රෙද්දේ යහාපාලනේ

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    methana ka gahala wedak nehe, hamooma parata behala amathinlata labena sapa pahasu wahanai deemana okkoma ahosi karala vat eka pahatha damanna kiala illanne.. methana ka gahala keyboard eken type kalata mokut wenne nehe.
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ඔකට ආන්ඩුව මාරු කලා කියලා විසදුමක් ලැබෙනවනම් ආන්ඩුවක් මාරු කරමු. නමුත්, ජනවාරි 8 වෙනිදා හිටපු ආන්ඩුවත් ගෙදර ඇරියෙත් ඒක අප්සෙට් කියලනේ බන්. ඉතින් දැන් ආයේම එකක් ගේන්න හදන්නෙත් අර චන්දේ දිපු උන්මනේ.. ඒ එන එකත් හරියටම හරි යයිද? නැත්තම් ඒකත් ආයේ මාරු කරනවද? තෙරුමක් නැනේ බන්. කොකා ආවත් වැඩේ එකමනේ.. මහින්දගේ ආන්ඩුව අප්සෙට් කියලා ගෙදර යැව්වේ පිටින් ඇවිත් චන්දේ දීලා නෙමෙයිනේ.. මේකේම උන් චන්දේ දීලනේ.. දැන් ආයෙත් මේක අවුල් තව එකක් කියන්නෙත් මේකේම උන්.. ඉවරයක් නැනේ.. ආන්ඩු මාරු උනා කියලා ප්‍රශ්න විසදෙනවනම් ජනවාරි 8න් පස්සේ මේක ආයේ මුකුත් නැ සුරපුරයක් වෙන්න එපැයි. එහෙම උනේ නැනේ.. ඊලගට එන උන් කියන්නෙත් අපි කරනවා කියලා. අන්තිමට උනුත් එලවනවා. ඊට වඩා හොදයිනේ බන්, තමන්ගේ ආදායම තමන් හදා ගන්න එක. දේශපාලකයො පස්සේ ගිහින් තෙරුමක් නැ.



    bro, you are correct in what you are tring to say.
    me too believe In the words"if I earn I will eat" and I act on it too.
    but,
    the government is there to do something. if you come to katunayaka FTZ /biyagama FTZ you will see how many people are there earning less than 10000 per month.

    you may say it's their fault but that's how this system works.

    my point is that they too have to have the opportunity to live up to a certain standard.




     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔහොම බදු නොගහ කොහොමද අපේ අමතිතුමලට කොටි 7 වාහන ගන්නේ ? උන්නාන්සේලා මරුටි වල යවන්න බැහැනේ නැද්ද මන් අහන්නේ ...එක අපිට මදි කමක් නොවැ. අපි වේලක් දෙකක් නොකා ගමන් බිමන් පයින් ගිහින් හරි උන්නන්සේලව කොටි 7 වාහනවල යවන්න ඕනේ .එතකොටයි රට සන්වර්දනේ වෙන්නේ :yes::yes::P
     

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,059
    333
    83
    මරුසිරා;20337691 said:
    ඔහොම බදු නොගහ කොහොමද අපේ අමතිතුමලට කොටි 7 වාහන ගන්නේ ? උන්නාන්සේලා මරුටි වල යවන්න බැහැනේ නැද්ද මන් අහන්නේ ...එක අපිට මදි කමක් නොවැ. අපි වේලක් දෙකක් නොකා ගමන් බිමන් පයින් ගිහින් හරි උන්නන්සේලව කොටි 7 වාහනවල යවන්න ඕනේ .එතකොටයි රට සන්වර්දනේ වෙන්නේ :yes::yes::P

    :lol: