රෙද්දේ_විදුලිය

Jun 27, 2011
330
38
0
වතුර නැතිලු. දවසට පැය කිහිපයක් ‍නොදන්වා කරන්ට් කපනවා. අපිටත් එහෙමයි. :frown::frown:

රට වටේට වතුර තියෙනවා, රට ඇතුලේ ගංගා, විල්, දිය ඇලි පිරිලා එහෙම තියාගෙන එක තැනක දෙකක වතුර නෑ කියලා රටේම වතුර නෑ කියන එක මෝඩ කථාවක්.මේ ආණ්ඩුව තියෙන කල් රට දියුණුවෙනවා බොරු.
 

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම

    රට වටේට වතුර තියෙනවා, රට ඇතුලේ ගංගා, විල්, දිය ඇලි පිරිලා එහෙම තියාගෙන එක තැනක දෙකක වතුර නෑ කියලා රටේම වතුර නෑ කියන එක මෝඩ කථාවක්.මේ ආණ්ඩුව තියෙන කල් රට දියුණුවෙනවා බොරු.

    ඔව් බං...........
    මේ යක්කු රෑටත් කරන්ට් කපනවානේ........
    මහ ලොකුවට කරූ ජයසූරියට කාඩ් එකකුත් දැම්මා කරුවල ජයසූරිය කියලා.............
    මේ රෙද්දේ ආණ්ඩුවේ කටින් කයිවාරු පුකෙන් අච්චාරු.........
     

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    ou bun:angry:
    mun wathura nathi hinda horata kapanwada koheda!


    :yes::yes::yes::yes::yes:

    mewanam ketha weda.....
    mokak hari wedagath wedak kaka kara inna welawata thamai kapanne..
    Minissunta wena paduwa gena hithanne ne.... kiyala kepuwanam eka sadaranai
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    රට වටේට වතුර තියෙනවා, රට ඇතුලේ ගංගා, විල්, දිය ඇලි පිරිලා එහෙම තියාගෙන එක තැනක දෙකක වතුර නෑ කියලා රටේම වතුර නෑ කියන එක මෝඩ කථාවක්.මේ ආණ්ඩුව තියෙන කල් රට දියුණුවෙනවා බොරු.

    :yes::angry:
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    Although it's not more than 5 minutes, power failures occur atleast 4 times a day here. Other than having to restart the computer, this causes a lot of devices directlt plugged in to current to fail.

    Voltages from 7-9 PM are 170-180 V and fluctuates rapidly. Sometimes this is not enough for the UPS to turn on. The incandescent bulbs dim rapidly like a robo circuit.

    Our refrigearator is ruined now. DVDplayer is fried, hi-fi setup has power amp blown. All of them are good makes like sony.
    :shocked::shocked: :(
     

    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    765
    149
    43
    මල පනිනව බන්.. මගේ ups එකක් නැහැ.. වැඩක් කර කර ඉන්නකොට current ගියාම විදුලිබල මණ්ඩලේ $%$^%$&^%^%^&&^%^%^$%^$ :growl::growl::growl::growl::growl::growl::growl::growl:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සිරාවට බං....
    හොයන් ගිහින් ගහන්න හිතෙනවා ඒ වෙලාවට.