රෙගු අධිකාරි 2 ශ්‍රේණියේ බදවා ගැනීම්

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    රෙගු අධිකාරි 2 ශ්‍රේණියේ බදවා ගැනීම්

    මචන්ලා මෙන්න රේගුවට ගන්නවා කියලා දාලා තියෙනවා කැමති කෙනෙක් දාන්න .5වෙනි පිටුව බලන්න ගැසට් එකේ ජුලි 20

    https://docs.google.com/viewerng/vi...te/sinhala/2018/07/GazetteS18-07-20.pdf&hl=en

    https://www.applications.lk/governm...al-gazette-2018-july-20-sinhala-tamil-english
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඕකට යන්න එපා බන්. මෙන්න බලපන් රේගුවෙ උන් ලංකාවට එන විදේශිකයින්ට සලකන හැටි.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    උඹ හොඳ එකෙක් නම් , ඕක හරි තැනක් නෙවේ. පගාව ගහන්න,රට වලින් ගේන බඩු වලට මොනවා හරි වැරැද්දක් පෙන්නලා ගාණක් කඩා ගන්න. රට දුක් විඳලා එන ගෑණුන්ගෙන් චේන් පොටක් හරි ගලෝගන්න පුළුවන් නම් පලයන්.ඉතාම දූශිත ,කෙටි කලකින් පොහොසත් වී දුක් විඳ අකල් මරණවලට පත්වූ කිහිප දෙනෙක් පුද්ගලිකව හඳුනමි.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,227
    9,124
    113
    ඕකට යන්න එපා බන්. මෙන්න බලපන් රේගුවෙ උන් ලංකාවට එන විදේශිකයින්ට සලකන හැටි.

    විදේශිකයො කියල කුඩු අරන් ආවත් මල් මාලා දාල පිලිගන්නද කියන්නේ
    :angry:
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    උඹ හොඳ එකෙක් නම් , ඕක හරි තැනක් නෙවේ. පගාව ගහන්න,රට වලින් ගේන බඩු වලට මොනවා හරි වැරැද්දක් පෙන්නලා ගාණක් කඩා ගන්න. රට දුක් විඳලා එන ගෑණුන්ගෙන් චේන් පොටක් හරි ගලෝගන්න පුළුවන් නම් පලයන්.ඉතාම දූශිත ,කෙටි කලකින් පොහොසත් වී දුක් විඳ අකල් මරණවලට පත්වූ කිහිප දෙනෙක් පුද්ගලිකව හඳුනමි.

    hoda minissuth innawa bn.EMS ekakata ghn balapan.samahara welawata mata aththa gana dammama baninawa mechchara dannepa tax wadiy kiyala.samahara un value eka dagena ennepa malli kiynawa.thawa un badu mnawada dannepa bn udaw karanna ba kiyanawa.oya seen 3ma mata una :love::love:
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,692
    11,486
    113
    හඳට කිට්ටුව
    ඕකට යන්න එපා බන්. මෙන්න බලපන් රේගුවෙ උන් ලංකාවට එන විදේශිකයින්ට සලකන හැටි.

    බුකි විරුවන් අවදි කරමින් ශෙයා වන කුවේට් යුවල හා සම්බන්ද සිදුවීමේ අවසන් මිනිත්තු කිහිපය.

    කුවේට් යුවල බේරා ගැනීමට මෙන්ම ඔවුන් අසරන සංචරකයින් යුවලක් බව ඒත්තු ගැනිවීමට, නීතිය හරියාකාරව ඉටු කිරීමට ඉදිරිපත්වු වූ රේගු නිළධාරීන් වැරදි කරුවන් කිරීමටත් තම ශ්‍රමය මෙන්ම මුදල්ද වැය කිරීමට බොහෝ පිරිසක් මේ වනවිටත් ඉදිරිපත්ව සිටී.

    තමන්ගේ සුරතල් සුනඛයා නිරෝධායනය (quarantine ) කිරීමට ඉඩ නොදී පලා යාමට තැත් කළ කුවේට් යුවල නැවැත්වීමට රේගු නිලධාරීන් ක්‍රියාකල මොහොතේ ඔවුන්ගේ රාජකාරිය වලකාලමින් එම නිලධරීන්ට පහර දුන් මෙම සිද්ධියේ පටිගත කරගෙන ඇත්තේ හෝ සමාජ ජාලා සඳහා මුදාහැර ඇත්තේ අවසන් මිනිත්තු කිහිපය පමණක් බව ඕනෑම අයෙකුට වැටහිය යුතුය, එමෙන්ම මෙම සිද්ධිය ඇසින් දුටු දෙස් විදෙස් සංචාරකයින් බොහෝ දෙනෙකුද මෙම නිලධාරීන් නිරවද්‍ය මෙන්ම තම රාජකාරිය නිසියාකාරව ඉටු කිරීමට උත්සාහ දැරූ බවට සාක්ෂි දරනු ඇත.

