රෙද්ද හැට්ටේ සිංහල ද

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    උපුටා ගැනිම ඩබ්ලිව්.එස්.බණ්ඩාර මහතා විසින් රචිත යටගියාවේ යට ගිය තැන් නැමති කෘතියෙනි...


    picture.php

    picture.php

    picture.php

    picture.php

    picture.php
    Read this
     

    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    මේකත් කියවල බලන්න එහෙනම්. මේකෙ කියනව පැහැදිලි කරල එ් කාලේ ගැහැණු අය පපුව වහන් හිටිය හැටි.

    https://www.ijlass.org/data/frontImages/gallery/Vol._4_No._1/4._29-40.pdf

    උඔ දන්නවද සාරිය කියන එක ඉන්දියාවෙ තිබ්බෙ 2800–1800 BC වල ඉදන්. එතකොට එච්චර කාලෙක ඉදන් ඉන්දියාවෙ උන්න අයත් පපුව වහන් හිටියනම් උඔ හිතනවද ලංකාවෙ අය පපුව එලියෙ දාගෙන උන්න කියල.

    https://en.wikipedia.org/wiki/Sari
    Pekaniya no
    dakv
    ā
    sa

    u ända bola

    a
    dakv
    ā
    No pava tana
    sakv
    ā
    Sin
    ā
    noma sen dasan
    dakv
    ā
    (Sumangala
    ,
    1946, Kantos 10, 19)
    This poem gives the meaning that should not be seen
    breasts with wearing the cloth up to the calf and
    the
    navel should not be seen as well. Thus, it cannot b
    e said that women did not cover upper part of their
    bodies.


    ඔය ආටිකල් එකේ තියන ඔක්කොම ගැන දැන්ම කියන්න බෑ ඒත් මේක ගැන කියන්නම් මගෙ අදහස. මෙන්න ඔය කවිය තියන පොතේ සම්පූර්ණ විස්තරයක්.


    http://www.rivira.lk/online/2017/05/20/110868


    මේකෙ තියෙන්නෙ පියයුරු, පෙකණිය දෙකම පෙන්නන්න එපා කියල. මේක සංසංදනය කරල බලපන් අද කාලෙත් එක්ක. අද ගෑනු ඕන තරම් ඉන්නව බුරිය පේන්න ඇදුම් අදින. ඒ වගේම ගෑනුන්ට බුරිය පේන්න අදින්න එපා කියල උපදෙස් දෙන අයත් ඕන තරම් ඉන්නව. ඕන්නම් පිටකොටුවෙ හරි කාගම හරි හාමුදුරුවරුන්ගෙ බනක් අහල බලන්න. ඕවමයි කියන්නෙ. ඒත් පියයුරු පේන්න අදින්න එපා කියන්නෙ නෑ. මොකද පියයුරු ප්‍රසිද්ධියෙ පෙන්නන්න නීතියෙනුත් තහනම් හින්ද කවුරුත් පෙන්නන්න යන්නෙ නෑ. සමාජයෙ ඒ දේ කවුරුහරි කරනවනම් තමා ඒකට එපා කියල උපදෙස් දෙන්න ඕනෙ. මේ කවියෙනුත් මට තේරෙන්නෙ එහෙම දෙයක්. මේ කවියට අදාල කහ්හාවට අනුව එහෙම උපදෙස් දෙන්නෙ ඇයි කියන එක මන් දාපු ආටිකල් එකේ පැහැදුලිව තියනව.

    ඕකෙ අනිත් ඒව ගැන පස්සෙ වෙලාවක කියන්නම්.



