රෙද්දෙ අධ්‍යාපන ක්‍රමය

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    ලමයෙක් ඉගෙන ගන්න කැමති දේවල් උගන්වන්නේ නැති තමන්ට ඕනි දේවල් උගන්වන අද්‍යාපන රෙද්දෙ ක්‍රමයක් තමා මේ රටේ තියෙන්නේ
    ලමයෙක් පරිගණක විද්‍යාව ඉගෙන ගන්න කැමති නම් ඒක උගන්වන්න නැතුව වෙන රෙද්දවල් උගන්වන්නේ නැතුව
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    ලමයෙක් පරිගණක විද්‍යාව ඉගෙන ගන්න කැමති නම් ඒක උගන්වන්න නැතුව වෙන රෙද්දවල් උගන්වන්නේ නැතුව
    Of course can. but u have to pay fees ;)
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ලමයෙක් ඉගෙන ගන්න කැමති දේවල් උගන්වන්නේ නැති තමන්ට ඕනි දේවල් උගන්වන අද්‍යාපන රෙද්දෙ ක්‍රමයක් තමා මේ රටේ තියෙන්නේ
    ලමයෙක් පරිගණක විද්‍යාව ඉගෙන ගන්න කැමති නම් ඒක උගන්වන්න නැතුව වෙන රෙද්දවල් උගන්වන්නේ නැතුව
    මෙහේ තියෙන්නෙ මතකය පරික්ෂා කරන exams. පාස් පේපර් 10 ක් විතර ප්‍රැක්ටිස් කරපු එකා අයිලන්ඩ් ටොප් 10 අතරට එනවමයි..
    හුගක්ම ආට් සබ්ජෙක්ට් වල..
     
    • Like
    Reactions: Ryan08