රෙද්ද ඉස්සීම....

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    හනිමූන් ගිහිං එන හෝම්කමින් එකේදි වෙඩින් එකට එන උන්ට වහ දාල බොන්න දීල මනමාලයගෙ බෙල්ල කපල මනමාලිගෙ බඩට පිහියකිං ඇනගෙන ඇනගෙන ගියා නං හරි ගර්භාශෙ ඉවරයක්ම වෙන්න :dull:

    සාරි පොටෙන් ඇද්ද නම් හරි ලොරියෙන් වැටිලා අත පය කැඩිලා යන්න
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හනිමූන් ගිහිං එන හෝම්කමින් එකේදි වෙඩින් එකට එන උන්ට වහ දාල බොන්න දීල මනමාලයගෙ බෙල්ල කපල මනමාලිගෙ බඩට පිහියකිං ඇනගෙන ඇනගෙන ගියා නං හරි ගර්භාශෙ ඉවරයක්ම වෙන්න :dull:
    තමුසෙට පිස්සුද ඕයි.......:angry:
    ඔය ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලන එක නතර කරපිය වල් හිපාටුවා!
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තමුසෙට පිස්සුද ඕයි.......:angry:
    ඔය ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලන එක නතර කරපිය වල් හිපාටුවා!

    නතර කරල තමා තියෙන්නෙ දැන් එන්නෑනෙ :baffled: ආයෙ 2019 තමා :sorry:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    reputation_neg.gif

    රෙද්ද ඉස්සීම.... 09-22-2017 11:43 AM Palayan adu kule huththige kolla yanna.. thopi adu kule rodi unata api ehema na.. amata huka gan nathuwa paduwe hitapan

    සරත් ඒකනායක යන ගමන් මුගේ අම්ම නිදියන් ඉන්න පැදුර උඩින් පනින කොට වැටිච්ච ධාතු බිංදුවෙන් උපන් එකෙක්....
    නැත්තං ඉතිං කෙළින් ඇවිල්ල කතා කරන්න කොන්දක් තියෙන්න ඕනේ.... :P

     
    Last edited:
    • Like
    Reactions: BINGU_PUTHA

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    reputation_neg.gif

    රෙද්ද ඉස්සීම.... 09-22-2017 11:43 AM Palayan adu kule huththige kolla yanna.. thopi adu kule rodi unata api ehema na.. amata huka gan nathuwa paduwe hitapan

    සරත් ඒකනායක යන ගමන් මුගේ අම්ම නිදියන් ඉන්න පැදුර උඩින් පනින කොට වැටිච්ච ධාතු බිංදුවෙන් උපන් එකෙක්.... නැත්තං ඉතිං කෙළින් ඇවිල්ල කතා කරන්න කොන්දක් තියෙන්න ඕනේ.... :P
    ගණන් ගන්න එපා බන්..මගෙත් කපලා. සමහරවිට මනමාලයා වෙන්නත් පුළුවන් :P




