රෙද්දේ pagination 😬😬🤬🤬🤬

Addin Aiya

Well-known member
  • Apr 5, 2016
    2,132
    371
    83
    me rede aluth update eken pase pagination eka hariyata wada ne ne
    Kochara next karath palaweni page ekemane ban
    Phone eken use karane
    (iphe 6+)
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    Screenshot_2020-07-16-12-47-49-1.png

    එපා වෙනවා බන්. බලහන්කෝ මේ Ss eka.
    Post eka daala tiyenne tomorrow
    Last update welaa tiyenneth tomorrow 😪
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,677
    8,025
    113
    Kotahena
    View attachment 85754
    එපා වෙනවා බන්. බලහන්කෝ මේ Ss eka.
    Post eka daala tiyenne tomorrow
    Last update welaa tiyenneth tomorrow 😪
    උබේ phone eke lokuuuu අවුලක් වගේ 😂 අපේ නම් iPhone Android දෙකේම හොඳටම වැඩ
    Epa wenwa ban page 3 i amaruwen next karana puluwan aya 1ta yanwa

    උබ මොකක් හරි ලොකු bull case එකක් ගහගෙන. දැන් ඔය Phone එක විසි කරලා දාපන්
     
    • Wow
    Reactions: Addin Aiya

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,132
    371
    83
    උබේ phone eke lokuuuu අවුලක් වගේ 😂 අපේ නම් iPhone Android දෙකේම හොඳටම වැඩ

    උබ මොකක් හරි ලොකු bull case එකක් ගහගෙන. දැන් ඔය Phone එක විසි කරලා දාපන්
    Ne ban sirawtama kiyane
    Post ekek athulata giyama awlk ne
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    උබේ phone eke lokuuuu අවුලක් වගේ 😂 අපේ නම් iPhone Android දෙකේම හොඳටම වැඩ
    mn enne tab eken bn.
    Latest threads wala 1st page aulk nethuwa weda.
    2nd page eken ehaa tamaa oya aula enne.
    2nd page eke thread etulata gihin , aai back kraddi tamaa ohoma huchakkuwak enne. Ethakota aai page eka refresh kranda ooni.

    මේ අලුත් අප්ඩේට් එකෙන් පස්සෙ අපි එලකිරි එනවට හරිනම් @GTRZ අපිට ගෙවන්ඩ ඕනි.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,934
    11,984
    113
    mn enne tab eken bn.
    Latest threads wala 1st page aulk nethuwa weda.
    2nd page eken ehaa tamaa oya aula enne.
    2nd page eke thread etulata gihin , aai back kraddi tamaa ohoma huchakkuwak enne. Ethakota aai page eka refresh kranda ooni.

    මේ අලුත් අප්ඩේට් එකෙන් පස්සෙ අපි එලකිරි එනවට හරිනම් @GTRZ අපිට ගෙවන්ඩ ඕනි.
    magee iPad eke elatama wada, ohomo tomorrow kiyala date pawa maru wela penawa kiyanne umbe eke loku awulak..
     
    • Sad
    Reactions: windows_ubuntu

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    View attachment 85754
    එපා වෙනවා බන්. බලහන්කෝ මේ Ss eka.
    Post eka daala tiyenne tomorrow
    Last update welaa tiyenneth tomorrow 😪

    හෑ?
    උඹේ ටැබ් එකෙ වෙලාව හරිද? එලකිරි settings වල timezone එක හරිද?
    නැත්නම් උඹට අනාගතෙ කියන්න වරමක් තියෙනවද? :lol:

    Android ගනින් ඊලඟ පාර. ඇපල් ජරාව.. තුක්. :P
     
    • Haha
    Reactions: windows_ubuntu