රෙද්ද හැට්ටේ සිංහල ද

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔය ඔක්කොම කතා බං,මම ඔය කතා දන්නවා,මම ඉන්නෙත් පේරාදෙණියේ නේ,ඔය කොනප්පු බණ්ඩාරට ඔය කියන උරුමයක් තිබ්බෙ නැ නමුත් ඔහු පැවතගන ආවේ ප්‍රදේශිය පාලකයෝ හිටිය පෙලපතකින්,එ පෙලපත් වලට රාජකීයන්ගේ නෑ සම්බන්ධකම් තිබිලා තියනවා එච්චරයි...බණ්ඩාර කියන නාමය මුලින්ම දුන්නෙ යකඩ දොලියේ බිසවකට උපන් දරුවන්ට,එ අයට තමයි කියන්නෙ බණ්ඩාරවලියෙන් පැවතගන එනවා කියලා,පසු කාලයකදි රදල අයත් එ නම ගත්තා ඉටත් පසු කාලයක ඔක සමාන්‍යකරණයට ලක් උනා.

    මචං රාජසිංහ රජ්ජුරුවන්ගෙ නමත් ටිකිරි බණ්ඩාරනේ. එයාගෙ සහෝදරීගෙ නමත් ටිකිරි බිසෝ බණ්ඩාරනේ. ඒ එක්කම ටිකිරි බිසෝ බණ්ඩාරගෙ පුතාගෙ නම නිකපිටියේ බන්ඩාරනේ. එයාල ඩිරෙක්ට් රාජවංශිකනේ. යකඩ දෝලියේ නෙමෙයි නේද ? නැත්තං මායාදුන්නෙගෙ මහ බිසෝ බණ්ඩාර කියන බිසව ගොයිගම කුලේ කෙනෙක්ද
     
    Last edited:

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    යකෝ මේ photo වල ඉන්නේ රොඩී කුලේ හරි වෙන අඩුකුලෙක කාන්තාවන්.තව හොදට හොයල බලන්න මේ image ගැන. උඹල පිරිත් නුල් අත් දෙකටම බඳිනවද? :lol: සුද්දා හිතාමතාම සිංහල නම ආදේශ කරලා මේවා කලා වෙන්නත් පුලුවන්. මොකද උන් වැඩිහරියක් කලේ ලංකාවේ අයගේ brain wash කරපුඑක . e.g. නොමිලේ අරක්කු බෙදා ඒවාට ඇබ්බැහි කිරීම. අනික විජය ලංකාවට එද්දී කුවේණි කපු කටිමින් ලු ඉදල තියෙන්නේ ඒ කලේ එහෙම කරපු මිනිස්සු 1800 ගණන් වල බාගෙට ඇඳන් ඉන්නවා කියන එකත් හිතන්න ඕනේ කාරණාවක්. :oo:

    මම හිතන්නෙත් දැනට ඔය තියන චයාරුප වලින් සමස්ථ ශ්‍රී ලාංකික කන්තවම නිරුපනය වෙන්නේ නෑ සමහර විට ඔය සුද්දෝ ආපු කාලේ උන්ව දැක්කම අහවල් අමාරුව හැදුනු ගෑනු වෙන්නත් පුළුවන් දැනටත් ඔහොම අය ඉන්නවනේ සුද්දෙක් එහෙම දැක්කම පන දෙන්න යන sleeping dictionary වගේ සීන් තවමත් තියනවනේ මම හිතන්නේ එහෙම අයගේ ෆොටෝස් තමයි ඔය තියෙන්නේ ඒ කලේ සුද්දෝ ඇවිත් අපේ අයට වික්ටෝරියානු සංස්කෘතිය කියල දුන්නද එහෙමත් නැත්නම් කල් යද්දී අපු සුද්දගේ ගැනිගේ බලපෑමට මෙහෙට වික්ටෝරියානු සංස්කෘතිය අවද කියල කවුද දන්නේ ඔය පොත් ලියපු උන් උනත් ලියල තියෙන්නේ ඇත්ත කියල විශ්වාස කරන්න පුලුවන්ද? එක එක අය දකින කෝණයෙන් තමන්ගේ මතය ලියනවා මහා වංශය උනත් පක්ෂග්‍රාහීව ලියල තියෙන්නේ කියනවනේ ඒ ඒ කාල වල
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    උඔලට පුදුම අමාරැවක් තියෙන්නෙ සිංහල උන් ගැන. සිංහල මිනිස්සුන් හොදද නැද්ද කියල දවසක වෙන රටකට ගිහන් බලපන්. අපේ හද්ද වන්නියෙ එකෙක්ට තියෙන හැදියාව වත් ගොඩක් රට වල උන්ට නෑ.

    අඩුම කන්නවත් දන්නෙ නෑ උෘරො වගේ සද්ද නොකර. පිටරටවල වැඩකරන උන් දන්නව ඔික.

    සුද්දො ගාව නැති හොද ගති තියෙනව අපේ උන්ට උඔලට අගේ නැති උනාට.

    අපේ ගෑනු පපුව එලියෙ දාගෙන උන්නෙ නෑ කොයිකාලෙවත්.

    තමන්ගේ ජාතියට ගරහන්න එපා ඔච්චර.

