සම්පත් බැංකු ලොන් ගන්න කොල් ආපු අය කව්ද ?

topkollek

Well-known member
  • May 22, 2014
    43,998
    1
    58,316
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    Ado. Pre approved loan walata document illanne na. matath 3 Mn approve welaa thiyenne. Nikanma Vishwa app eken OK eka denna thiyenne. Oka nam scam ekak wage. Hotline kathaa karala balapan. Umbata call aapu number eka mokakda?
    මටත් හිතෙන්නෙ ස්කෑම් එකක් කියල. නැත්නම් මුගෙන් other bank විස්තර අහන්න හේතුවක් නෑ
     

    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    mata kiwwe 11% kiyala. salary slip guarantees mukuth ona na, 5m wenakan witarailu denne. Sampath app ekata log unama popup ekak enawa loan eka apply karanna.

    මටත් හිතෙන්නෙ ස්කෑම් එකක් කියල. නැත්නම් මුගෙන් other bank විස්තර අහන්න හේතුවක් නෑ
    scam ekak neme mn apahu sampath bank ekata call karala ahuwa mehema ekak kiwwa attada kiyala. bank eken confirm kara.
    ------ Post added on Jul 22, 2025 at 12:57 PM
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    දැන් මේක උඩින් දාල ස්කෑම් කෝල් යනවද දන්නේ නෑ.

    මටත් කෝල් ආව. මම ගත්තා මාස 2කට කලින්. මට සල්ලි ඕන වෙලා බෑන්ක් ලෝන් එකක් ගන්න බෑන්ක් එකට කතා කරන ගමන් හිටියේ.
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    මටත් කෝල් එකක් අවා මන් කිවුවා කිසිම ලෝන් එකක් ගන්න උවමනා නැ කියලා.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    විශාල කරදරයක් වෙලා තිබ්බේ මාසෙකට විතර කලින්