රෙද්ද හැට්ටේ සිංහල ද

Saruman

Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    399px-Queen_Viharamahadevi.jpg

    මෙන්න මේක , හොදට බැලුවම පෙනෙනවා එක කඩක් විතරය් වහල තියෙන්නේ .. හරියට හාමුදුරු කෙනෙක් වගේ

    නමුත් මේක මෑත කලේ හදපු එකක් වගේ , කිසිම හානියක් නොවී තියෙන්න විදිහක් නෑ
    ඔය විහාරමහා දේවි පාක් එකේ තියන එකනෙ බන්. ඕක හුගක් අලුත් තමා. ඒත් රුවන්වැලිසෑයෙ තියනව ගල් පිළිමයක් ඒකනම් හුගක් පරණ පාටයි.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113

    92-Hindu-Goddess-Durga-at-Anuradhapura-.jpg

    Hindu Goddess Durga at Anuradhapura era
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    රදළ කුල තිබ්බෙ නුවර යුගේ නේද? විහාර මහාදේවි හිටියෙ අනුරාධපුර යුගේනෙ. අනුරාධපුර යුගේ මෙහෙ කාන්තාවො ඇන්දෙ කොහොමද කියල හරි අදහසක් නෑ. ඒත් විහාරමහාදේවි පිළිමෙනුත් දෙයක් පේන්න තියනව නේද? අඩුතරමෙ සාරිය කියන්නෙ ඉන්දියාවෙන් ආපු ඇදුමක්ම නෙමේ කියන එකවත්.

    රදල කුල කියන එකෙන් අදහස් වෙන්නේ රජයට සම්බන්ධ නිලධාරීන්. රජුගෙන් පස්සෙ එයාලටනේ රටේ වැඩිපුරම බලේ තිබ්බෙ. ඒ අය කොයි කාලෙත් හිටියා. නුවර යුගේදි කුල පෙරලියක් වෙලා එතෙක් ටිකක් පහල තිබ්බ ගොයිගම කුලේ උඩටම ආවා.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    එකක් පහත එකක් උසස් කියන්න හරි හමන් කුල දුරාවලියක් කියන්න පුලුවන් ලේඛනයක් සුද්දෝ එන්න කලින් තිබ්බෙ නැ බං ලංකාවේ,ලංකාවේ ඔය ගොඩක් ලේඛන නිර්මාණ උනේ බ්‍රිතාන්‍ය පාලන කාලේ විශේෂයෙන්ම ගොවිගම කුලය ප්‍රධානත්වය ගැන කියලා නිති නිඝණ්ඩුව කියලා පොතක් ලිව්වා ටි.බි පානබෝක්ක නිළමේ,තව එ කාලේ හික්කඩුවේ ශ්‍රි සුමංගල හාමුදුරුවෝ ගොවිගම කුලය ප්‍රමුඛයි කියන ස්ථාවරයේ ඉඳලා ගොඩක් ලිපි ලේඛන ලිව්ව හිමි නමක්,එ අතරේ වැලිගම ශ්‍රි සුමංගල හාමුදුරුවෝ කරාවේ කුලය ප්‍රමුඛයි කියලා එංගලන්තයේ පාර්ලිමේන්තුවට යවපු ලිපි වල පි‍ටුපස හිටපු ස්වාමින්වහන්සේ නමක්.නමුත් ලංකාව කෘෂි ආර්ථිකයක් පදනම් වෙලා තිබුන නිසා ගොවිතැන් කල ජනතාවට මුල් කාලයේ පටන් යම් ප්‍රමුකස්ථානයක් හිමි උනා.
     
    මම අහල තියෙන විදිහට නුවර පාලන කාලය වෙනකොට රජවරු වදිපුර් ගොවිගම (යකඩ දෝලිය) බිසෝ වරු ගත්තා මේ හින්ද නුවර ගොවිගම හැමෝම වගේ රජතුමාට ඤාති සම්බන්දයි .. මඩ සෝදාගත් ගොවියා රජකමටත් සුදුසුය් කියන කතාව අවේ එතනින් ලු..