    :yes::yes::yes::yes::yes:

    සිංහලයට විතරයි අපේ කම නැත්තේ අපේම එවුන්ව පාගලා තමන් උසස් කියල කියන්න තමයි බලන්නේ එකයි පරදෙසක්කරයින්ව ඔච්චරටම ඔලුව උඩ තියාගෙන නටන්නේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේක බලන්න. උපුටා ගැනීම මන්දාරම් පුර පුවත

    ---------------------------------
    පි රි සි දු සිහල හිරුගොත් රාජ පර පුර කි රි සි ඳු විලස නිමල ව පවතිනා වර හි රු බ ඳු පතළ තෙද බල නැණ විකුම් සර පි රි සු දු වලිය ඇතිවිය ලක බණ් ඩාර

    ආ රි ය බමුණු ගහපති කුල මහ සාර සූ රි ය වංස රජකුල මුසු විය එ වර සූ රි ය දෙවිඳු ලෙස තෙද බලැති නො වි තර බෝවිය බණ්ඩ‍ාරවලි ලක තුළ එවර
    ----------------------------------

    පන්ඩාර කියලා පරපුරක් නෑ. පණ්ඩාරම් කියලා වංශයක් තියනවා. එයාල තමයි කෝවිලේ මල් මාලා ගොතන්නේ. බණ්ඩාරනායක පරපුරේ ලංකාවට ආපු මුල්ම පුරක නීලපෙරුමාල්. අන්න එයා නං පන්ඩාරම් වංශිකයෙක්.

    e Bandaranayaka lage scene eka,ekayi mekayi patalawaganna epa :no:
    Ou neda.
    Bandaranayakala gana thama e katawa.
    My bad
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    679
    447
    63

    ඉතින් ගියපුවාම නේ රෙසිස්ටන්ට් නැතිවෙන්නේ .. කාගෙන්වත් අවසර මොකටද

    අනික් එකේ සමලිංගිකත්වය නීති විරෝදී කරේ සුද්දා .. උන්ගේ ආගමට ගැලපෙන්නේ නැති නිසා
    ඊට කලින් ලංකාවේ රජවරු පවා සමලිංගික ඉදල තියෙනවා

    මට තේරෙන්නේ නැත්තේ උබල ඇයි තාම සුද්දන්ට කඩේ යන්නේ කියල

    macho aththatama lankawe homosexual Kings idiya Da? E kauda ban?
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    :yes::yes::yes::yes::yes:

    සිංහලයට විතරයි අපේ කම නැත්තේ අපේම එවුන්ව පාගලා තමන් උසස් කියල කියන්න තමයි බලන්නේ එකයි පරදෙසක්කරයින්ව ඔච්චරටම ඔලුව උඩ තියාගෙන නටන්නේ

    මම හිතන්නෙත් දැනට ඔය තියන චයාරුප වලින් සමස්ථ ශ්‍රී ලාංකික කන්තවම නිරුපනය වෙන්නේ නෑ සමහර විට ඔය සුද්දෝ ආපු කාලේ උන්ව දැක්කම අහවල් අමාරුව හැදුනු ගෑනු වෙන්නත් පුළුවන් දැනටත් ඔහොම අය ඉන්නවනේ සුද්දෙක් එහෙම දැක්කම පන දෙන්න යන sleeping dictionary වගේ සීන් තවමත් තියනවනේ මම හිතන්නේ එහෙම අයගේ ෆොටෝස් තමයි ඔය තියෙන්නේ ඒ කලේ සුද්දෝ ඇවිත් අපේ අයට වික්ටෝරියානු සංස්කෘතිය කියල දුන්නද එහෙමත් නැත්නම් කල් යද්දී අපු සුද්දගේ ගැනිගේ බලපෑමට මෙහෙට වික්ටෝරියානු සංස්කෘතිය අවද කියල කවුද දන්නේ ඔය පොත් ලියපු උන් උනත් ලියල තියෙන්නේ ඇත්ත කියල විශ්වාස කරන්න පුලුවන්ද? එක එක අය දකින කෝණයෙන් තමන්ගේ මතය ලියනවා මහා වංශය උනත් පක්ෂග්‍රාහීව ලියල තියෙන්නේ කියනවනේ ඒ ඒ කාල වල

    උඔලට පුදුම අමාරැවක් තියෙන්නෙ සිංහල උන් ගැන. සිංහල මිනිස්සුන් හොදද නැද්ද කියල දවසක වෙන රටකට ගිහන් බලපන්. අපේ හද්ද වන්නියෙ එකෙක්ට තියෙන හැදියාව වත් ගොඩක් රට වල උන්ට නෑ.

    අඩුම කන්නවත් දන්නෙ නෑ උෘරො වගේ සද්ද නොකර. පිටරටවල වැඩකරන උන් දන්නව ඔික.

    සුද්දො ගාව නැති හොද ගති තියෙනව අපේ උන්ට උඔලට අගේ නැති උනාට.

    අපේ ගෑනු පපුව එලියෙ දාගෙන උන්නෙ නෑ කොයිකාලෙවත්.

    තමන්ගේ ජාතියට ගරහන්න එපා ඔච්චර.

