මචන්ලා මගේ WEDDING එකට එකතු කල බෝතල් වලින් මේ පහ තමා ඉතුරු උනේ
රෙඩ්ලේබල් මන් ගත්තේ' black market 3900/= එත් බාර් වල 7000/= පැනල ඕනෙනම් කීල්ස් සුපර් සයිට් එක බලන්න
ග්රන්ට්ස් මන් ගත්තේ black market 3500/= වෙන්න එත් බාර් වල 5000/= පැනල ඕනෙනම් කීල්ස් සුපර් සයිට් එක බලන්න
ලාබ බලන්න නෙවි මට තියාගෙන තේරුමක් නැති නිසා දෙන්නේ සාදාරන මුදලක් කියන්න මන් දෙන්නම්............