කොහෙද එහෙම කියලා තියෙන්නෙමාර්ග චිත්තයේ සිට, අරි අට මගට බැසගත්ත කියන්නෙ මොකක්ද?
ඔබතුමාගේ තේරුම් ගැනීම අනුව අරි අට මග කියන්නෙ මොකක්ද?
කොහෙද එහෙම කියලා තියෙන්නෙමාර්ග චිත්තයේ සිට, අරි අට මගට බැසගත්ත කියන්නෙ මොකක්ද?
ඔබතුමාගේ තේරුම් ගැනීම අනුව අරි අට මග කියන්නෙ මොකක්ද?
කොහෙද එහෙම කියලා තියෙන්නෙ
අරි අට මග කියන්නෙ නම් ඉතින් ආර්යෂ්ටාංගික මාර්ගය. හැබැයි ඔහොම කතාවක් කිව්ව කියල මතකයක් නැහැ. ආර්ය මාර්ගය කියලා කිව්ව තමයි.ආර්ය මාර්ගයට බැස ගැනීම ගැන ඔබතුමා විසින් සඳහන් කර තිබුනා. සමහරු ආර්ය මාර්ගයට බැස ගත් තැනැත්තා ලෙසින් හඳුන්වන්නෙ සෝවාන් ඵලයට පත් වූ පුද්ගලයා. නමුත් ඒක වැරදියි. සෝවාන් මාර්ගය සහ ඵලය ලෙසින් අවස්ථා දෙකක් තියෙනවා. මාර්ග චිත්තය (මග්ග චිත්ත) සහ ඵල චිත්තය (ඵල චිත්ත). මේ අවස්ථාවෙන් මාර්ග චිත්තයේ සිට ආර්ය මාර්ගයට බැස ගත් පුද්ගලයා ලෙස හැඳින්වෙනවා. එයාට ඉක්මනට ඵලයත් ලැබෙනවා.
මෙක ගැන අහන්නෙ...
මාර්ග චිත්තයේ සිට, අරි අට මගට බැසගත්ත කියන්නෙ මොකක්ද?
ඔබතුමාගේ තේරුම් ගැනීම අනුව අරි අට මග කියන්නෙ මොකක්ද?
@ek_rosh මැතිතුමා, ඔබතුමා මට කියන්න ආර්ය මාර්ගයයි ආර්ය අෂ්ටාංගික මාර්ගයයි එක සමාන ද නැත්නම් දෙකක් ද?ආර්ය මාර්ගයට බැස ගැනීම ගැන ඔබතුමා විසින් සඳහන් කර තිබුනා. සමහරු ආර්ය මාර්ගයට බැස ගත් තැනැත්තා ලෙසින් හඳුන්වන්නෙ සෝවාන් ඵලයට පත් වූ පුද්ගලයා. නමුත් ඒක වැරදියි. සෝවාන් මාර්ගය සහ ඵලය ලෙසින් අවස්ථා දෙකක් තියෙනවා. මාර්ග චිත්තය (මග්ග චිත්ත) සහ ඵල චිත්තය (ඵල චිත්ත). මේ අවස්ථාවෙන් මාර්ග චිත්තයේ සිට ආර්ය මාර්ගයට බැස ගත් පුද්ගලයා ලෙස හැඳින්වෙනවා. එයාට ඉක්මනට ඵලයත් ලැබෙනවා.
මෙක ගැන අහන්නෙ...
මාර්ග චිත්තයේ සිට, අරි අට මගට බැසගත්ත කියන්නෙ මොකක්ද?
ඔබතුමාගේ තේරුම් ගැනීම අනුව අරි අට මග කියන්නෙ මොකක්ද?
අරි අට මග කියන්නෙ නම් ඉතින් ආර්යෂ්ටාංගික මාර්ගය. හැබැයි ඔහොම කතාවක් කිව්ව කියල මතකයක් නැහැ. ආර්ය මාර්ගය කියලා කිව්ව තමයි.