    යකෝ මේ photo වල ඉන්නේ රොඩී කුලේ හරි වෙන අඩුකුලෙක කාන්තාවන්.තව හොදට හොයල බලන්න මේ image ගැන. උඹල පිරිත් නුල් අත් දෙකටම බඳිනවද? :lol: සුද්දා හිතාමතාම සිංහල නම ආදේශ කරලා මේවා කලා වෙන්නත් පුලුවන්. මොකද උන් වැඩිහරියක් කලේ ලංකාවේ අයගේ brain wash කරපුඑක . e.g. නොමිලේ අරක්කු බෙදා ඒවාට ඇබ්බැහි කිරීම. අනික විජය ලංකාවට එද්දී කුවේණි කපු කටිමින් ලු ඉදල තියෙන්නේ ඒ කලේ එහෙම කරපු මිනිස්සු 1800 ගණන් වල බාගෙට ඇඳන් ඉන්නවා කියන එකත් හිතන්න ඕනේ කාරණාවක්. :oo:

    කාන්තාවන් උඩුකය නොවැසූ බවට සාධක ඇත. සීගිරි සිතුවම්වල රාජකීය කාන්තාවන්ගේ උඩුකය නග්නව මෙන් දක්‌වා ඇති අතර පරිවාර කාන්තාවන්ගේ උඩුකයෙහි තනපටක්‌ දක්‌නට ලැබේ. පුරුෂයන් ද ප්‍රධාන වශයෙන් භාවිත කළේ, යටිකය ආවරණය කිරීමට වස්‌ත්‍රයක්‌ පමණක්‌ වුව ද උතුරු සළුවක්‌ ද බොහෝවිට පැළඳීමට පුරුදුව සිටියහ. හිස්‌ පළඳනාවක්‌ වශයෙන් තලප්පාවක්‌ පැළඳීම සිරිත විය. ආභරණ පැළඳීම ස්‌ත්‍රී පුරුෂ දෙපක්‌ෂය අතරම පැවතිණ. කර්ණාභරණ හා මාලය, පැළැඳි ආභරණ අතර ප්‍රමුඛස්‌ථානයක්‌ ගෙන ඇත. රන් රිදී වර්ග හා මුතු හා මැණික්‌ වර්ගත් ඇතැම් විට කැස්‌බෑ කටු වැනි වූ කිරි ගරුඬ වර්ගත් ආභරණ අලංකාර කිරීම සඳහා යොදා ගනු ලැබීය. භික්‌ෂූන්ට පාවහන් පූජා කරන ලද බව දැක්‌වේ.ZZ ( ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය- මහාචාර්ය,එච්.ටී. බස්‌නායක,1995,පිටු අංක,188)

    පහත් කුලවල ජනයා ඔවුන් ගේ ඉඟටිය ඔස්‌සේ දැවටූ කුඩා රෙදි කඩක්‌ පමණක්‌ ඇතිව සම්පූර්ණයෙන්ම වාගේ නග්නව හැසිරෙත්. ගෑනු පියයුරු නොවසා ඔබ මොබ යති... ඔවුහු ගෙලෙහි රන් හෝ රිදී මාලත් අතැඟිලි හා පයෑඟිලිවල මුදුත් දමති. Z( µරිලිප්පු බල්දේයුස්‌ ගේ ලංකා විස්‌තරය 1672) උපුටා ගැනීම 2002 ඔක්‌ 15 දෙසතිය)

    කුලීන කාන්තාවන් කෙසේ වෙතත් පොදු සිංහල ස්ත්‍රීහු, ඉතා මෑත කාලය වන තුරු උඩුකය නොවැසුහ. සිංහල කාව්‍යයන්ගෙන් එයට සාධක ලැබේ. (“පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම” – මාර්ටින් වික්‍රමසිංහ – 38-42 පිටු).

    අනේ මේ වගේ හරක් ..දැන් කියනවා වික්ටෝරින සංස්කෘතිය ලංකාවෙන් ගිය එකක් ලු , පින්තුර වලේ ඉන්නේ පෝර්න් ඇක්ට්රෙස් ලා ලු.. ඔය වගේ ගොනෙක් තම කිව්වේ සිගිරි සිතුවම් සුද්දෝ ඇදපුවා කියල .. අනේ අනිච්චන්

    මේ හරක් දන්නේ නෑ වික්ටෝරියන් සංස්කෘතිය එන්න කලින් ලංකාවේ තිබ්බේ හරිම සැහැල්ලු ඉතා දුයුණු සමාජ ක්‍රමයක් කියල .. සුද්ද ඇවිල්ල ඔක්කොම නීති දාල ගියා අපේ අපේ එවුන් තාම සුද්දට පුක දෙනවා

