රෙද්දේ ක්ලික් (cliQ) ඇප්

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
හා හා සංවරව වචන බාවිතා කරන්න ජනාදිපති තුමා :D ආය රෙද්දක් ඇඳගෙන චන්දෙ ඉල්ලන්නේ කොහොමද ඕවා කියල
මගේ 197ට උන් 15ක් දුන්නේ නැ 7යි දුන්නේ...
 

pbbncbs

Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    ඕකේ පෙන්නන්නේ පැකේජ් එක ඇක්ටිව් කරපු වෙලේ ඉඳන් වෙලාව :oo: පාවිච්චි නොකර හිටියත් වෙලාව යනවා.

    thanks mchan for info
     

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    මොන බොරුද බන් ඕව.... උබලත් ඉතින් ලෙසටම අඳිනවා ඉතින්..... ඔලුවේ ඉඳල..... :lol::lol:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උන්ගෙන්ම තමා අහන්න ඕනේ :baffled: මට නං හැමදාම 15ක් හම්බෙනවා
    ගැනිගේ නමට සිම් එකක් අරගෙන බලන්න ඔනා. මට නම් 7මයි දුන්නේ..
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔය කියන්නේ අර නිකන් දුන්න දවස් තුනට හම්බුනා හතද :baffled:
    නැ. අර මම ත්‍රේඩ් එකක් දැම්මේ.. කොල් සෙන්ටර් කොල් කරලා 200 දාලාගත්තු දවස් 7 එක.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැ. අර මම ත්‍රේඩ් එකක් දැම්මේ.. කොල් සෙන්ටර් කොල් කරලා 200 දාලාගත්තු දවස් 7 එක.
    එහෙනං ඉතින් කියන්න දන්නේ නෑ අහල බලන්න කතාකරලා :baffled: මාම දැන් මාස තුනක විතර ඉඳන් එක දිගට පාවිච්චි කරනවා හැමදාම 15 හම්බුනා :yes:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එහෙනං ඉතින් කියන්න දන්නේ නෑ අහල බලන්න කතාකරලා :baffled: මාම දැන් මාස තුනක විතර ඉඳන් එක දිගට පාවිච්චි කරනවා හැමදාම 15 හම්බුනා :yes:
    ටොරන්ට් එක හරියටම 7යි බැවුනේ.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඒ වෙලේ ඩිස්කනෙක්ට් වෙන්න ඇති, ආය දාල බලන්න මොකක්හරි :oo:
    පොඩ්ඩක් ඉන්නකො බලන්න. සිම් එකයි ඩොන්ගල් එකයි හොයාගන්න.
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මචන් දැන් තියන හොඳම ඩේටා ප්ලෑන් එක මොකක්ද ?
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    6701362022.png