    ගොඩක් අය හිතන් ඉන්නේ මේක කෘෂිකර්මාන්තයට වැදගත් කමක් දෙන්න කිව්වා එකක් කියල .. එහෙම නම් මඩ සෝදන කතා කියන්න ඕනි නෑ නේ (එකෙන් අදහස් වෙන්නේ පහත් වගේ හැගුනත් කියන එක).. මේකේ කියන්නේ ගොවි කම ගැන නෙවි ගොවි කුලය ගැන.

    Last edited:

    ඔය කියන්නෙ යටිනුවර සහ උඩුනුවර ගැන,ඔය දෙපලාතේ ගොවියන්ටයි ඔහොම කිව්වෙ,යකඩ දොලියේ (ගොවිගම) බිසෝවරු ගත්තු එක ඇත්ත නමුත් පුරාණයේ සිට ශ්‍රි ලංකාවේ ගොවිතැනට හැමදාම ප්‍රමුඛත්වයක් ලැබුනා,ගොවි නායකයින් සමහර අවස්ථා වල ප්‍රදේශිය නායකයින් උනා,අනික රජතුමා එතුමාගේ රජකීය කාර්යන් වලින් එකක් හැටියට වප් මගුල සැලකුවා,රජ්ජුරුවෝ මඩට බැහැලා දවසකට හරි ගොවියෙක් උනා,ලංකාවේ කිසිම දවසක ගොවිතැන හෝ ගොවියා පහත් ලෙස සැලකුවේ නැ :no:
     
    "කුඹුරෙන් ගෙන මඩ සෝදා ගත් සිංහලයා සිංහාසනය හෙඹවීමට සුදුස්‌සේය" යන්නයි. මෙය අමූලික බොරුවකි. රොබට්‌ නොක්‌ස්‌ ලියා ඇත්තේ මෙසේය.

    "තවද එම උඩුනුවර හා යටිනුවර යන ප්‍රදේශවල සෙසු පළාත්වලට වඩා උසස්‌ ලෙසත් වැදගත් ලෙසත් සලකනු ලැබේ. ජනගහනයෙන් වැඩි වූ භූමියේ සාරවත් භාවයෙන් ද සෙසු ප්‍රදේශ පරදවා ලූ මෙම ප්‍රදේශයන්හි කුලීනයෝ වාසය කෙරෙති. මෙම දෙනුවරින් කවර ප්‍රදේශයක වුවද, කුඹුරේ හාමින් සිටින ගොවියා වුවද, කුඹුරෙන් ගොඩට ගෙන මඩ සෝදාගත් කල්හි ඔහු ගති ගුණයෙන් හා පරපුරෙන් සිංහාසනයට සර්වප්‍රකාරයෙන් ම සුදුසු වන්නේය යනු මෙහි වැසියන්ගේ තුඩ තුඩෙහි පවත්නා කතාවකි.

    මෙම උඩුනුවර හා යටිනුවර ජනයාගේ තම ප්‍රදේශයේ අය පිළිබඳව මවාගෙන තිබුණු අධි තක්‌සේරුව රටේ සමස්‌ත ගොවි ජනතාවම අන්දවන කියමනක්‌ බවට පත්කර රොබට්‌ නොක්‌ස්‌ කියා තිබෙනවා යෑයි පැවසුවේ කවුරුන්දැයි සොයා ගත යුතුව ඇත.

    http://www.divaina.com/2010/09/22/badada01.html
     
    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    e4c1c174575b796eb5b6ca0734b0d01b--native-girls-vintage-india.jpg

    පිරිත් නුලකුත් බැදලා තියෙන්නේ .. ලොල්

    යකෝ මේ photo වල ඉන්නේ රොඩී කුලේ හරි වෙන අඩුකුලෙක කාන්තාවන්.තව හොදට හොයල බලන්න මේ image ගැන. උඹල පිරිත් නුල් අත් දෙකටම බඳිනවද? :lol: සුද්දා හිතාමතාම සිංහල නම ආදේශ කරලා මේවා කලා වෙන්නත් පුලුවන්. මොකද උන් වැඩිහරියක් කලේ ලංකාවේ අයගේ brain wash කරපුඑක . e.g. නොමිලේ අරක්කු බෙදා ඒවාට ඇබ්බැහි කිරීම. අනික විජය ලංකාවට එද්දී කුවේණි කපු කටිමින් ලු ඉදල තියෙන්නේ ඒ කලේ එහෙම කරපු මිනිස්සු 1800 ගණන් වල බාගෙට ඇඳන් ඉන්නවා කියන එකත් හිතන්න ඕනේ කාරණාවක්. :oo:
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    "කුඹුරෙන් ගෙන මඩ සෝදා ගත් සිංහලයා සිංහාසනය හෙඹවීමට සුදුස්‌සේය" යන්නයි. මෙය අමූලික බොරුවකි. රොබට්‌ නොක්‌ස්‌ ලියා ඇත්තේ මෙසේය.