    https://www.facebook.com/nadeesha.chandrasena/posts/10212139871786917


    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මගේ යාලුවෝ හැමෝම වෙතටයි !
    සුබ උදෑසනක් වේවා, මිත්‍රවරුණි.
    මෙහි සිටින්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ- මධ්‍යම පළාත් සභාවේ මහාමාත්‍ය වරයාය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය මඟින් ඔහුට පවරා ඇති බලතල සහ වගකීම් අටෝරාසියකි. මහඇමති ධූරයට අදාළ බලතල හැරුණු කළ, පළාත් පාලන විෂයයන් දහයක් ඔහුගේ අධීක්ෂණය යටතේ පවතී. "පළාත් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු" යනු ඉන් එකකි. කෙසේවෙතත්, ඔය පින්තූරයේ පෙනෙන විදියට ගැහැණුන්ගේ සාරිවල්ල ඇල්ලීම මධ්‍යම පළාත් මහ ඇමතිවරයා සතු විෂය පථයට අයත් නැත. කොටිම්ම, ගැහැණියකගේ සාරිවල්ල ඇල්ලීම කිසිදු දේශපාලන බලාධිකාරියක වගකීමක් නොවේ. එහි වගකීම ඇත්තේ සාරිය අඳින ඇත්තී ටය.
    සුබ උදෑසනක් වේවා, මිත්‍රවරුණි,
    ඔබත් මමත් මේ අවදි වන්නේ පළාත් සභා මහඇමති වරයෙක් විසින් ගැහැණියක ගේ සාරිවල්ල ඇල්ලීම බැරෑරුම් වගකීමක් කරගත්, ඊටත් වඩා ,තමන්ගේ පරිපාලන සිමාවේ ඉන්නා පාසැල් දරු දැරියන් ලවා ඒකේ ඉතිරි කොටස උස්සන් යෑම පරම මිනිස් යුතුකමක් බවටත් ක්‍රියාවෙන්ම ඔප්පු කරමින් සිටින පීචන් උදෑසනක ටය. මේ විගඩම ගැන සුළු හරි දැනුම් තේරුමක් තිබුණා නම් වෙනදා ට පායන ඉර පවා කන්ද උඩරට අහසට නැඟෙන්නේ නැත. එය ඒතරම් කූජිත සිදුවීමකි.
    මේ මධ්‍යම මහ ඇමති කවුද? අධ්‍යාපන සහ සංස්කෘතික විෂය භාර පළාත් අමාත්‍යවරයා හැටියට පාසල් දරුවන් සියගණනක් ගැහැනියෙකගේ සාරිවල්ල උස්සන්න යෙදවීමට තරම් ඔහුට ඇති අමාරුව කුමක්ද? ඒ අමාරුව දුටු ජනාධිපතිවරයා, අධ්‍යාපන ඇමතිවරයා සහ අනෙක් බලාධිකාරින් ඒ ගැන ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද? ඔය නියෝගය ආවහම අදාළ පාසලේ විදුහල්පතිවරයා කුමක් කළේද? පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, කොට්ටාශ අධ්‍යාපන අධ්‍යක්ෂ..කෝ? ඔහෙලා නිදිද?
    මිත්‍රවරුණි,
    මේවා උදම් රළක් සේ ආවේගය ආ මතින් සැනෙන් ඉහළට නැඟෙන ඊට පස්සේ ඔහේ බිඳිලා විසිරිලා කාටත් අමතකව යන අද දවසේ පොදු ප්‍රශ්නයයි.
    හැබැයි, මෙන්න මේ ටික ඔබ විසින් අමතක කළ යුතුව නැත.
    ඒ දරුවන් ඉගෙන ගන්නා පාසලේ නම අලවතුගොඩ සරත් ඒකනායක ප්‍රාථමික විදුහලය. ඒක සරත් ඒකනායක ගේ හෝ ඔහුගේ මාපිය, දූ දරු, නෑදෑ හිතමිතුරු සෙට් එකේ වියදමින් පවත්වාගෙන ඉස්කෝලයක් නෙවේ. ඒ රජයේ මුදල්ය. එහෙම වියදන් කරන්න රජයට ඒවා හම්බ කර දෙන්නේ ඔබත්-මමත් ය. ඒ පාසලේ ළමයි ඔක්කොටම ප්‍රමාණවත් වැසිකිලි පහසුකම් තිබේද? නොතෙමී ඉගෙන ගන්න පංති කාමර තිබේද? කොම්පියුටර් කරන්න පරිගණක විද්‍යාගාරයක් තිබේද? බොන්න වතුර ටිකක් තිබේද? උගන්වන්න ගුරුවරු සිටීද? ඒකෙ දරුවෝ කීයක් පහෙන්-හයට සමත් වෙනවාද? කීයක් හයට නොයා ඉස්කෝලේ හැර යනවාද?...........ඕයි සරත් ඒකනායක ! විෂය භාර අමාත්‍යවරයා හැටියට, පළාත බාර මහ මිනිහා හැටියට තමුන් සොයන්න ඕනා මෙන්න මේවා ගැනය. අදාළ සාරිය හිමි කාන්තාවගේ සාරිවල්ල කුණු දූවිලි නොගෑවෙන්න අරං යන එක බාර ඇගේ මනුස්සයාටය.
    මධ්‍යම පළාත් සභාවේ මහාමාත්‍ය වරයාගේ උවමනාව මත ගැහැණුන්ගේ සාරිවල්ල අල්ලන්න පාසල් දරුවන් යෙදවීම අපයෝජනයකි. ඒ මත පිහිටා මධ්‍යම මහඇමති ටත්, එයාගේ ඕඩර්ස් ලද පාසල් විදුහල්පති ටත් මේවා බල බලා නැසූ කන්ව ඉන්නා අධ්‍යාපන ඇමැතිටත් එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයකට යා යුතුය. ඒක එදා එතැන සිටි දරුවෙකුගේ මවක්- පියෙක්- හෝ භාරකරුවෙක් මූලික වී පැමිණිල්ලක් ලෙස නීතියේ සටහන් කිරීමේ අවශ්‍යතාවක් ඇත.
    අප දරුවන් තැනිය යුත්තේ එක-එකාගේ පෞද්ගලික ආතල් පිණිස ගැහැණුන්ගේ සාරිවල්ල අල්ලන් යාමට නොවේ.





