රෙගේ රැප් දෙන්න හදන්නේ

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    රෙගේ රැප් දෙන්න හදන්නේ

    රෙගේ රැප් දෙන්න හදන්නේ මල්ලි මෙන්න ඉන්නවා..

    https://www.facebook.com/dinushkaudaya.udaya

    මේ දවස්වල ජනප්‍රිය තරුවක්නේ මෙයා.
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    රැප් එකක් හදවා ගන්න බැලුවෙ තව එකක්
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    kulloooooooooooooooooooooh rage rap denna yanne :P ee tika thama patta

    මෙයා හෙන අහිංසක කොල්ලෙක් මචන් කාටත් කරදරයක් නෑ පාඩුවේ ජීවත් වෙනවා
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මෙයා හෙන අහිංසක කොල්ලෙක් මචන් කාටත් කරදරයක් නෑ පාඩුවේ ජීවත් වෙනවා

    me uba neme neda ? :eek::eek: ela ela hoda talented porak :)
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    me uba neme neda ? :eek::eek: ela ela hoda talented porak :)

    මම නෙවෙයි මගේ යාලුවෙක්ගේ නෑදැ වෙන පොරක්..ඌ එහෙ නිවාඩුවට එහෙම එනවා..මෙයාලා දුප්පත් ..හැබැයි මෙයාගේ මල්ලි බයෝ වලින් ලග රැන්ක් දාලා ඉන්නේ.අනිවාරෙන් ඊලග රිසාල්ට් එකෙන් ඩොකෙක්