රූපෙන් සින්දු guess කරන්න

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,177
    6,661
    113
    East Blue (Goa Kingdom)
    අසා ඉමු අපි සුමුදු වැල්ලට
    සයුර මුමුණන පෙම් කතා
    බලා ඉමු අපි ඈත ක්ෂිතිජයේ
    මැවෙන සෙවනැලි රූ රටා

    සිනාසෙමු අපි සයුරු වෙරළේ
    අහස සඳ සේ ළං වෙලා

    🤷🏻‍♂️
    me image eken oya sinduwa guess karanna lesi

    Image057-Copy.jpg


    කදු පා....ර ඈ...ත අයිනේ...
    සඳ රෑ...ක ඈ.... සිනාසේ...
    ow poddak oya sinduwa wage , podi edit ekak damma nam oya sinduwata match karanna puluwan image eka ganata