     
    Last edited:

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113

    [/SIZE]මේකෙ තියෙන්නෙ පියයුරු, පෙකණිය දෙකම පෙන්නන්න එපා කියල. මේක සංසංදනය කරල බලපන් අද කාලෙත් එක්ක. අද ගෑනු ඕන තරම් ඉන්නව බුරිය පේන්න ඇදුම් අදින. ඒ වගේම ගෑනුන්ට බුරිය පේන්න අදින්න එපා කියල උපදෙස් දෙන අයත් ඕන තරම් ඉන්නව. ඕන්නම් පිටකොටුවෙ හරි කාගම හරි හාමුදුරුවරුන්ගෙ බනක් අහල බලන්න. ඕවමයි කියන්නෙ. ඒත් පියයුරු පේන්න අදින්න එපා කියන්නෙ නෑ. මොකද පියයුරු ප්‍රසිද්ධියෙ පෙන්නන්න නීතියෙනුත් තහනම් හින්ද කවුරුත් පෙන්නන්න යන්නෙ නෑ. සමාජයෙ ඒ දේ කවුරුහරි කරනවනම් තමා ඒකට එපා කියල උපදෙස් දෙන්න ඕනෙ. මේ කවියෙනුත් මට තේරෙන්නෙ එහෙම දෙයක්. මේ කවියට අදාල කහ්හාවට අනුව එහෙම උපදෙස් දෙන්නෙ ඇයි කියන එක මන් දාපු ආටිකල් එකේ පැහැදුලිව තියනව.

    ඕකෙ අනිත් ඒව ගැන පස්සෙ වෙලාවක කියන්නම්.





    That is very logical !
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    All scriptures and sculptures from ancient India stand testimony to our liberal outlook on matters of sex, dancing and drinking. Women walked around the streets topless and men accepted it as the norm. There were no untoward incidents. It was not until the Victorian era, when the British came to India that women were actually made to cover themselves up with blouse pieces. Blouses are actually a very Victorian concept. The British are the ones who made our women wear the cholis.

    when Queen Victoria of England in the 19th century sent her men to rule India, what they saw of the country baffled them quite a bit. There were the madhushalas (drinking pubs in today’s parlance), the Devadasi dancers (we can call it dance bars of todays), the Konark temple and the Khajuraho temple which they discovered were much more liberal than the closed outlook of the Victorian era. Our culture has always celebrated the beauty of human body. That goes back to the stone age, much before the metals were discovered. And the bronze statues of goddess Lakshmi, Parvathi and lord Shiva in the various dynasties all depicted nudity.


    https://bangaloremirror.indiatimes....ore-the-british-came/articleshow/22220176.cms


    Women not covering their breasts was accepted as a norm in many parts of India.
    While the upper-class women had been clothed fully, other women had gone topless in public in many parts of North India including Maharashtra and the Ganges basin before the Muslim conquest of India.

    The rise of Mughals in India was also responsible for certain changes in Indian women's attire like covering the head and the breasts.
    It was the influence of the Mughal empire that gave birth to garments like the salwar kameez which is virtually seen as a one of the common dresses in India today.

    Another example is that of Kerala where women covering their breasts was considered as a sign of class and only upper caste women belonging to certain clans were allowed to cover their breasts.
    The majority ethnic group (Malayali) only allowed women of the Brahmin and Kshatriya castes to wear tops (only until 1858).

    But the British influence became stronger over time and it was then, when the terms 'blouse' and 'petticoat' made the leap into Indian vocabulary.

    https://www.scoopwhoop.com/In-Ancient-India-Women-Didnt-Cover-Their-Breasts/#.ifwaxmmeq
     
    Last edited:

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    Wait .. there is a good BBC article about this ..


    This week in India a man slapped actress Gauhar Khan on a TV set for wearing a "short dress" and news emerged of outrage in a Mumbai law college at a strict dress code imposed on students. Fashion historian Toolika Gupta looks at ideas of decorum in fashion across India through the ages.

    Every country has its own erogenous zones. What many Indians today believe are home-grown ideas of decorum and modesty are in fact British imports - bequeathed to us by the Raj.

    The earliest representations of women show them with minimal clothing.

    Images from the Gupta period - about the 7th or 8th Century - show stitched upper garments along with a breast band, as well as a lower garment.