    "තවද එම උඩුනුවර හා යටිනුවර යන ප්‍රදේශවල සෙසු පළාත්වලට වඩා උසස්‌ ලෙසත් වැදගත් ලෙසත් සලකනු ලැබේ. ජනගහනයෙන් වැඩි වූ භූමියේ සාරවත් භාවයෙන් ද සෙසු ප්‍රදේශ පරදවා ලූ මෙම ප්‍රදේශයන්හි කුලීනයෝ වාසය කෙරෙති. මෙම දෙනුවරින් කවර ප්‍රදේශයක වුවද, කුඹුරේ හාමින් සිටින ගොවියා වුවද, කුඹුරෙන් ගොඩට ගෙන මඩ සෝදාගත් කල්හි ඔහු ගති ගුණයෙන් හා පරපුරෙන් සිංහාසනයට සර්වප්‍රකාරයෙන් ම සුදුසු වන්නේය යනු මෙහි වැසියන්ගේ තුඩ තුඩෙහි පවත්නා කතාවකි.

    මෙම උඩුනුවර හා යටිනුවර ජනයාගේ තම ප්‍රදේශයේ අය පිළිබඳව මවාගෙන තිබුණු අධි තක්‌සේරුව රටේ සමස්‌ත ගොවි ජනතාවම අන්දවන කියමනක්‌ බවට පත්කර රොබට්‌ නොක්‌ස්‌ කියා තිබෙනවා යෑයි පැවසුවේ කවුරුන්දැයි සොයා ගත යුතුව ඇත.

    http://www.divaina.com/2010/09/22/badada01.html

    ඔව් මේක තමයි කතන්දරය,ඔක ලංකාවටම කියපු එකක් නෙමෙයි,ගොවිගම මිනිස්සු රාජත්වයට ගන්නෙ නැ නේ,එකට රාජ කුලේ එකෙක් වෙන්න ඔනේ නමුත් දෙවැනි විමලධර්මසුරිය රජතුමා යටිනුවර පේරාදෙණිය ගොවිගම පෙලපතකින් ආපු රජෙක්,රජ වෙන්න කලින් කොනප්පු බණ්ඩාර,දොන් ජොන් අප්පුහාමි වගේ නම් වලින් එතුමාව හැදින්වුවා.මහනුවර දළදා මාලිගාව හැදුවෙත් එතුමා.
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔව් මේක තමයි කතන්දරය,ඔක ලංකාවටම කියපු එකක් නෙමෙයි,ගොවිගම මිනිස්සු රාජත්වයට ගන්නෙ නැ නේ,එකට රාජ කුලේ එකෙක් වෙන්න ඔනේ නමුත් දෙවැනි විමලධර්මසුරිය රජතුමා යටිනුවර පේරාදෙණිය ගොවිගම පෙලපතකින් ආපු රජෙක්,රජ වෙන්න කලින් කොනප්පු බණ්ඩාර,දොන් ජොන් අප්පුහාමි වගේ නම් වලින් එතුමාව හැදින්වුවා.මහනුවර දළදා මාලිගාව හැදුවෙත් එතුමා.

    කොනප්පු බණ්ඩාරගේ පියා වීරසුන්දර බණ්ඩාර. එයා පේරාදෙණි රජපෙලපතක කෙනෙක්. ඒ ගැන රාජාවලියේ සඳහන් වෙනවා. සීතාවක රාජසිංහ රජුට විරුද්ධව කුමන්ත්‍රණයක් කරපු නිසා බොරුවලක වට්ටවලා තමයි මරණයට පත්කලේ. කොනප්පු බන්ඩාර පෘතුගීසීන් වෙතට පැනල ගියා. පෘතුගීසීන් ඔහුට ඕස්ට්‍රියාවේ දොන් ජෝන් කියන රදල නාමය ලබාදුන්නා. සැලකුවා,ඉගැන්නුවා. රදල පෙලපතක් නැති, ඉදිරියට වාසියක් නැති කෙනෙක් වෙනුවෙන් පෘතුගීසීන් එච්චර මහන්සි වෙයි කියලා? හිතන්න අමාරුයි.

