"මගේ මව්බිම මත මිය ගිය ඒ මිනිසුන් වෙනුවෙන් මගේ හදවත හඬා වැටේ."
ඇගේ දෙනෙත කඳුලින් පිරී යයි.
"කරුණාකර මියන්මාරය ට උදව් කරන්න.
මුලු ලෝකයේම සහය මියන්මාරය ට ලැබේවා යන්න මගේ පැතුමයි."
"ලෝකය සුවපත් කරමු".
ඒ ඇගේ හඬයි.....
මියන්මාර රූ රැජින... හැන් ලේ
ලස්සන ගැහැණියක්. නිර්භීත ගැහැණියක්.
Copied