රෙද්දේ අරගලය | තොපිලට හෙන ගහනවා

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    රෙද්දේ අරගලය
    බලපන් තව ටික දවසකින් සාමාන්‍ය මිනිස්සුම ඕකට විරුද්ධ වෙන හැටි

    කාලකන්නියෝ අද නුවර තනිකරම භීෂණයක්
    පව් ඕයි ඉස්කෝල ඇරිලා ගෙදර යන්න නැතුව පොඩි එවුන් අඩනවා
    බස් වලට White House එක ගාවදී සෙට් එකක් ගහනවා
    බස් ගියොත් ආයේ එන්න දෙන්නේ නෑ කියලා තර්ජනය කරා
    කටුගස්තොටින් පාර තනිකරම වහලා වාහන හරවනවා(A9 route Blocked)
    මිනිස්සු කිලෝ මීටර් ගණන් පයින් යනවා

    නුවර Torrington park එකේ උද්ඝෝෂණයේ 10ක්වත් නෑ.
    ඔක්කොම එතනින් යනකොට හූ කියනවා.
    මාත් හූ කිව්වා මගුල් අරගලය කරන එවුන්ට

    ඔය මගුල් අරගලය ඔබා ගනින් පුකේ
    දැන් කියයි ඇවිල්ලා මං Rajapaksa media unit එකේ එකෙක් කියලා.
    අනේ නෑ මං අද ඕකෙන් හොදටම අපහසුතාවයට පත්වුණ සාමාන්‍ය මනුස්සයෙක්
     
    Last edited:

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    ව්‍යවස්ථා සංශෝධනයට ගේන්න ඕන ද්විත්ව පුරවැසිත් බෑ, දේශීය පුරවැසිත් බෑ, විදේශික විය යුතුයි කියල. නැත්තං මොකා ගියත් ඊලගට එන්නෙත් මේ තියෙන ප්‍රශ්න හත්පොලේ ගාගෙන තමන්ම අමාරුවෙ දාගන්න ගොන් මිනිස්සු අතරින්ම එකෙක්නෙ.
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    ඔව් බං හෙන පොන්නයි... හරියට අපි ඇති කරපු අර්බුදයක් වගේ... මාත් ගමක් මැදින් අද ගෙදර ගියේ ... තෙලුත් නැතිව තව කැලෑ පාරවල් වලත් පලකෝ...
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    karanda deyak na ban. dan iwasan idapan. dana ugath minissu peacefully kocchara protest karath anduwe un ahuwe nane. dan sampradayika minissu bahala inne. unta therenne na peacefully karana ewa. thawa amarukan eddi thawa owa wadi wei

    protest karana unta hu kiwa kiyanne ubatama hu kiya gattha wage thama.
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    Protest karana unui government ekai okkoma pakayo tamai machan.

    Meka apaya machan,samanallu hoyanna epa. Yamapallo inne.

    mama kamathi anduwe waradi walata erehiwa minissu nagee sitinawata.

    Yana gamana poddak pramada unath mama aragala walata sahaya dakwanawa. Mokada jeewana wiyadama api hamotama danena deyak. Methana pahadiliwama Gov. Eke wereddak tiyenawa. Unge salasumak nathi nisai rata mehema thanakata watune.
     
    Last edited:

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    ඕකුන්ව නම් මරන්න තරම් තරහයි
    ඒත් ඔය උඩ තියෙන්නේ මං අද ඇස් දෙකෙන්ම දැක්ක දේ
    Rajapassala gedara yna eka ikmn krnna one. Nattm mun minissu minissu kotawala thamai nawatinne.

    Thawa tika dawasak gihin mercedes nemei nikn Japan hybrid ekaka yna untath minissu gahai. Ee wage thanakata thallu wei.
     
    • Like
    Reactions: craabeysinghe

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    රෙද්දේ අරගලය
    බලපන් තව ටික දවසකින් සාමාන්‍ය මිනිස්සුම ඕකට විරුද්ධ වෙන හැටි

    කාලකන්නියෝ අද නුවර තනිකරම භීෂණයක්
    පව් ඕයි ඉස්කෝල ඇරිලා ගෙදර යන්න නැතුව පොඩි එවුන් අඩනවා
    බස් වලට White House එක ගාවදී සෙට් එකක් ගහනවා
    බස් ගියොත් ආයේ එන්න දෙන්නේ නෑ කියලා තර්ජනය කරා
    කටුගස්තොටින් පාර තනිකරම වහලා වාහන හරවනවා(A9 route Blocked)
    මිනිස්සු කිලෝ මීටර් ගණන් පයින් යනවා

    නුවර Torrington park එකේ උද්ඝෝෂණයේ 10ක්වත් නෑ.
    ඔක්කොම එතනින් යනකොට හූ කියනවා.
    මාත් හූ කිව්වා මගුල් අරගලය කරන එවුන්ට

    ඔය මගුල් අරගලය ඔබා ගනින් පුකේ
    දැන් කියයි ඇවිල්ලා මං Rajapaksa media unit එකේ එකෙක් කියලා.
    අනේ නෑ මං අද ඕකෙන් හොදටම අපහසුතාවයට පත්වුණ සාමාන්‍ය මනුස්සයෙක්
    ඒ අරගලේ මේ අරගලෙයි වෙනස් බන්. උබ ඔය කියන්නෙ බඩගිනි අරගලේ . ඕක ඔහොම තමයි
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,346
    113
    ඔය එලි බැහැල තියෙන්නෙ කවුරුවත් අවුස්සපු උන් නෙවෙයිනෙ බන්. අවුස්සනව නන් අවුස්සල ඇත්තෙ ආණ්ඩුවෙන්ම තමා.
     

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842
    113
    makesweet-bhcqr4 - Copy.gif
     
    • Haha
    • Like
    Reactions: handley and B.Chat

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    නුවර Torrington park එකේ උද්ඝෝෂණයේ 10ක්වත් නෑ.
    ඔක්කොම එතනින් යනකොට හූ කියනවා.
    මාත් හූ කිව්වා මගුල් අරගලය කරන එවුන්ට
    Mamath nuwara, dan oke 10i nam hitiye oke dahaya da okkoma block karala wana kare ada? nattam hu kiwwa unma da block kare ada okkoma?
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ගලගෙදර හන්දියේ කුරුණැගල පාර වහලා. ගොං හරක්. ඇමතියෙක් මන්ත්‍රියෙක්ගෙ ගෙදර ගිහින් වහපල්ලකෝ අහිංසක මිනිස්සුනට වද දෙන්නෙ නැතුව.
     

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    634
    485
    63
    Colombo
    ඉතින් ආන්ඩුව කියන්නෙ අරගලයක් නෑ සැනකෙලියක් තියෙන්නෙ කියල. අනික අනතුරු අගවල තිබ්බෙ කලින්ම.
     
    • Like
    Reactions: B.Chat