    බණ්ඩාර කෑල්ල නිකං නමකට එන්නේ නෑ. එක්කො රජ පෙරපතක්, එක්කො නම්බුනාමයකින් නැත්තං රජ්ජුරුවන්ගෙ යකඩ දෝලියේ බිසවකගෙන්.

    මන්දරාරම් පුර වතේ තියනවා සූර්ය වංශය සහ චන්ද්‍ර වංශය එකතුවීමෙන් තමයි බණ්ඩාර කියන නාමය තියන අය හැදුනේ කියලා.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    Bandara kiyanne PANDARA kiyala indiyawe parapurak kiyala kenek kiwwa :baffled:
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    ඉඳි ආප්ප, පිට්ටු, පොල් රොටී. මේ ඔක්කෝම මැලේ මුස්ලිම් වරුන්ගෙන් අපට ලැබුන දේවල්.

    ai dodol ?:lol: dodoluth malay kaamak thamai
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    ඉතින් ගියපුවාම නේ රෙසිස්ටන්ට් නැතිවෙන්නේ .. කාගෙන්වත් අවසර මොකටද

    අනික් එකේ සමලිංගිකත්වය නීති විරෝදී කරේ සුද්දා .. උන්ගේ ආගමට ගැලපෙන්නේ නැති නිසා
    ඊට කලින් ලංකාවේ රජවරු පවා සමලිංගික ඉදල තියෙනවා

    මට තේරෙන්නේ නැත්තේ උබල ඇයි තාම සුද්දන්ට කඩේ යන්නේ කියල

    mona #### thota pissuda yako danne anthi magul katha nokara hitapan.
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    උඔලට පුදුම අමාරැවක් තියෙන්නෙ සිංහල උන් ගැන. සිංහල මිනිස්සුන් හොදද නැද්ද කියල දවසක වෙන රටකට ගිහන් බලපන්. අපේ හද්ද වන්නියෙ එකෙක්ට තියෙන හැදියාව වත් ගොඩක් රට වල උන්ට නෑ.

    අඩුම කන්නවත් දන්නෙ නෑ උෘරො වගේ සද්ද නොකර. පිටරටවල වැඩකරන උන් දන්නව ඔික.

    සුද්දො ගාව නැති හොද ගති තියෙනව අපේ උන්ට උඔලට අගේ නැති උනාට.

    අපේ ගෑනු පපුව එලියෙ දාගෙන උන්නෙ නෑ කොයිකාලෙවත්.

    තමන්ගේ ජාතියට ගරහන්න එපා ඔච්චර.
     
    • Like
    Reactions: Sara531

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මන්දාරම් පුර පුවතේ මෙහෙම සඳහන් වෙනවා.
    -----------------------------
    එකල ලක උසස් ගරු තනතුරු දරන දෙනුවර දුම්බර ද ගම්පලය තුම්පන සිටුසිය පත්තු හේවා හැට ද වලපන කොත්මල ඌව දෙස මාතලය සමගින

    සිවු සත් කෝරළ ද වන්නිය අනුර පුර නෙකරට වැසින් රැස්වී ගම්පල නුවර රජසිහ රකුසු පලවා ලක්දිව ඉසුර සුන්දර බණ්ඩාර හට දෙන්න යෙදු වර

    එපවත් දැන රුදුරු රජසිහ රජු විසින සුන්දර බණ්ඩාර මරවාලූ බැවින පින්සර කුමරු ඔහු පුත් බාලව සිටින සඟුරන් කෙත නුවර සඟවා තැබූ එදින

    අ ස මි න් එපුවත ද රජසිහ නම් දුදන ස ගු ර න් කෙත පුරය වටකර සිවු දිගින සැනෙකින් කොනප් බණ්ඩාර නො ම දුන හොතින...........
    --------------------------------
    ඔතන ලස්සනට සිද්දිය විස්තර කරලා තියනවා. රාජ වංශිකයෙක් නොවන කෙනෙකුට රාජ්‍යත්වය දෙන්න උඩ කියලා තියන ප්‍රෙද්ශවලින් උසස් වාංශිකයන් එකතුවෙයි කියලා හිතන්න අමාරුයි නේද ?
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Bandara kiyanne PANDARA kiyala indiyawe parapurak kiyala kenek kiwwa :baffled:

