රෙකෝඩින් කරගන්න බෑ

elama tama

Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    රෙකෝඩින් කරගන්න බෑ

    Audacity දාගෙන උදේ ඉඳන් පුක ඉරාගෙන සින්දු රෙකෝඩ් කරන්න හැදුවට හැදුවට හරියන්නේ නෑ ....දන්නා එකෙක් කරන විදිහ කිව්වොත් නරකද ?

    අපි රෙකොර්ඩ් කරන වෝකල් කොලිටි නෑ ,,,

    අනේ ලැප් එකේ මයික් එකෙන් ගොඩ දාන්න බැරිද ...
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මචෝ A4TEC ලගේ තියෙනවා පස්ට හෙඩ් සෙට් එකක් මයික් එකක් එක්කම ... විස්තර ඕනේ නම් මට PM එකක් දාපන් ..
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    creative headset nam aulak na machn. but dan creative kiyala enne chinese magul. poddak hoyala balala ganin.

    Vocal remove karanna honda software 1k kiyapallako, Audacity 1n try kala, hariyatama vade sidda ven na......
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,713
    2,503
    113
    Bevery Hills-90210
    උබට මොකේ යන එව්වද රෙකොඩ් කරන්න ඔනේ... චැනල් එකක් යන එව්වද? ලයිව් උබ කියන එව්වා රෙකොඩ් කරන්න නම් පොඩි වැඩක් තියෙනවා.. බෙරින්ජර් මයික් එකක් ගණින්. එක තමයි අඩුවට හොඳම කොලිටියක් තියෙන්නේ...
     

    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    උබට මොකේ යන එව්වද රෙකොඩ් කරන්න ඔනේ... චැනල් එකක් යන එව්වද? ලයිව් උබ කියන එව්වා රෙකොඩ් කරන්න නම් පොඩි වැඩක් තියෙනවා.. බෙරින්ජර් මයික් එකක් ගණින්. එක තමයි අඩුවට හොඳම කොලිටියක් තියෙන්නේ...

    oh yes ....mage live singing bung record karaganna one