@ek_rosh මැතිතුමා, ඔබතුමා මට කියන්න ආර්ය මාර්ගයයි ආර්ය අෂ්ටාංගික මාර්ගයයි එක සමාන ද නැත්නම් දෙකක් ද?
------ Post added on Dec 24, 2024 at 7:50 AM
@ek_rosh ඔබතුමාට ඉඩක් ලැබෙන වෙලාවට මේ සූත්ර ටික බලන්න.මගේ වැරද්ද, මම හිතුව, ආර්ය මාර්ගය කියල අදහස් කරන්නෙ අරි අට මග කියල
මට නම් අර්ය මාර්ගය කියන්නෙ අරි අට මග.. ඔබතුමා එහෙම නෙවේ නම් හිතන්නෙ, වෙනස් පහදා දෙන්න
@ek_rosh ඔබතුමාට ඉඩක් ලැබෙන වෙලාවට මේ සූත්ර ටික බලන්න.
1. මහාචත්තාරීසක සූත්රය
2. මහාසළායතනික සූත්රය
3. සච්චවිභංග සූත්රය
4. මග්ගසංයුත්තය
5. සෝතාපත්ති සංයුත්තය
6. රථවිනීත සූත්රය
7. කිටාගිරි සූත්රය
8. අනුපද සූත්රය
9. මහාවෙදල්ල සූත්රය
wt happend?
There are treatments for this right? Hope you get better soon. දැම්ම නිවන් යන්න දෙන්න බෑepsilon wave ekak hmbun kiyl thmi kiynne ECG eke, probably ARVC/D, which means 40 wenn kalin mn chutha wenawa![]()
epsilon wave ekak hmbun kiyl thmi kiynne ECG eke, probably ARVC/D, which means 40 wenn kalin mn chutha wenawa![]()
Hope you get better soon.
There are treatments for this right?
hope nothing is serious.
how u came to know?
oba sowahan nam oya thathwaya ashirwadayak ne.kaye nadaththuwen nidahas welaa kamathi wignana rupayakin nawatha gamana patan ganna puluwan.epsilon wave ekak hmbun kiyl thmi kiynne ECG eke, probably ARVC/D, which means 40 wenn kalin mn chutha wenawa![]()
oba sowahan nam oya thathwaya ashirwadayak ne.kaye nadaththuwen nidahas welaa kamathi wignana rupayakin nawatha gamana patan ganna puluwan.
e wagema oke thawa paththak thiyanaw. oba sakkaya ditti dutuwaanan karmarthi paddathiya thula thiyanawa kohomada electrons, protons, ha neutrons palanaya karanne kiyana danuma,e danuma kelinma kaye aapo,thejo.wayo,patavi palanaya yodagena kaye warthamana peedawa duru kara ganna puluwan.ow
eka thami oyalatath sovan wenna kiynne mn ikmanata
e wagema oke thawa paththak thiyanaw. oba sakkaya ditti dutuwaanan karmarthi paddathiya thula thiyanawa kohomada electrons, protons, ha neutrons palanaya karanne kiyana danuma,e danuma kelinma kaye aapo,thejo.wayo,patavi palanaya yodagena kaye warthamana peedawa duru kara ganna puluwan.
mata wada naa,eth dana gaththaඔය පෘටක්ජන මිනිස්සු හදන් තියෙන සෝවාන් කෙනා
කායික පීඩා සෝවන් තියා රහත් වුනත් නැති වෙන්නැහැ
අස්ට සමාපත්ති ලාබීන්ටනම්..ජාන වශීතාවය අනුව, සමහර දේවල් කරන්න පුලුවන් ඇති
electrons, photons, neutrons පාලනය කරන දැනුම තියා electron photons neutrons කියන්නෙත් මිත්යා දිට්ටි ටිකක් විතරයි සෝවාන් කෙනෙක්ට