ඔව් පඩත් අරිනවලු උඩ ඇදේ උන්20 කට ඔහෙ තියා මාතර ඉසදීන් ටවුමෙත් නෑ හරි හමන් annex එකක් ගන්න. චොර ඒව තමයි තියෙන්නෙ ...
තට්ටු ඇඳන් දාල තව 3 දෙනෙක් එක්ක share කරගන්න නම් පුලුවන් ඔය ගානට (කාමරයට 4)
මම මේ දවස්වල හොයනව ඉසදීන් ටවුන් අවට annex එකක්

එම කියලා බොඩිමේ නෙමෙයි ඉන්නේ අයිතිකාරයගේ ගෙදරඋබ දැන් මාසෙම ඉරාගෙන වැඩ කරන්නේ බෝඩිමකට දෙන්න නේ.![]()
+AC??mona ponna boruwakda yako me. 2020 kale mt lavinia hariye beach front two bed room apartment ekak gathath 60k wiwith parking. 40ta three bed room hoda annex ekek ganna pluwan main road eka kittuwama danuth.
ඒ 2020නෙහොඳටම වැඩියි යකෝ... තනි එකාට එක රූම් එකක් තියෙන තැනක් හම්බ උනා නම් හොඳයි.
ඔව් පඩත් අරිනවලු උඩ ඇදේ උන්