    මම කියන්නේ මට හිතට ආපු දෙයක් නෙවි ඉතිහාස සාක්ෂි සහිතව .. ඒ ඒ විෂය පථයේ ප්‍රවීනයන් කලින් කියපු දේවල් සන්සන්දනය් කරලා .. දැන් කියපන් මාර්ටින් වික්‍රමසිංහ , මහාචාර්ය බස්නායක සුද්දාගෙන් සල්ලි අරන් රට සංස්කෘතිය විකුනනවා කියල .
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මම හිතන්නෙත් දැනට ඔය තියන චයාරුප වලින් සමස්ථ ශ්‍රී ලාංකික කන්තවම නිරුපනය වෙන්නේ නෑ සමහර විට ඔය සුද්දෝ ආපු කාලේ උන්ව දැක්කම අහවල් අමාරුව හැදුනු ගෑනු වෙන්නත් පුළුවන් දැනටත් ඔහොම අය ඉන්නවනේ සුද්දෙක් එහෙම දැක්කම පන දෙන්න යන sleeping dictionary වගේ සීන් තවමත් තියනවනේ මම හිතන්නේ එහෙම අයගේ ෆොටෝස් තමයි ඔය තියෙන්නේ ඒ කලේ සුද්දෝ ඇවිත් අපේ අයට වික්ටෝරියානු සංස්කෘතිය කියල දුන්නද එහෙමත් නැත්නම් කල් යද්දී අපු සුද්දගේ ගැනිගේ බලපෑමට මෙහෙට වික්ටෝරියානු සංස්කෘතිය අවද කියල කවුද දන්නේ ඔය පොත් ලියපු උන් උනත් ලියල තියෙන්නේ ඇත්ත කියල විශ්වාස කරන්න පුලුවන්ද? එක එක අය දකින කෝණයෙන් තමන්ගේ මතය ලියනවා මහා වංශය උනත් පක්ෂග්‍රාහීව ලියල තියෙන්නේ කියනවනේ ඒ ඒ කාල වල

    එකම ඉතිහාස සාධකයක් ගත්තාම පක්ෂග්‍රාහී වෙලා තියෙන්න පුලුවන්. නමුත් විවිද කාලවල ලියවෙච්චි විවිද මූලාශ්‍ර සහ දැනටත් ඉතිරිව පවතින සාධක ගත්තාම අපිට යම් ප්‍රමාණයකට ඉතිහාසය ගැන කරුණු තේරුම්ගන්න පුලුවන්.

    අත් දිගට, විළුඹ වැහෙන විදිහට ඇඳුම් ඇඳීම , විවාහ වන තුරු කන්‍යාවක් වගේ සිටීම වගේ දේවල් වික්ටෝරියානු සංස්කෘතිකාංග. වික්ටෝර්යා රැජින පුද්ගලිකව පිළිපැදපු එයාගේ මතිමතාන්තර. ඒක එංගලන්තයේ ට්‍රෙන්ඩ් එකක් උනා. එහෙ ධනවත් පවුල්වල උදවිය ඒක පිළිපදින්න ගත්තා. සමාජයේ පැතිරිලා සංස්කෘතිකාංගයක් උනා. ලංකාව එංගලන්තයේ යටත් විජිතයක් උනාට පස්සේ ලංකාවට ආපු සුදුජාතිකයන් එක්ක ඒ ට්‍රෙන්ඩ් එක මෙහාටත් ආවා. ලංකාවෙ උසස්පවුල්වල උදවිය ඒ දේවල් පිළිපදින්න ගත්තා. සාමාන්‍ය ජනයා අතරටත් ඒක ආවා. ඒක ලංකාවෙ සංස්කෘතිය බවට පත්වුනා. මම මේ කියන කරුණු කාරනා ඇත්තද බොරුද කියන එක ඉතා සරල ගූගල් සෙවුමක් තුලින් ඔබටම බලාගන්න පුලුවන්.

    යටත් විජිත යුගයේ කාන්තාවන් උඩුකය වැසිීම වගේම නිරාවරණය කරගනත් ඉඳලා තියනවා. පහත් කුලවල කාන්තාවන්ට් කොහොමටත් උඩුකය වැසීම තහනම්. ඒක ඒ කාලෙ එච්චර ගැටලුවක් වෙලා නැහැ. යමෙකුට හිතන්න පුලුවන් කාන්තාවන් උඩුකය නොවැසීම කියන කාරනය හරිම අශිෂ්ඨයි කියලා. නමුත් ලංකාව පෝෂණය උනේ බුදුදහමින්. බුදුදහම දන්නා කෙනා දන්නවා කාමය රාගය කියන දේ තියෙන්නේ තමන්ගෙ සිත තුල මිසක් පරිබාහිර දේක නෙමෙයි කියලා. ඒ නිසා ඒ දේ ගැටලුවක් උනේ නැහැ. නමුත් ක්‍රිස්තියානි චින්තනයේ එහෙම දෙයක් නැහැ. ඒ නිසා ඔවුන් ඇවිස්සෙන කාමය තියෙන්නේ තමන්ගේ හිත තුල කියලා නොදන්න නිසා බාහිර සාධකය වහන්න ගත්තා. ඉස්ලාම් උදවියත් ඒකමයි කරන්නේ හිජාබ් බුර්කා නිකාබ් අන්දලා. තමන්ගේ මනස හික්මවාගන්නවා වෙනුවට. නමුත් මේකෙන් බලාපොරොත්තුවන දේ වෙනවද ? නැහැ.

    අතීත එංගලන්ත වාර්තා කියවනකොට බොහොම සිත්ගන්නා සුලු කාරණා හමුවෙනවා. අශ්ව කරත්ත නැවතුම් පලවල් අසල තරුණයන් විශාල ප්‍රමාණයක් ඒකරාශීවෙලා ඉන්නවා කියලා සඳහන් වෙනවා ඒ කාලයේ. ඒ කරත්තවලින් බහින කාන්තාවන්ගේ යන්තමින් නිරාවරණය වන කෙන්ඩ ප්‍රෙද්ශය බලන්න. :D

    දලදා පුදට යන නුවර ළඳුන් කියලා බොහොම අපූරු සිතුවමක් තියනවා. ඒකත් හොයාගන බලන්න.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    macho aththatama lankawe homosexual Kings idiya Da? E kauda ban?

