයක් ,දේපොළක් යම් කිසි දෙවියෙක් හෝ විශ්වාසයක් වෙනුවෙන් පුජා කිරිම එහෙම නැත්නම් පිදීමටත් බිලිදෙනවා කියනවා.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    huh බිලිදෙනවා කියන්නේ ඒකම නෙවෙයි.යම් කිසි වස්තුවක් , ජිවයක් ,දේපොළක් යම් කිසි දෙවියෙක් හෝ විශ්වාසයක් වෙනුවෙන් පුජා කිරිම එහෙම නැත්නම් පිදීමටත් බිලිදෙනවා කියනවා.
    මට එහෙනම් කියනව ද අ** නංගි තරහ ගන්නෙ නැතුව පූජා කරනවා සහ පුදනවා කියල වෙනස් වචන දෙකක් සිංහල යේ භාවිතා වන්නේ කුමකට ද කියලා.......

    මතක තබා ගන්න සිංහල හැම වදනකට ම නියමිත, නියත අදහසක්,භාවිතයක් සහ අර්ථයක් පවතිනවා............