    මෙම යුවල මත්ද්‍රව්‍ය රැගෙන පැමිනියේ නම්, මෙම සිදුවීම යොදාගනිමින් අනෙක් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ද් රේගු නිලධාරීන්ට බලපෑම් කිරීමට සුදානම් වුවහොත් තත්වය කුමක් වනු ඇතිද? එමෙන්ම ත්‍රස්තවාදයෙන් බැට කෑ රටක් සැකකටයුතු ලෙස හැසිරෙන්නන්ට හා සාමකාමී ලෙස රේගු නිලධාරීන්ට තම රාජකාරිය කිරීමට ඉඩදෙන්නන් හට සලකන්නට සිදුවන්නේ දෙවිදිහකට බවත් කවුරු කවුරුත් තේරුම් ගත යුතුය.

    අනෙක් අතට ශ්‍රී ලාංකික යුවලක් කුවේටයෙදී මෙසේ නිලධාරීන්ට බලපෑම් කලා නම් තත්වය කුමක් වනු ඇතිද?

    1. බල්ලාව ගිනි තබනු ඇත.
    2. ගැහැනියට ප්‍රසිද්ධියේ ගල් ගසනු ඇත.
    2. පුරුෂයාට කස පහර 100 ක් සමග සිරබත් කෑමට සිදුවනු ඇත.
     
    අනේ පල යන්න. උන් ඔය කුවෙට් කමප් එක රස්තියාදු කරල තියනව හොදට. ඒකයි එයාලට තරහ ගිහින් තියෙන්නෙ. ඊට පස්සෙ ඔය කුවේට් එකාට ගහල තියනව ඌ වැටිල ඉන්න වීඩියෝ එකක් තියනව. ලංකාවෙ ගෑනු තමන්ගෙ මනුස්සයට ගහද්දි නිකන් බයේ ගැහි ගැහි බලන් ඉන්න ජාතියක් උනාට ඒ රටවල කෙල්ලො එහෙම නෑ. ඒකයි බය නැතුව අරූට ගහන්නෙ. ඔය කුවේට් කෙල්ලෙක් හින්ද ඔහොම උනේ යුරෝප් කෙල්ලෙක් උනානම් ලංකාවෙ රේගුවෙ ඉන්න ගෑනුන්ට ගහන්නෙ උන්ගෙ කෑලිවත් හොයන්න නැති වෙන්නෙ. ඒ කෙල්ලො යකෙක්ටවත් බය නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    ලංකාවෙ ගෑනු තමන්ගෙ මනුස්සයට ගහද්දි නිකන් බයේ ගැහි ගැහි බලන් ඉන්න ජාතියක් උනාට ඒ රටවල කෙල්ලො එහෙම නෑ. ඒකයි බය නැතුව අරූට ගහන්නෙ.

    ඒකිට වදිනවා එකක් රේගුවෙ එකාගෙං උඩිං ගිහිං වැටෙන්න :lol: ඇස් දෙකටම ඇඬෙනව :rofl:

    https://facebook.com/story.php?story_fbid=10156518750321788&id=105438566787
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    කුවේට් උන් ලොකුද?අර කුවෛට් කාරයට දෙන්න තිබ්බෙ අතක් පයක් කැඩෙන්න.ඉවසීමක් නැති ම්ලේච්ච ජාතියක් කුවෙට්කාරයෝ
    අර වඳ වේසිගෙ කෑගැහිල්ල බලපම්කො
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    උඹ හොඳ එකෙක් නම් , ඕක හරි තැනක් නෙවේ. පගාව ගහන්න,රට වලින් ගේන බඩු වලට මොනවා හරි වැරැද්දක් පෙන්නලා ගාණක් කඩා ගන්න. රට දුක් විඳලා එන ගෑණුන්ගෙන් චේන් පොටක් හරි ගලෝගන්න පුළුවන් නම් පලයන්.ඉතාම දූශිත ,කෙටි කලකින් පොහොසත් වී දුක් විඳ අකල් මරණවලට පත්වූ කිහිප දෙනෙක් පුද්ගලිකව හඳුනමි.

    ade ehamada bung ? poddake explain karapanko seen eka :eek::eek:
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    පිං ඇමතියාගේ ලියුමක් තියෙනවා නන් නිකන්ම ඇතුලේ :yes::yes::yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඒකිට වදිනවා එකක් රේගුවෙ එකාගෙං උඩිං ගිහිං වැටෙන්න :lol: ඇස් දෙකටම ඇඬෙනව :rofl:

    https://facebook.com/story.php?story_fbid=10156518750321788&id=105438566787
    කුවේට් කෙල්ල වෙනුවට යුරෝපෙ කෙල්ලෙක් හිටියනම් ඔය රේගුවෙ උන් හැමෝටම දෙනව හොම්බෙන් යන්න. එච්චර ස්ට්‍රෝන්ග් ඒ කෙල්ලො.
     
    • Like
    Reactions: BadBlueGenius