රෙද්දේ ටැග් එක

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    රෙද්දේ ටැග් එක

    මචන්ලා පොඩි දෙයක් දන ගන්න ඕනේ , අද උදේ කොළඹ රෙදි සාප්පුවකින් ෂර්ට් එකක් ගත්ත , බිල් එකත් සේටල් කරලා ගෙදර ඇවිත් බලනකොට , ෂර්ට් එකේ ටැග් එක උන් ගලවල නැ , දන්නා කවුරු හරි කියනවද ඕක ගලවා ගන්න විදියක් , ආයේ ඕක අරන් යන්නේ නැතුව​
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    matath ohoma una......mama shop eken aran awith gedaradi baladdi tag eka have.....mama ai kadeta yaddi miyo gaga volume waduna.....Shop eke inna un okkoma door eka diha balanawa.....mama bill pennuwama un ahanawa sir methanin giye kohomada kiyala....
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    matath ohoma una......mama shop eken aran awith gedaradi baladdi tag eka have.....mama ai kadeta yaddi miyo gaga volume waduna.....Shop eke inna un okkoma door eka diha balanawa.....mama bill pennuwama un ahanawa sir methanin giye kohomada kiyala....

    appa kanna puluwan uparima jathiye bytak tama oka:dull::rofl:
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    Bill ekath aran lagama shop ekata yanna.. Bill eka pennama wisthare kiwwama un galawala denawa.. matath oka una eka dawasak.. current nathi welawata unta tag galawanna baha.... gate sound ekath wada naha currnt nathi unama
     
    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    ඕක ගැන දැන ගන්න ඉතින් කියාපු බඩ්ඩක් ඉන්නවා.
    මම නම කියන්න යන්නේ නැහැ, උඹලම හිතා ගනින්.
    එයා මේ රටේ ගොඩක් ප්‍රසිද්ද කෙනෙක්..
    මේ ළගදී අම්ම් කෙනෙකුත් උනා.
    අන්න එයා නම් ඔය ටැග් ගලවන එකට ගොඩක් ප්‍රසිද්දයි.

    O
    D
    E
    L

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    මචන්ලා පොඩි දෙයක් දන ගන්න ඕනේ , අද උදේ කොළඹ රෙදි සාප්පුවකින් ෂර්ට් එකක් ගත්ත , බිල් එකත් සේටල් කරලා ගෙදර ඇවිත් බලනකොට , ෂර්ට් එකේ ටැග් එක උන් ගලවල නැ , දන්නා කවුරු හරි කියනවද ඕක ගලවා ගන්න විදියක් , ආයේ ඕක අරන් යන්නේ නැතුව​
    adoo oya seen eka atath una machn.mn apahu shop eka athlatama aran yaddith eka sadde wadune na :lol::lol: un nikn tag gahala wage.machn galawanna nm pluwanda dnne na habai macho aduma sawuththu wei balagena.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මටත් ඔහොම සීන් එකක් වුනා ගාල්ලේ මන්ජරි එකෙන්. හෙන කට්ටක් කාල ගලවාගත්තේ. වූෆර් එකක මැග්නට් එකකට ටැග් එකෙන් ගහ ගහ.