රූම් එකක් බලන්න ගියා

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    20 කට ඔහෙ තියා මාතර ඉසදීන් ටවුමෙත් නෑ හරි හමන් annex එකක් ගන්න. චොර ඒව තමයි තියෙන්නෙ ...

    තට්ටු ඇඳන් දාල තව 3 දෙනෙක් එක්ක share කරගන්න නම් පුලුවන් ඔය ගානට (කාමරයට 4)

    මම මේ දවස්වල හොයනව ඉසදීන් ටවුන් අවට annex එකක්
    ඔව් පඩත් අරිනවලු උඩ ඇදේ උන්
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    mona ponna boruwakda yako me. 2020 kale mt lavinia hariye beach front two bed room apartment ekak gathath 60k wi 😂 with parking. 40ta three bed room hoda annex ekek ganna pluwan main road eka kittuwama danuth.
     
    • Like
    Reactions: gamerlk

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,362
    49,742
    113
    සේදවත්ත
    40 දීලා ගෙවල් අරන් ඉන්න තනිකඩ පොප්සියෝ

    යකෝ රෑට ස්විගින්ග් ක්ලබ් එකක් කරලා අතට ගානක් හොයාගනින් 🤣🤣🤣

    ටැක්ස් ගෙවලා කාල බීලා තව 40 ගෙවන්න තරම් ජම්බෝලපියිය උබට ගෙවනවද බන් ?

    උබ දැන් මාසෙම ඉරාගෙන වැඩ කරන්නේ බෝඩිමකට දෙන්න නේ. :baffled:
    එම කියලා බොඩිමේ නෙමෙයි ඉන්නේ අයිතිකාරයගේ ගෙදර 😎
    ------ Post added on Jan 21, 2024 at 11:55 AM