රූම් එක Sound Proof කරන්න. 🔇

anushkapubudu

Well-known member
  • Dec 6, 2022
    563
    457
    63
    රූම් එක Sound Proof කරන්න Tips & Tricks දන්නවනම් කියපල්ලා නැත්නම් bump එකක් දාගෙන පලයල්ලා.
     
    • Like
    Reactions: nidarsha91

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,952
    12,015
    113
    music production walata nam studio subject eka danna ekek genath karapan mokada sound proof karanna gihin athule sound bounce wela ahila mix eka pissu kelinna gannawa..

    badu gahanna nam ithin watema sponge wage parana metta elluwath athi.., naththan ganita gag ekak dapan..
     
    • Love
    Reactions: anushkapubudu

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,454
    25,703
    113
    Office කෝල් එද්දී, චූන් පාන් සද්දේ නවත්වන්න ජම්මෙර්ස් නැද්ද බං.... මළ වදයක්
     
    • Love
    Reactions: anushkapubudu

    nidarsha91

    Well-known member
  • තමයි මචන් දැනට ලෝකෙ භාවිතා කරන පළවෙනි ස්ථානයේ තියෙන ශබ්ද අවශෝෂකය. ලංකාවට එනව ඉන්දියන් එකක්, ඒක ශීට් එකක් 1900-2000 ළ්ඛ්ර්‍ වගෙ වේ. Eඅක එන්නෙ කහ පාට උරේක. ඔරිමජිනල් එකක් තියෙනව ඒක නම් එන්නෙ රතු පාට උරේක. පාවිච්චි කරද්දි මතක් කරල අයි වෙයාර් ග්ලාසස්, මාස්ක්ස් දාපන්. මොකද මයික්‍රො පාර්ටිcඅල්ස් තියෙන්නෙ. ආයෙ වැඩේ ඉවර වෙලා හූවර් කරනව නම් වඩාත්ම හොඳයි. නැත්තන් පොඩි පාටිකල්ස් ඇනෙනව. අතු ගාල යවන්න අමාරුයි.

    නිකන් ෆෝම් මෙට්ට වගේ ඒවා පාවිච්චි කර කර කාලය නාස්ති කරගන්න එපා මචන්. මොකද එආව ඇතුලෙ තියෙන තාක්ශණය එක්ක එයාලට බෑ ශබ්දය ඇතුලට අරගෙන නියුට්‍රල් කරන්න. අනිත් දේ කාලය අපරාදෙ.

    රොක්වූල්, වගේම් තව ග්ලාස් වූල් කියලත් එකක් තියෙනවා. ආයෙ ෆයිබර් වූල් එකක්තුත් එනවා. උඹට හොයාගන්න පහසු විඩිය තමයි ඉතින්. අංක එක නම් රොක්වූල්. ඒ වෙනස හොඳට දැනෙනවා.

    IMG_2564.jpg