    But the regional variations are interesting. In southern India, even in colonial times, some women did not cover the upper part of their body. And throughout India's history of contact with different cultures - with Greek, Roman, Arab and Chinese influences coming in - fashions and ideas began to change.

    In the 15th Century we see Muslim and Hindu women wearing different outfits and the influence of the Mughal empire was decisive - they ruled most of India and Pakistan in the 16th and 17th Centuries. I have not seen written codes about how to dress, but Muslim women normally covered themselves and wore divided garments. These outfits gave birth to garments like the salwar kameez - virtually seen as a national dress in India today.

    In Bengal, in the Victorian era, some women did not wear blouses under their saris - they went bare-breasted. This did not suit Victorian society, which had its own ideas of propriety, and blouses increasingly became the norm.

    It was Jnanadanandini Debi, the wife of Satyendranath Tagore - brother of the famous Bengali poet Rabindranath Tagore - who popularised the blouses, jackets and chemises and the modern style of the sari today after she was reportedly refused entry to clubs under the Raj for wearing the sari fabric over her bare breasts. Tagore is believed to have actively encouraged his wife to adopt Western ideas.

    The terms "blouse" and "petticoat" - both English - made the leap into Indian vocabulary in the Victorian era. Shirts also came to be worn under the sari as part of high fashion and these rather British innovations are considered traditional garments.
    ;)

    In India, unlike in Britain, there are no written codes of conduct or sumptuary laws about what should be worn. What was considered suitable was spread through word of mouth.

    So today's guardians of the hemline - who no doubt believe they are safeguarding women by prescribing what women should wear - are following in the footsteps of older political overlords.

    Indian women now are much freer to do what they want, at least in the cities, yet we see dress codes being set and women condemned for what they wear. Some people even make an association between clothing and rape.

    https://www.bbc.com/news/magazine-30330693
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    බණ්ඩාර නාමය දාගන්න බණ්ඩාරවලියෙන්ම එන්න ඔනේ කියල එකකුත් නැ,අනික බණ්ඩාරවලියෙන් ආපු හැමොම බණ්ඩාරලා උනෙත් නැ,උදාහරණයකට උනම්බුවේ රාල ගමු,උනම්බුවේ රාල නරේන්ද්‍රසිංහ රජ්ජුරුවන්ගේ යකඩ දොලියේ මොනරවිල කුමාරිහාමිට උපන් දරුවෙක්,අපේ රාජත්වය යන්න තිබ්බෙ එ දරුවට නමුත් එ යුගයේ උන්න රදල පවුල් කැමති උනේ නැ රාජත්වය තවත් රදල පවුලක පුරුකකට යනවට,අන්න එ නිසයි අපේ රජ පෙලපත පිට ගියේ,මෙතන බණ්ඩාර කියන වචනය (Prince) කුමාරයා කියන වචනය වෙනුවට භාවිතා උනාද කියන සැකයකුත් තියනවා..

    ලිපියට ස්තූතියි. බණ්ඩාර කියන එක කුමාරයා කියන වචනය වෙනුවට භාවිතා උනා කියන එක සත්‍ය වීමේ යම් සම්භාවිතාවක් තියනවා කියලා මටත් හිතෙනවා. ඒ එක්කම බණ්ඩාර කියන නම නම්බුනාමයක් විදිහටත් දීලා තියනවා. සිංහල දේව පුරාණය පොතේ “බණ්ඩාර“ නම තියන දෙවිවරු විශාල ප්‍රමාණයක් ගැන සඳහන් වෙනවා. එක දෙවිකෙනෙක් “කිතගම හිටි බණ්ඩාර“ වෙන්න ඕන මට මතක හැටියට. එයාට බණ්ඩාර කියන නම නම්බුනාමයක් විදිහට රාජසූරිය රජු (ජයවීර බණ්ඩාර හෙවත් අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් විසින් මරනු ලැබූ කුමාරයා) දීල තියෙන්නේ.