    කෝට්ටේ තුන්වන බුවනෙකබාහු ගේ කියන දේ සඳහන් වෙනවා පෘතුගීසීන් විසින් ගෝවේ ආණ්ඩුකාරයාට යවපු ලියුමක.

    ඉංග්‍රීසීන් විසින් අති විශේෂ ගැසට් පත්‍රයකින් ලංකාවෙ සමලිංගිකත්වය තහනම් කලා පස්සේ. මේකෙන් කියවෙන්නෙ නැහැ ලංකාවෙ හැම එකාම ගේ කියලා ඒ කාලෙ. යම් ප්‍රමානයක් ඉන්න ඇති. ලෝකයේ මොන යුගයේ මොන කාලයේත් ගේ එවුන් හිටියා. ඉදිරියටත් ඉඳීවි.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113

    අත් දිගට, විළුඹ වැහෙන විදිහට ඇඳුම් ඇඳීම , විවාහ වන තුරු කන්‍යාවක් වගේ සිටීම වගේ දේවල් වික්ටෝරියානු සංස්කෘතිකාංග. වික්ටෝර්යා රැජින පුද්ගලිකව පිළිපැදපු එයාගේ මතිමතාන්තර.

    වික්ටෝරියා රැජිනත් දැන් ඉන්න දෙසපලුවෝ වගේ බාන්ඩයක් බන් .. එයා ඔය නීති දැම්මට එයා ඔව්ව පිළිපැදලා නෑ .. හොර මිනිස්සු කීප දෙනක් ඉදලා තියනවා .. එව්වා දැන් තමා එලියට එන්නේ (එයාගේ ලියුම් වලින් ) එංගලන්තේ මිනිස්සුන්ටත් හිතාගන්න බැරුව ගියා ලු (ලංකාවේ ඉතිහාසේ නොදත් මොඩයෝන්ට වගේ .. උඩ කොමෙන්ට් බලන්න ).

    මෙයා වැඩියෙන්ම කරලා තියෙන්නේ ඉන්දියාවෙන් ආපු අබ්දුල් කියල කොල්ලෙක් එක්ක .. මේ ලගදි ෆිල්ම් එකකුත් හැදුවා ..

    දුකට කරුණ තමා මෙයාගේ බොරු නීති අපේ සංස්කෘතිය වගේ පවත්වාගෙන යන මෝඩ රැලක් බිහිවී සිටීම
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    වික්ටෝරියා රැජිනත් දැන් ඉන්න දෙසපලුවෝ වගේ බාන්ඩයක් බන් .. එයා ඔය නීති දැම්මට එයා ඔව්ව .

    දුකට කරුණ තමා මෙයාගේ බොරු නීති අපේ සංස්කෘතිය වගේ පවත්වාගෙන යන මෝඩ රැලක් බිහිවී සිටීම

    අබ්දුල් සම්බන්ධතාවය පටන් අරගන තියෙන්නෙ එයාගෙ සැමියා මිය ගියාට පස්සේ නේද ?
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    බුදුදහම දන්නා කෙනා දන්නවා කාමය රාගය කියන දේ තියෙන්නේ තමන්ගෙ සිත තුල මිසක් පරිබාහිර දේක නෙමෙයි කියලා. ඒ නිසා ඒ දේ ගැටලුවක් උනේ නැහැ. නමුත් ක්‍රිස්තියානි චින්තනයේ එහෙම දෙයක් නැහැ. ඒ නිසා ඔවුන් ඇවිස්සෙන කාමය තියෙන්නේ තමන්ගේ හිත තුල කියලා නොදන්න නිසා බාහිර සාධකය වහන්න ගත්තා. ඉස්ලාම් උදවියත් ඒකමයි කරන්නේ හිජාබ් බුර්කා නිකාබ් අන්දලා. තමන්ගේ මනස හික්මවාගන්නවා වෙනුවට. නමුත් මේකෙන් බලාපොරොත්තුවන දේ වෙනවද ? නැහැ.

    අතීත එංගලන්ත වාර්තා කියවනකොට බොහොම සිත්ගන්නා සුලු කාරණා හමුවෙනවා. අශ්ව කරත්ත නැවතුම් පලවල් අසල තරුණයන් විශාල ප්‍රමාණයක් ඒකරාශීවෙලා ඉන්නවා කියලා සඳහන් වෙනවා ඒ කාලයේ. ඒ කරත්තවලින් බහින කාන්තාවන්ගේ යන්තමින් නිරාවරණය වන කෙන්ඩ ප්‍රෙද්ශය බලන්න. :D

    මේක කියවපුවම ලංකාවේ දැන් ඉන්න මානසික විකුර්ති කාරයෝ මතක් වෙනවා .. ලංකාවේ ඉස්සර තිබ්බ සංස්කෘතිය හරිම විවුර්තය් .. අපේ මිනිස්සු අවුරුදු දහස්ගනං ඉදලා හැඩ ගසා ගත්ත සංස්කෘතියක් තිබ්බේ .. සුද්ද ඇවිල්ල (උන්ගේ මෝඩ කමට) එක විනාස කරා .. ඕනෑම දෙයක අන්තෙට යන්න හොද නෑ කියල අපේ මිනිස්සු දැන හිටියා .. එහෙම උනොත් දිය යට ඔබගෙන ඉන්න බැලුම් බෝලයක් වේගේ කොය් වෙලාවේ හරි උඩට එනවා ..

