රූෆ්_ටොප්_එකක්

wildone

Member
Jul 6, 2013
829
112
0
33
අතන මෙතන තමයි.
ape dan hadagena yana house eka fully රූෆ් ටොප්... wahalak na....

-------------------------------------------------

uda slab eka waterproof karanna one machan.... wahalakata wada godak durability eka wadi....

milanam ithin tikak withara wadi wei...

menna me wage ape eka....

modern-house-with-underground-courtyard-and-rooftop-gardens-1.jpg

මේක නම් මාරම ලස්සනයි. මේන්ටේන් කරන්න තමයි...
 
C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ජන්තු අයියා;18969166 said:
    මම හිතන්නේ ලක්ෂ 80 ක් විතර යයි...තමන්ට ඉඩමක් තියෙනවා වාසියි...
    :yes::yes::yes:අද කාලේ පර්චස් 7/10 ඉඩමක් ගන්න ගියත් ලක්ෂ 20 ට එහා යනවා.. වහල නැතුව තට්ටු තුනක් උනොත් ස්ලැබ් 2ක් වැටෙනවා.. වියදම පට්ටම සැරයි... ලස්සනයි නම් තමා... රෑකට යාළුවෝ එක්ක සෙට් වෙන්න හොඳයි උඩ...:cool:
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    :yes::yes::yes:අද කාලේ පර්චස් 7/10 ඉඩමක් ගන්න ගියත් ලක්ෂ 20 ට එහා යනවා.. වහල නැතුව තට්ටු තුනක් උනොත් ස්ලැබ් 2ක් වැටෙනවා.. වියදම පට්ටම සැරයි... ලස්සනයි නම් තමා... රෑකට යාළුවෝ එක්ක සෙට් වෙන්න හොඳයි උඩ...:cool:

    sira ban idam nikan rattharan walin hadala wagene :nerd::dull: yanthan parak ahu una nan gini ganan
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    sira ban idam nikan rattharan walin hadala wagene :nerd::dull: yanthan parak ahu una nan gini ganan
    ඔව් බන් අද කාලේ ගෙවල් හදනවා කියන්නේ ජීවිතේම ණය කාරයෙක් වෙනවා... පරම්පරා ගත කෝටිපතියෝ නම් ඕවා නතින්ග්... ඉඩමත් අරන් ගේ හදන්නත් තව 60 ක් ගියොත් හිකිලා තියේ... පර්චස් 7-10 ඉඩමක රූම්ස් තුනක්වත් ඕනේ නම් තට්ටු දෙකට ගහන්නම වෙනවා.. හැම පැත්තෙන්ම වියදම් සැරයි බන්.. ලෝන් ගැහුවොත් ජීවිත කාලෙම ණය ගෙවනවා ඇරෙන්න වෙන වැඩක් නෑ....

    හොඳම දේ පවුලේ එකම කෙල්ල ඉන්න තැනකින් කසාද බැඳපන්... බින්න බැහැගෙන ඉන්නයි තියෙන්නේ.. පවුලේ බාලයා නම් ඉතින් ඉන්න ගේ තියෙනවනේහ්....:P
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Machan Waterproofing kiyana eka hariyata karanawanam 5mm Bituminous Tar sheet ekak Gas flare ekakin unu karala slab ekata alawanna oni. Ita passe cement sand mixture ekakin bed ekak kapanna oni tar sheet eke protection ekata. Oya method eka thamai harima widiha. Godak durability eka wedi. Habei cost ekath e wagema wedi. Waterproofing chemical ekak apply karana eka tikak cost eka adui. Habei ehema deyak karanawanam BASF wage honda brand ekak use karanna. Cheap indian ewa epa. BASF lankawe karanne Finco. Finco ewunge waterproofing walata godak alternatives thiyenawa.

    Thawa deyak machan. Open area slab ekata dana concrete ekata waterproofing admixture ekak add karaganna puluwannam godak hondai ;)

    ගොඩක් දේවල් දැනගත්ත උබ නිසා..thanks මචන්.:)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වහලට යන වියදම වෙනුවට ස්ලැබ් එකට යන වියදම යනවා. වෝටර් ප්රුෆ් කරනන් නම් මොකද්ද බදාම එකක් දානවා බන් උඩින් දැන්. ගණන් නම් දැනේ නාහේ
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    slab dammoth gedarata rasne wadi wenne nathi wenna hadanne kohomada?
    slab eken gedaratama rasne wadi wenne nadda?
    danne nathi nisa ahanne :)
    ආහ් ඒක නම් හොඳ ප්‍රශ්ණයක්... අම්මෝ රස්නේ දවස් වලට නම් ඉන්න බෑ.. කොන්ක්‍රීට් එක රත් උනාම ඇතුල දර පෝරණුව වගේ....:(
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ආහ් ඒක නම් හොඳ ප්‍රශ්ණයක්... අම්මෝ රස්නේ දවස් වලට නම් ඉන්න බෑ.. කොන්ක්‍රීට් එක රත් උනාම ඇතුල දර පෝරණුව වගේ....:(
    නෑදෑ ගෙදරක එහෙමයි තියෙන්නේ, එහෙ ගිහින් ඉන්න දවස් වලට එපා වෙනවා
    මම හිතන්නේ slab නැතුව වහලේ දාන එක හොඳයි කොච්චර ගණන් ගියත්
    රස්නේ එන්නේ නැති වෙන්න හදන්න පිලියමක් තියෙනවනම් හොඳයි :yes:
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    නෑදෑ ගෙදරක එහෙමයි තියෙන්නේ, එහෙ ගිහින් ඉන්න දවස් වලට එපා වෙනවා
    මම හිතන්නේ slab නැතුව වහලේ දාන එක හොඳයි කොච්චර ගණන් ගියත්
    රස්නේ එන්නේ නැති වෙන්න හදන්න පිලියමක් තියෙනවනම් හොඳයි :yes:

    AC kara nam hari
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    slab ekata palleha rath wenawa kunu wenna
    water proof karana eka hariyata karapan naththam anathai, ape gedara me dawas wala water leak ho gaala, warranty eka thiyenawa thaama but un company eka wahala.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    වහලට යන වියදම වෙනුවට ස්ලැබ් එකට යන වියදම යනවා. වෝටර් ප්රුෆ් කරනන් නම් මොකද්ද බදාම එකක් දානවා බන් උඩින් දැන්. ගණන් නම් දැනේ නාහේ

    slab dammoth gedarata rasne wadi wenne nathi wenna hadanne kohomada?
    slab eken gedaratama rasne wadi wenne nadda?
    danne nathi nisa ahanne :)

    තෑන්ක්ස්.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ආහ් ඒක නම් හොඳ ප්‍රශ්ණයක්... අම්මෝ රස්නේ දවස් වලට නම් ඉන්න බෑ.. කොන්ක්‍රීට් එක රත් උනාම ඇතුල දර පෝරණුව වගේ....:(

    AC kara nam hari

    slab ekata palleha rath wenawa kunu wenna
    water proof karana eka hariyata karapan naththam anathai, ape gedara me dawas wala water leak ho gaala, warranty eka thiyenawa thaama but un company eka wahala.

    බණ්ඩාර නිළමෙ;19162764 said:

    තෑන්ක්ස්.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මට ඕන මචන් මේ පික් එකේ වගේ වහලෙත් එක්ක පොඩියට රූෆ් ටොප් එකක්..water proof කරන්න වියදම වැඩිද?හොදට කරන්නත් ඕනනේ..එහෙම කරන කම්පැනි එහෙම උබ දන්නවද?

    Finco enginnering un gawa waterproof techniques thiyenawa.unwa contact karala blhn