රෙඩ් ලේබල් ඕනේද?

CoolBro

Active member
  • Sep 16, 2014
    719
    229
    43
    රෙඩ් ලේබල් ඕනේද?

    රෙඩ්ලේබල් ලීටරයක් වන බෝතල් 2ක් සහ ග්‍රන්ට්ස් ලීටරයක් වන බෝතල් 3ක් ඇත සාදාරන මුදලකට දෙනු ලැබේ

    PM ME
     
    CoolBro

    Active member
  • Sep 16, 2014
    719
    229
    43
    මචන්ලා මගේ WEDDING එකට එකතු කල බෝතල් වලින් මේ පහ තමා ඉතුරු උනේ
    රෙඩ්ලේබල් මන් ගත්තේ' black market 3900/= එත් බාර් වල 7000/= පැනල ඕනෙනම් කීල්ස් සුපර් සයිට් එක බලන්න
    ග්‍රන්ට්ස් මන් ගත්තේ black market 3500/= වෙන්න එත් බාර් වල 5000/= පැනල ඕනෙනම් කීල්ස් සුපර් සයිට් එක බලන්න

    ලාබ බලන්න නෙවි මට තියාගෙන තේරුමක් නැති නිසා දෙන්නේ සාදාරන මුදලක් කියන්න මන් දෙන්නම්............
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මචන්ලා මගේ WEDDING එකට එකතු කල බෝතල් වලින් මේ පහ තමා ඉතුරු උනේ
    රෙඩ්ලේබල් මන් ගත්තේ' black market 3900/= එත් බාර් වල 7000/= පැනල ඕනෙනම් කීල්ස් සුපර් සයිට් එක බලන්න
    ග්‍රන්ට්ස් මන් ගත්තේ black market 3500/= වෙන්න එත් බාර් වල 5000/= පැනල ඕනෙනම් කීල්ස් සුපර් සයිට් එක බලන්න

    ලාබ බලන්න නෙවි මට තියාගෙන තේරුමක් නැති නිසා දෙන්නේ සාදාරන මුදලක් කියන්න මන් දෙන්නම්............

    ඉතින් ඔච්චර තටමන්න දෙයක් නැහැ. මේකේ කොල්ලෝ ටික අහන්නේ උබ දෙන ගාන කීයද කියලා. උබ එක නොකිය තටම තටම වටේ යනවා.
     
    CoolBro

    Active member
  • Sep 16, 2014
    719
    229
    43
    REDLABEL

    තටම තටම කියන්න දෙයක් න බන්
    මගේ ගාණ මන් කියන්නම් PM එකක් දන්න බලන්න