    නවීන විද්‍යාවට අනුව සුද්ද දැන් වෙනස් වෙලා .. නමුත් අපේ වහෙලා අපිටත් බන බැන වික්ටෝරියාට ඕනි විදිහට ඉන්නවා

    අබ්දුල් සම්බන්ධතාවය පටන් අරගන තියෙන්නෙ එයාගෙ සැමියා මිය ගියාට පස්සේ නේද ?

    yes
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඔව් මේක තමයි කතන්දරය,ඔක ලංකාවටම කියපු එකක් නෙමෙයි,ගොවිගම මිනිස්සු රාජත්වයට ගන්නෙ නැ නේ,එකට රාජ කුලේ එකෙක් වෙන්න ඔනේ නමුත් දෙවැනි විමලධර්මසුරිය රජතුමා යටිනුවර පේරාදෙණිය ගොවිගම පෙලපතකින් ආපු රජෙක්,රජ වෙන්න කලින් කොනප්පු බණ්ඩාර,දොන් ජොන් අප්පුහාමි වගේ නම් වලින් එතුමාව හැදින්වුවා.මහනුවර දළදා මාලිගාව හැදුවෙත් එතුමා.

    ඔය කාලේ ජන කතා තින පොතක් තියෙනවා මම කියවල තියේ. ඒක පට්ට. ඒ කාලේ ජිවිතේ ගැන අදහසක් ගන්න පුළුවන් ඒකෙන්
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ඔය කාලේ ජන කතා තින පොතක් තියෙනවා මම කියවල තියේ. ඒක පට්ට. ඒ කාලේ ජිවිතේ ගැන අදහසක් ගන්න පුළුවන් ඒකෙන්

    Please upload
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113

    දුකට කරුණ තමා මෙයාගේ බොරු නීති අපේ සංස්කෘතිය වගේ පවත්වාගෙන යන මෝඩ රැලක් බිහිවී සිටීම

    අපි පන්සල් බිත්තියේ එක පැරණි සිත්තමක් ගැන කතා කර කර ඉන්න විට පන්සලේ වැඩ කරන කාල වර්ණ මිටි තරුණයෙක් අප වෙත කඩා පැන්නා. "මේවා පොටෝ ගහන්න තහනම්" ඔහු අමුතු අධිකාරී බලයක් තමා වටා ආරූඪ කරගෙන​. ඔහුගේ දෙනෙත් යොමු වී තිබෙන්නේ හැනාගේ පළල් වූ කර සහ සළුවට වැසී තිබෙන පයෝදර වෙතට. ඔහුගේ දෙනෙත් වලින් මා දුටුවේ ලිංගික අසහනයට පත් වීම නිසා තමා සමග තිබෙන තරහ ඒ වගේම අවට සතුටින් සිටින්නන් වෙත තිබෙන වයිරය​. පරණ පන්සලකට කොටු වෙලා තමාගේ ජීව විද්‍යාත්මක ආශයන් සන්තෘප්ත කර ගත නොහැකියාවේ අතුරු එල​.

    අපි කිසිවෙකු අත කැමරාවක් නැහැ​. "පන්සලකට එනකොට සංවරව ඇඳගෙන එන්න ඕනේ " ඔහු හැනාගේ ශරීරය දෙස ගිජුව බලමින් කියනවා. මට හිතුනේ පන්සලේ බිතු සිතුවම් වල සිටි දිව්‍යාංගනාවන්ටත් ආදර්ශයක් හැටියට හැනා ශරීරය වැසුනු ඇඳුමක් ඇඳගෙනයි හිටියේ. නමුත් කාළගෝලයා යටි හිතෙන් අපේක්ශා කරනවා පන්සලේ බිතු සිතුවම් වල ඇඳ සිටි දිව්‍යාංගනාවන් වගේ හැනාත් අඩ නිර්වස්ත්‍ර වේවා කියලා. සදාචාරය තුලින් ඔහු අභ්‍යන්තරයේ සිටින කාමුකයා යටපත් කිරීමේ අසාර්ථක උත්සහයක නිරත වෙනවා.