     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මෙන්න මේ ටික ඔබ විසින් අමතක කළ යුතුව නැත.
    ඒ දරුවන් ඉගෙන ගන්නා පාසලේ නම අලවතුගොඩ සරත් ඒකනායක ප්‍රාථමික විදුහලය. ඒක සරත් ඒකනායක ගේ හෝ ඔහුගේ මාපිය, දූ දරු, නෑදෑ හිතමිතුරු සෙට් එකේ වියදමින් පවත්වාගෙන ඉස්කෝලයක් නෙවේ. ඒ රජයේ මුදල්ය.

    ඕයි සරත් ඒකනායක ! අදාළ සාරිය හිමි කාන්තාවගේ සාරිවල්ල කුණු දූවිලි නොගෑවෙන්න අරං යන එක බාර ඇගේ මනුස්සයාටය.

    මධ්‍යම පළාත් සභාවේ මහාමාත්‍ය වරයාගේ උවමනාව මත ගැහැණුන්ගේ සාරිවල්ල අල්ලන්න පාසල් දරුවන් යෙදවීම අපයෝජනයකි.

    අප දරුවන් තැනිය යුත්තේ එක-එකාගේ පෞද්ගලික ආතල් පිණිස ගැහැණුන්ගේ සාරිවල්ල අල්ලන් යාමට නොවේ.



    :yes::yes::yes: rep +12
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    ළමා ආරක්ෂණ අධිකාරිය මේ ගැන පරීක්ෂණයක් පවත්වනවලු...
    දැන් ඒකනායකයව දඩු කදේ ගහයි... ලොල්... :P
    Source : Ada Derana
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    ළමා ආරක්ෂණ අධිකාරිය මේ ගැන පරීක්ෂණයක් පවත්වනවලු...
    දැන් ඒකනායකයව දඩු කදේ ගහයි... ලොල්... :P
    Source : Ada Derana

    කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය,පාසල් දැරියන් දූෂණය කරපු අපරාධකරුවන් පොලිසියට ගිහින් බලහත්කාරයෙන් එළියට ගන්න රටේ ඕකට නීතිය ක්‍රියාත්මක වේවි
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,118
    20,700
    113
    හස්තිශෛලපුර
    [FONT=&quot]රෙද්ද ඉස්සීම....[/FONT]

    [FONT=&quot]රෙද්ද අපේ ජිවිතයට අතිශයින් සමීප දෙයකි... කිසි දිනෙක අපිට රෙදි නැතිව ශිෂ්ට යැයි සම්මත සමාජයේ සැරිසැරිය නොහැකිය... ඒ හින්දම මන්ද ඇතමුන් තව එකෙකුට බැන වදින්නේ [/FONT]”[FONT=&quot]රෙදි ගැලවෙන්නටය...[/FONT]” [FONT=&quot]එහෙව් අස්සේ තවත් එකෙක් [/FONT]”[FONT=&quot]රෙද්ද උස්සනවා[/FONT]” [FONT=&quot]යැයි ද කියන්නේ ය... රෙද්ද උස්සනවා යැයි කියන්නේ තවත් එකෙක් එක්ක සහවාසයේ යෙදුනා කියන අදහසටය... [/FONT]” [FONT=&quot]ඕකී කී දෙනෙකුට රෙද්ද උස්සලා ඇද්ද[/FONT]” [FONT=&quot]යැයි අසන්නේ ඒ නිසාය. දැන් මේක කියවන එවුන් හිතනවා ඇති [/FONT]”[FONT=&quot]මේ මොන රෙද්දක්ද[/FONT]?” [FONT=&quot]කියලා....[/FONT]

