මගේ නම් 998/- 4G Lifetimecliq 1 month eka 749 ta samahra ayata lifetime offer widihata deela thiyanawa mea gena dannawada
මගේ නම් 998/- 4G Lifetimecliq 1 month eka 749 ta samahra ayata lifetime offer widihata deela thiyanawa mea gena dannawada
මගේ නම් 998/- 4G LifetimeView attachment 129654
Aluth sim ekakda? Kalin 998 ta active karala thiynawada
මචන් උබේ usage කොච්චරක් දුරට යනවද package එක ඉවර වෙද්දී මම නම් 3G - 15 day දෙකක් දාන්නේ. 30 day ලාබද කියල බැලුවේ.මගේ නම් 998/- 4G LifetimeView attachment 129654
මචන් උබේ usage කොච්චරක් දුරට යනවද package එක ඉවර වෙද්දී මම නම් 3G - 15 day දෙකක් දාන්නේ. 30 day ලාබද කියල බැලුවේ.
mage speed meter ekak dala thiyenne 3G -15 day walata 60 wage enawa usage eka ban. ekayi 30 day walata giyoth speed eka up eke thiyeyida kiyala ahuwe. active karapu gaman speed ne ban connection eka. hariyatama kiyanna ba down karanne kochchra usage ekak giyahamada kiyala ekayi.Mata usage Check karanna wiyak na bn..
USSD code gahala usage Check karanna puluwanda? Or Self-care
Mata usage Check karanna wiyak na bn..
USSD code gahala usage Check karanna puluwanda? Or Self-care
mageth app ekak ban thiyenne phone eke.mama danna widihata usage eka balaaganna widihak na bng hutch support walin
router ekaka nam itin use karanne sage eka pennawa ne
phone ekak nam itin mokak hari podi app ekaak daaagena thamai balanna wenne
mage speed meter ekak dala thiyenne 3G -15 day walata 60 wage enawa usage eka ban. ekayi 30 day walata giyoth speed eka up eke thiyeyida kiyala ahuwe. active karapu gaman speed ne ban connection eka. hariyatama kiyanna ba down karanne kochchra usage ekak giyahamada kiyala ekayi.
mama danna widihata usage eka balaaganna widihak na bng hutch support walin
router ekaka nam itin use karanne sage eka pennawa ne
phone ekak nam itin mokak hari podi app ekaak daaagena thamai balanna wenne
anik unta sapekshwa hutch eka ohoma hari dena eka hodayi.. nathnam mobitel 1mbps 1400 denne.. mage yaluwek dala thibba 900kbps avarage ekak awilla thiyenne.හෙන අසාදාරණයි නේද?
උන් කොහොම කැපුවත් අපි පිළිගන්න එපැයි..
මම ගිය මාසේ පැකේජ් 2ක් දැම්මා 998*2
පළවෙනි එක නම් Roughly 50/60gb High-speed ආවා.. ඊට පස්සේ ස්ලෝ උනාම මං අනික් එක දැම්මේ, හැබැයි එකේ මට 60gb ආවේ නෑ වගේ තමා තේරුනේ.. එකත් ලිමිට් කළා ඉක්මනට..
2mbps Limit උනත් 480p YT Buffer නොවී වැඩ. Surf උනත් අවුලක් නැහැ..
ස්ලෝ වුනාම තියෙන පැකේජ් එක ඇප් එකෙන් Deactivate කරලා ආයේ Activate කරලා අලුත් පැකේජ් එක දාන්න තිබ්බේ.නැත්තම් First පැකේජ් එකමයි යූස් වෙන්නේ.හෙන අසාදාරණයි නේද?
උන් කොහොම කැපුවත් අපි පිළිගන්න එපැයි..
මම ගිය මාසේ පැකේජ් 2ක් දැම්මා 998*2
පළවෙනි එක නම් Roughly 50/60gb High-speed ආවා.. ඊට පස්සේ ස්ලෝ උනාම මං අනික් එක දැම්මේ, හැබැයි එකේ මට 60gb ආවේ නෑ වගේ තමා තේරුනේ.. එකත් ලිමිට් කළා ඉක්මනට..
2mbps Limit උනත් 480p YT Buffer නොවී වැඩ. Surf උනත් අවුලක් නැහැ..
mage ekak newai meka ,offer eka selected ayata lu denneAluth sim ekakda? Kalin 998 ta active karala thiynawada