    සෙක්ස් යන වචනය ගූගල් අන්තර්ජාල සෙවුම් යන්ත්‍රය හරහා වැඩිම වාර ගණනක් සොයා ඇති රටවල් අතරින් ශ්‍රි ලංකාව ප්‍රථම ස්ථානයට පත් වීම ගැන මම පුදුම වෙන්නේ නෑ. ලංකාව තුල බලවත් ලෙස ලිංගික අසහනය පවතිනවා. ඒක තමයි විශ්ව විද්‍යාල ප්‍රචණ්ඩත්වය , සමාජ ප්‍රචණ්ඩත්වය , බස් වල ලිංගික හිංසනය , සේවා ස්ථාන වල ලිංගික හිංසනය , පාසල් වල පර පීඩක ගුරුවරු මතුවීම යනාදී වශයෙන් හිස ඔසවන්නේ. ලංකාව තුල ලිංගිකත්වය පවතින්නේ හිංසන මාධ්‍යක් ලෙස​. ලාංකිකයාට ලිංගිකත්වය යනු හොරෙන් කලයුතු දෙයක්. එහි ආදරයක් සෙනහසක් ඇල්මක් , ආත්මීය බවක් , හිතයිශී බවක් නෑ. ඉතා ආත්මාර්තකාමි ලෙස තමයි ලාංකිකයා ලිංගිකත්වය ග්‍රහනය කර ගන්නේ. එතන මූලික වශයෙන් තියෙන්නේ තමන් සන්තර්පණය වීම​. බලන්න ජපානය , බ්‍රසීලය , තායිලන්තය වගේ රටවල ලිංගිකත්වය සමග එන උච්ච සංස්කෘතියක් තිබෙනවා. ලංකාවේ එවැනි උච්ච සංස්කෘතියක් නෑ. ලංකාවේ සදාචාරාත්මක මිනුම විපරීතයි. ලිංගික වශයෙන් සක්‍රිය මිනිසා අශික්‍ෂිතයි. කප්පාදු කල මිනිසා සදාචාරමත්. මේක තමයි ලාංකික සදාචාරාත්මක මිනුම් දණ්ඩ. මේ ර​ටේ ලිංගික කුහක බව පිරී ඉතිරී යනවා. සිප ගන්න දර්ශනයට කොටු කොටු දාලා පිහියෙන් අනින දර්ශනය රවුම් කරලා පෙන්වන සමාජයක් මේක.

    ලාංකිකයා මිසක් සිංහලයා නෙවේ .. අනේ අපොය් හොදට තිබ්බ සංස්කෘතියකට සුද්ද කරපු අපරාදය

    http://transyl2014.blogspot.com/
     
    Last edited:

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඉතින් කොල්ලෝ කොටකලිසන් ඇන්දත් අමුඩ ගහගෙන හිටියත් කවුරුවත් මොනාවත් කියන්නේ නෑ නේ ..

    මේ ලගදිත් හිටියේ

    amuda-33000+%288%29.jpg

    ඒ වුනාට අර කෙල්ලට තියෙන්නේ හෙන වනචර හිනාවක්.... උන්ටත් එක එක ඒවා හිතෙනවා ඇති.... මිනිස් සිතනේ...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මචං රාජසිංහ රජ්ජුරුවන්ගෙ නමත් ටිකිරි බණ්ඩාරනේ. එයාගෙ සහෝදරීගෙ නමත් ටිකිරි බිසෝ බණ්ඩාරනේ. ඒ එක්කම ටිකිරි බිසෝ බණ්ඩාරගෙ පුතාගෙ නම නිකපිටියේ බන්ඩාරනේ. එයාල ඩිරෙක්ට් රාජවංශිකනේ. යකඩ දෝලියේ නෙමෙයි නේද ? නැත්තං මායාදුන්නෙගෙ මහ බිසෝ බණ්ඩාර කියන බිසව ගොයිගම කුලේ කෙනෙක්ද

    බණ්ඩාර නාමය දාගන්න බණ්ඩාරවලියෙන්ම එන්න ඔනේ කියල එකකුත් නැ,අනික බණ්ඩාරවලියෙන් ආපු හැමොම බණ්ඩාරලා උනෙත් නැ,උදාහරණයකට උනම්බුවේ රාල ගමු,උනම්බුවේ රාල නරේන්ද්‍රසිංහ රජ්ජුරුවන්ගේ යකඩ දොලියේ මොනරවිල කුමාරිහාමිට උපන් දරුවෙක්,අපේ රාජත්වය යන්න තිබ්බෙ එ දරුවට නමුත් එ යුගයේ උන්න රදල පවුල් කැමති උනේ නැ රාජත්වය තවත් රදල පවුලක පුරුකකට යනවට,අන්න එ නිසයි අපේ රජ පෙලපත පිට ගියේ,මෙතන බණ්ඩාර කියන වචනය (Prince) කුමාරයා කියන වචනය වෙනුවට භාවිතා උනාද කියන සැකයකුත් තියනවා...කෙසේ හෝ මේ ගැන මට එතරම් දැනුවත් බාවයක් නැ,මේ ගැන මම පොඩ්ඩක් දැන් හෙව්වා එතකොට දැන ගන්න ලැබුනේ මෙයයි,මායාදුන්නේ රජ්ජුරුවන්ට අතිජාත පුත්‍රයන් ඉඳලා තියෙන්න තුනයි (එක් මුලාශ්‍රයකට අනුව) එ මහරද දරු බණ්‌ඩාර, තිඹිරිපොලේ මහරද දරු බණ්‌ඩාර සහ සන්තාන බණ්‌ඩාර යනාදින්,එතකොට සුරීය දේවියයි මහා බිසෝ බණ්ඩාර දේවිය කොක වෙතත් ටිකිරි බණ්ඩාර නොහොත් පසුකාලිනව පළමුවන රාජසිංහ හැටියට රජ උන පුද්ගලයා අවජාතකයි කියලා කියන්නෙ...ටිකිරි බණ්ඩාරගේ මව ගැන හරි හමන් හොඩුවාවක් මට නම් දැන ගන්න ලැබුනේ නැ,මම පොත් කිහිපයකත් හදිස්සියේ එහේ මෙහේ බැලුවා ලැබුනේ නැ,අන්තර්ජාලයෙත් හරියට නැ...

