රෙදිත්ගලවයි

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය

    e2f2da29866d392741c217771493790b.jpg






    ජැකොලයින් ෆර්ඩිනැන්ඞ්ස් රංගනයෙන් දායකවූ ‘මර්ඩර් -2’ චිත‍්‍රපටයේ ඇය සම්පූර්ණයෙන් නිරුවත් රංගනයක යෙදෙන ජවනිකා ඇතැයි යන රාවයත් සමග මේ දිනවල මුළු බොලිවුඩයම කැළඹී ඇතැයි වාර්තා වේ. අවශ්‍යතාවය වෙනුවෙන් නිරුවත් දර්ශනයක රඟපෑමට තමන් සූදානම් බවට ජැකොලයින් මාධ්‍යට ප‍්‍රකාශ කිරීමත් සමග මේ උණුසුම දෙගුණ තෙගුණවී ඇතැයි ද පැවසේ.

    කෙසේවුද මෙම චිත‍්‍රපටියේ අධ්‍යක්ෂ මෝහිත් සූරි කියාසිටින්නේ ‘මර්ඩර් -2’ සරාගී රංගනයෙන් පිරුණු චිත‍්‍රපටයක් බවයි. එහෙත් ඔහු ජැකොලයින් නිරුවතින් රඟපාන්නේ ද නැද්ද යන්න පිළිබඳව ස්ථිරව ප‍්‍රකාශ කිරීමට මැලිවී තිබේ. ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ මීට පස්වසරකට පෙර චිත‍්‍රපටයකට සිපගැනීමේ දර්ශන හා ප‍්‍රකට නිළියකගේ පිටුපස නිරාවරණය වන ආකාරයේ ජවනිකා ඇතුළත් කළ විගස පේ‍්‍රක්‍ෂකයන් ඇද ගත හැකි බවය. එහෙත් විසිඑක් වැනි සියවසට එය ප‍්‍රමාණවත් නොවන බවත් සඳහන් කර තිබේ. එසේම මෙතෙක් දැක තිබෙන සරාගී චිත‍්‍රපටවලට වඩා යමක් ඇති බවත් මෝහිත් සූරි මාධ්‍යට ප‍්‍රකාශ කර ඇත.

    මෙම චිත‍්‍රපටය තිරගත වීමට තවත් සති කිහිපයක් ගතවනු ඇතැයි බොලිඩුච් ආරංචිවලින් වාර්තා වේ.



    +++REP hoday



    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    man nam set location ekata yannai hithan inne oka shoot karanwa blanna ... unedited balatha heki ethokota :rolleyes:
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    ඉන්දියාවට ගියොත් ඉතින් රෙදි නැතුව තමා එන්න වෙන්නේ.. hikz.