    මේක බලන්න. උපුටා ගැනීම මන්දාරම් පුර පුවත

    ---------------------------------
    පි රි සි දු සිහල හිරුගොත් රාජ පර පුර කි රි සි ඳු විලස නිමල ව පවතිනා වර හි රු බ ඳු පතළ තෙද බල නැණ විකුම් සර පි රි සු දු වලිය ඇතිවිය ලක බණ් ඩාර

    ආ රි ය බමුණු ගහපති කුල මහ සාර සූ රි ය වංස රජකුල මුසු විය එ වර සූ රි ය දෙවිඳු ලෙස තෙද බලැති නො වි තර බෝවිය බණ්ඩ‍ාරවලි ලක තුළ එවර
    ----------------------------------

    පන්ඩාර කියලා පරපුරක් නෑ. පණ්ඩාරම් කියලා වංශයක් තියනවා. එයාල තමයි කෝවිලේ මල් මාලා ගොතන්නේ. බණ්ඩාරනායක පරපුරේ ලංකාවට ආපු මුල්ම පුරක නීලපෙරුමාල්. අන්න එයා නං පන්ඩාරම් වංශිකයෙක්.
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    කොනප්පු බණ්ඩාරගේ පියා වීරසුන්දර බණ්ඩාර. එයා පේරාදෙණි රජපෙලපතක කෙනෙක්. ඒ ගැන රාජාවලියේ සඳහන් වෙනවා. සීතාවක රාජසිංහ රජුට විරුද්ධව කුමන්ත්‍රණයක් කරපු නිසා බොරුවලක වට්ටවලා තමයි මරණයට පත්කලේ. කොනප්පු බන්ඩාර පෘතුගීසීන් වෙතට පැනල ගියා. පෘතුගීසීන් ඔහුට ඕස්ට්‍රියාවේ දොන් ජෝන් කියන රදල නාමය ලබාදුන්නා. සැලකුවා,ඉගැන්නුවා. රදල පෙලපතක් නැති, ඉදිරියට වාසියක් නැති කෙනෙක් වෙනුවෙන් පෘතුගීසීන් එච්චර මහන්සි වෙයි කියලා? හිතන්න අමාරුයි.

    බණ්ඩාර කෑල්ල නිකං නමකට එන්නේ නෑ. එක්කො රජ පෙරපතක්, එක්කො නම්බුනාමයකින් නැත්තං රජ්ජුරුවන්ගෙ යකඩ දෝලියේ බිසවකගෙන්.

    මන්දරාරම් පුර වතේ තියනවා සූර්ය වංශය සහ චන්ද්‍ර වංශය එකතුවීමෙන් තමයි බණ්ඩාර කියන නාමය තියන අය හැදුනේ කියලා.

    ඔය ඔක්කොම කතා බං,මම ඔය කතා දන්නවා,මම ඉන්නෙත් පේරාදෙණියේ නේ,ඔය කොනප්පු බණ්ඩාරට ඔය කියන උරුමයක් තිබ්බෙ නැ නමුත් ඔහු පැවතගන ආවේ ප්‍රදේශිය පාලකයෝ හිටිය පෙලපතකින්,එ පෙලපත් වලට රාජකීයන්ගේ නෑ සම්බන්ධකම් තිබිලා තියනවා එච්චරයි...බණ්ඩාර කියන නාමය මුලින්ම දුන්නෙ යකඩ දොලියේ බිසවකට උපන් දරුවන්ට,එ අයට තමයි කියන්නෙ බණ්ඩාරවලියෙන් පැවතගන එනවා කියලා,පසු කාලයකදි රදල අයත් එ නම ගත්තා ඉටත් පසු කාලයක ඔක සමාන්‍යකරණයට ලක් උනා.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113

    මචං With all due respect හැම තැනම ජරා කරන්න හොඳ නෑ කියලා පොඩි කාලෙ ගෙදරින් කියලා දුන්නෙ නැද්ද ?