    [FONT=&quot]රෙද්ද මේ දවස්වල ජනපි‍්‍රය මාතෘකාවකි. දැන් රෙද්ද කියූ හැටියේ මතකයට එන්නේ සිල් රෙද්දය... උවැසි උවැසියන්ගේ සිල් රෙද්ද අධිකරණයට ගොස්[/FONT], [FONT=&quot]මහමගට වැටෙන තරමට පොපියුලර් මාතෘකාවකි... එහෙව් අස්සේ තවත් රෙද්දක් ඊයේ මහනුවරින් ආරංචි විය... ඒ සරත් ඒකනායකගේ රෙද්දේ කතාවකි.... මේ මොන රෙද්දක් දැයි දැන් මටත් හිතෙන්නේ ය.[/FONT]
    [FONT=&quot]
    සමහරක් වෙලාවට ඕනෑම එකෙකුට මෝඩ චූන් ඇති වීම ස්වභාවිකය... හැබැයි ඒ මෝඩ චූන් තමන්ම චූන් වී අහවර කරගත යුතුය... නැත්තං එය සමාජයට හෙණ ඇණයක් වන්නේය.... අලවතුගොඩ සරත් ඒකනායක විද්‍යාලයේ සිසුන්ට හරි අපූරු වැඩක් පැවරීමට ඒකනායකට සිතුණේය.. අතීතයට යහපත්ම දෙයක් එකතු කරනවා යැයි නිතරම බයිලා ගසන මොහු මනමාලියක්ගේ රෙද්ද ඉස්සීමට පුංචි දරුවන් යොදා ගත්තේ කිසිදු හිරිකිතයක් නැතිවය.. මහ පාරේ වතුර පොදක් නැතිව මනමාළිගේ සාරි පොට අල්ලන් මේ දරුවන් අව්වේ කර වීම දුටු විට ඒකනායකයාගේ හොම්බට අනින්න සිතුණේ මට පමණක් නොවන බව සහතිකය.... පාරේ වාහන තදබදය ද ඇති වී තිබෙනු දක්නට ලැබුණු අතර[/FONT], [FONT=&quot]ඇතමුන් කිවූ කතා නිසා මනමාලිය හනිමුන් නොයම බඩ වූවා නම් පුදුම නැත....[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    weddin%20news24.lk%2007.jpg

    [FONT=&quot]තමන්ගේ උවමනාවන් ඉටු කර ගැනීමට [/FONT][FONT=&quot]ළමුන් මහමගට දැක්කීම අප තරයේ හෙලා දැකිය යුතුය.... [/FONT]

    [FONT=&quot]මේ අස්සේ තවත් හරි අපූරු යමක් සිදුවුණි... ඊයේ පුරවැසි පෙරමුණ සාමණේර හිමිවරු මුදල් සිගමනේ යාම ගැන ළමා අයිතිවාසිකම් ගැන කතා කරමින් මහත් දරු කැක්කුමකින් කතා කරනු පෙණනි... හැබැයි ඒ අම්බරුවන්ට සරත් ඒකනායක ද එලෙසම තුප්පහි වැඩක් කළ බව නොපෙනන බව සහතිකය.... බලපුවාම උනුත් ළමුන් යොදාගෙන ඇත්තේ තමන්ගේ බඩගෝස්ත්රවාදය සඳහාය....[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අපි පව්කාරයන් වූයේ ලංකාවේ ඉපදීම නිසා නොව[/FONT], [FONT=&quot]මෙවැනි දේශපාලන ගණිකාවන්ගේ අතවරයට ලක්වීම නිසාය.... අප දන්නා ඉතිහාසියේ සිට මේ හොරිකඩයින් ළමුන් ද තමන්ගේ දේශපාලන ගණිකා මඩම්වලට දක්කනු පෙණින.... ඔබට දරුවෙක් සිටී නම් කිසිම විටෙක ඒ දරුවා මෙවැනි දේශපාලූවන්ට ගණිකා වෘත්තියේ යෙදවීමට ඉඩ නොදෙන්න.... මන්ද යත් එක්වරක් රෙද්ද ඉස්සූ විට රෙද්ද ඉස්සීම පුරුද්දට යන [FONT=&quot]යන බැවිනි.

    [/FONT]
    [/FONT]

    pathfinder_PNG_Face.png


    සරත් ඒකනායකගේ වෙඩිම ද? :confused::confused::confused:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නුවර කෙනෙක් වීම ගැන දුක හිතුන දෙවන අවස්ථාව මාස දෙකක් ඇතුලට ....:sorry:


    :lol::lol::lol::lol::lol:

    නුවර වීම ගැන දුක හිතන්නේ රට ගැනම හිතලා දුක හිතන්නකො
     

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    මේ අැමතියගෙ තට්ටෙට මන්න පාරක් දෙන්න හිතෙනවා අර ස්කර්වි වගේ