    මේ ලිපියේ ඔය අවජාතක කතාව තියනවා පොඩ්ඩක් බලන්න,මම නම් හැබැයි මේ කතාව එතරම් පිලිගන්නෙ නැ,නමුත් කරුණක් වශයෙන් තිබ්බ නිසා කියන්න හිතුනේ.

    http://www.divaina.com/2014/02/12/badada01.html
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    කාන්තාවන් උඩුකය නොවැසූ බවට සාධක ඇත. සීගිරි සිතුවම්වල රාජකීය කාන්තාවන්ගේ උඩුකය නග්නව මෙන් දක්‌වා ඇති අතර පරිවාර කාන්තාවන්ගේ උඩුකයෙහි තනපටක්‌ දක්‌නට ලැබේ. පුරුෂයන් ද ප්‍රධාන වශයෙන් භාවිත කළේ, යටිකය ආවරණය කිරීමට වස්‌ත්‍රයක්‌ පමණක්‌ වුව ද උතුරු සළුවක්‌ ද බොහෝවිට පැළඳීමට පුරුදුව සිටියහ. හිස්‌ පළඳනාවක්‌ වශයෙන් තලප්පාවක්‌ පැළඳීම සිරිත විය. ආභරණ පැළඳීම ස්‌ත්‍රී පුරුෂ දෙපක්‌ෂය අතරම පැවතිණ. කර්ණාභරණ හා මාලය, පැළැඳි ආභරණ අතර ප්‍රමුඛස්‌ථානයක්‌ ගෙන ඇත. රන් රිදී වර්ග හා මුතු හා මැණික්‌ වර්ගත් ඇතැම් විට කැස්‌බෑ කටු වැනි වූ කිරි ගරුඬ වර්ගත් ආභරණ අලංකාර කිරීම සඳහා යොදා ගනු ලැබීය. භික්‌ෂූන්ට පාවහන් පූජා කරන ලද බව දැක්‌වේ.ZZ ( ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය- මහාචාර්ය,එච්.ටී. බස්‌නායක,1995,පිටු අංක,188)

    පහත් කුලවල ජනයා ඔවුන් ගේ ඉඟටිය ඔස්‌සේ දැවටූ කුඩා රෙදි කඩක්‌ පමණක්‌ ඇතිව සම්පූර්ණයෙන්ම වාගේ නග්නව හැසිරෙත්. ගෑනු පියයුරු නොවසා ඔබ මොබ යති... ඔවුහු ගෙලෙහි රන් හෝ රිදී මාලත් අතැඟිලි හා පයෑඟිලිවල මුදුත් දමති. Z( µරිලිප්පු බල්දේයුස්‌ ගේ ලංකා විස්‌තරය 1672) උපුටා ගැනීම 2002 ඔක්‌ 15 දෙසතිය)

    කුලීන කාන්තාවන් කෙසේ වෙතත් පොදු සිංහල ස්ත්‍රීහු, ඉතා මෑත කාලය වන තුරු උඩුකය නොවැසුහ. සිංහල කාව්‍යයන්ගෙන් එයට සාධක ලැබේ. (“පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම” – මාර්ටින් වික්‍රමසිංහ – 38-42 පිටු).

    අනේ මේ වගේ හරක් ..දැන් කියනවා වික්ටෝරින සංස්කෘතිය ලංකාවෙන් ගිය එකක් ලු , පින්තුර වලේ ඉන්නේ පෝර්න් ඇක්ට්රෙස් ලා ලු.. ඔය වගේ ගොනෙක් තම කිව්වේ සිගිරි සිතුවම් සුද්දෝ ඇදපුවා කියල .. අනේ අනිච්චන්

    මේ හරක් දන්නේ නෑ වික්ටෝරියන් සංස්කෘතිය එන්න කලින් ලංකාවේ තිබ්බේ හරිම සැහැල්ලු ඉතා දුයුණු සමාජ ක්‍රමයක් කියල .. සුද්ද ඇවිල්ල ඔක්කොම නීති දාල ගියා අපේ අපේ එවුන් තාම සුද්දට පුක දෙනවා

    මම කියන්නේ මට හිතට ආපු දෙයක් නෙවි ඉතිහාස සාක්ෂි සහිතව .. ඒ ඒ විෂය පථයේ ප්‍රවීනයන් කලින් කියපු දේවල් සන්සන්දනය් කරලා .. දැන් කියපන් මාර්ටින් වික්‍රමසිංහ , මහාචාර්ය බස්නායක සුද්දාගෙන් සල්ලි අරන් රට සංස්කෘතිය විකුනනවා කියල .

    මේකත් කියවල බලන්න එහෙනම්. මේකෙ කියනව පැහැදිලි කරල එ් කාලේ ගැහැණු අය පපුව වහන් හිටිය හැටි.

    https://www.ijlass.org/data/frontImages/gallery/Vol._4_No._1/4._29-40.pdf

    උඔ දන්නවද සාරිය කියන එක ඉන්දියාවෙ තිබ්බෙ 2800–1800 BC වල ඉදන්. එතකොට එච්චර කාලෙක ඉදන් ඉන්දියාවෙ උන්න අයත් පපුව වහන් හිටියනම් උඔ හිතනවද ලංකාවෙ අය පපුව එලියෙ දාගෙන උන්න කියල.

    https://en.wikipedia.org/wiki/Sari