රෙජි ෆෝරම් බෝල

redhat

Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    රෙජි ෆෝරම් බෝල

    අදිවට රෙජි ෆෝරම් බෝල ගඡ තියෙන්නේ කොහෙද? කීයක් වෙනවද
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    මාළු අල්ලන දැල් විකුණන කඩ වල තියනවා. තව සමහර හාඩ්වෙයාර් වල තියනවා.
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    ගයාන් ලක්මාල්;20254176 said:
    අදිවට රෙජි ෆෝරම් බෝල ගඡ nehe

    මේ උත්තරේ දැකලා හිනා වෙලා පණ ගියා...
    :lol::lol::lol::lol:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    Arpico එකේ තියනවා බත්තරමුල්ල එකේ නම් තියනවා දැකලා තියනවා උඩ තට්ටුවෙ