රූම් අනුරාදපුර

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,278
    10,551
    113
    රූම් අනුරාදපුර

    මචන්ලා රුවන්වැලිසැය ට 2km ඇතුලත..රූම් එකක් බුක් කරගන්න කන්ටැක් එකක් දෙන්නකෝ එක ‍රැකට 4 දෙනයි ඉන්නේ
     

    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    nilketha villa eco hotel anuradhapura
    Check internet for contact details.
    Peaceful place.
    5500LKR (Rates are taken in December 2017) for family room with A/C and hot water.enough for 4,5 adults.
    less than 2Km for ruwanweli seya.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    අද කාලේ ආදරයයි. හිකි**යි මාරු වෙලා තියෙන්නේ. රුම් යන්න එපා යකෝ. බදිනකම් හිටපන් :rofl:
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,551
    113
    nilketha villa eco hotel anuradhapura
    Check internet for contact details.
    Peaceful place.
    5500LKR (Rates are taken in December 2017) for family room with A/C and hot water.enough for 4,5 adults.
    less than 2Km for ruwanweli seya.

    tnx
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පොසොන් වලට යන්නද
    පට ගාල මේක බලපන්. මං ගූගල් මැප් එකෙයි බුකින්.කොම් එකෙයි දැක්කෙ
    බුකින් එකේ රූම් දෙකයි පෙන්නන්නෙ. 1.7 km රුවන්වැලිසෑයට.
    පේන විදියට හොඳයි වගේ. ගැනත් අඩුයි.
    076 584 6715


    Thisavi Rest