සම්පත් බැංකු ලොන් ගන්න කොල් ආපු අය කව්ද ?

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඒක ආවේ කාටද. ? .

    14% දෙන්න නොමිනේත් වෙලා ඉන්නවා කිව්වේ.

    Other bank stetment email කරන්න කිව්වා. ඒක චෙක් කරලා. ලොන් දෙන්න පුළුවන් ද බැරි ද චෙක් කරලා. කියන්නම් කිව්වේ.

    මට තියෙන ප්‍රශ්නෙ.


    මම tin එකක් ගත්තේ නැහැ තාම. මේක බදු සින් එකට මොනා හරි කරන්නද මේ හදන්නේ. බොරුවට ලොන් දෙනවා කියලා.

    මේ කොල් එක ආපු අය කියන්න. උබලා tin එක හදාගෙන ද ඉන්නේ. ?
    උබලා බදු ගෙවනවාද ?
     
    • Like
    Reactions: Amarican.Ekek

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මගෙත් සම්පත් බැංකු එකවුන්ට් එකක් තියෙනවා දැන් අවුරුදු 20 කට කිට්ටුයි.

    මට නං කෝල් ආවේ නැහැ. එකේ එහෙම ලොකුවට ගණුදෙනු වෙන්නේ නැති නිසා වෙන්න ඇති.

    ඔය බිල් ගෙවන්න එහෙම තියන් ඉන්නේ.

    බම්ප් එකක්
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,571
    8,815
    113
    22% කොහේ ඉදල කෝල් කරනවා, දැන් 4පාරක් ගත්ත... දැන් 14% දෙන්නම් කිව..
    ගත්තේ නෑ ඉතින් අවශ්‍යතාවයක් නැති නිසා.
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    ඒක ආවේ කාටද. ? .

    14% දෙන්න නොමිනේත් වෙලා ඉන්නවා කිව්වේ.

    Other bank stetment email කරන්න කිව්වා. ඒක චෙක් කරලා. ලොන් දෙන්න පුළුවන් ද බැරි ද චෙක් කරලා. කියන්නම් කිව්වේ.

    මට තියෙන ප්‍රශ්නෙ.


    මම tin එකක් ගත්තේ නැහැ තාම. මේක බදු සින් එකට මොනා හරි කරන්නද මේ හදන්නේ. බොරුවට ලොන් දෙනවා කියලා.

    මේ කොල් එක ආපු අය කියන්න. උබලා tin එක හදාගෙන ද ඉන්නේ. ?
    උබලා බදු ගෙවන
    tamil kellek ne kathakale? paratti magen hodata ahagaththa, vishwa passsword eka onla lu account details very fy kaanna :angry::angry:
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,895
    18,758
    113
    14% නෙමේ කීයට ආවත් නිකන් ලෝන් ගන්නෙපා. මට 8%ට ඇවිල්ල තියනව ඒත් තාම ගන්නම ඕනෙ ද හිත හිත ඉන්නෙ
     
    • Wow
    Reactions: senewimala1988

    tKia

    Well-known member
  • May 3, 2023
    515
    818
    93
    මගේ wishwa app එකේ 2700000/- loan එකක් approve වෙලා තියෙනවා, උන් පස් හය වතාවක් call කරා. මුලින් කතා කරපු වෙලාවේ උන් කිව්වේ 20% කියල. මට loan එකක් ඕනේ නැති නිසා වැඩි විස්තර ඇහව්වෙ නැ. අනිත් කතා කරපු හැම වෙලාවේම එපා කියලා කිව්වෙ. මොන මෝඩයා ද මේ දවස් වල 20% loan ගන්නේ.
     
    • Like
    Reactions: Tricle_Buwa

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    මගේ loan එකක් තියෙනවා සම්පත් එකේ .. උන් අවුරුදු පතා review charge කියලා ගානක් කපනවා .. මගේ ගිය සතියේ කපලා තිබුනා ..අනිත් බැංකු වලත් එහෙමද ?

    ado eh kiynne real sampath eken neweda kata krnne scam ekakda?
    ටහුකන්න .. දෙන්න එපා
    ------ Post added on Jul 22, 2025 at 12:24 PM
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මටනම් කෝල් එන්නෙ ක්‍රෙඩිට් කාඩ් රිකවරි එකෙන්..ඊයෙත් කතා කරා..මම කිව්ව ඉවසල ඉන්න මම සල්ලි ටිකක් ආවම දාන්නම් කියල..ඌ හිනාවෙලා හරි සර් කියල තිබ්බා :D
     
    • Haha
    Reactions: senewimala1988

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,846
    2,680
    113
    Kadawatha, Sri Lanka
    Ado. Pre approved loan walata document illanne na. matath 3 Mn approve welaa thiyenne. Nikanma Vishwa app eken OK eka denna thiyenne. Oka nam scam ekak wage. Hotline kathaa karala balapan. Umbata call aapu number eka mokakda?