රෙදිත් ගලවන්න පටන් අරන්

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    ohoma karanna puluwanda?
    බෑ තමයි මචන්.ඒත් ඒ වෙලාවට ඕවා කියන්න ගියොත් තව ප්‍රශ්න වෙනව නෙ.මේවට එවෙලෙ තනියම ෆයිට් කරලා කිසි දෙයක් කරන්න බෑ. ඊට වඩා ලොකු දෙයක් කරන්න ම වෙනවා
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    බෑ තමයි මචන්.ඒත් ඒ වෙලාවට ඕවා කියන්න ගියොත් තව ප්‍රශ්න වෙනව නෙ.මේවට එවෙලෙ තනියම ෆයිට් කරලා කිසි දෙයක් කරන්න බෑ. ඊට වඩා ලොකු දෙයක් කරන්න ම වෙනවා
    මොකක්ද විසදුම
     
    • Haha
    Reactions: asanka+++

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    මොකක්ද විසදුම
    no idea. people should be gathered.
    ඒත් දැන් ඒවත් කරන්න අමාරු පාටක් තියෙන්නෙ. සෝශල් මීඩියා වාරණය කරන්න දගලනවා. මිනිස්සු එකතු උනොත් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රන කියලා ගෙනියනවා.😐
     
    • Haha
    Reactions: asanka+++

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    බෑ තමයි මචන්.ඒත් ඒ වෙලාවට ඕවා කියන්න ගියොත් තව ප්‍රශ්න වෙනව නෙ.මේවට එවෙලෙ තනියම ෆයිට් කරලා කිසි දෙයක් කරන්න බෑ. ඊට වඩා ලොකු දෙයක් කරන්න ම වෙනවා
    ඒක ඇත්ත.. ඒ වෙලාවට උන්ට ඕන දෙයක් කරන්න හැකියාව තියෙනවා. මානව හිමිකම් ගිහින් ඊට පස්සෙ තමයි ඔය පොලිස් කාරයොන්ගෙ රස්සාව ගහලා යන්නම කෙලවන්න තියෙන්නෙ.

    ඔය යුනිෆෝම් මැරයො පට්ට බයයි Law එක දන්න උන්ට! අපිත් Law එක ටිකක් හරි දැනගෙන ඉන්න ඕන බන්.
    දැනුම තියෙන එකෙක් කියලා තේරුනොත් උන් වැඩිය සීන් එකට එන්නෙ නෑ.
     
    • Like
    Reactions: Any.key and Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    ඒක ඇත්ත.. ඒ වෙලාවට උන්ට ඕන දෙයක් කරන්න හැකියාව තියෙනවා. මානව හිමිකම් ගිහින් තමයි ඊට පස්සෙ ඔය පොලිස් කාරයොන්ගෙ රස්සාව ගහලා යන්නම කෙලවන්න තියෙන්නෙ.

    ඔය යුනිෆෝම් මැරයො පට්ට බයයි Law එක දන්න උන්ට!
    අවුල තියෙන්නෙ ඔය ඔක්කොම දේවල් කරන්නත් පොලිස් අත්තඩංගුවෙන් එලියට එන්න එපැයි. සමහර පොලිසි වලට ෆෝන් එක වත් ගෙනියන්න දෙන්නෙ නෑ. ඇතුලෙ මැරුනත් බල්ලෙක් වත් දන්නෙ නෑ.
    ඔක්කොම අකරතැබ්බ උනාට පස්සෙ කොහොමද බන් මිනිස්සු එකී මෙකී නොකී සංවිධාන පස්සෙ යන්නෙ. ඊට වඩා ඕව කරන්න කලින් පොලිස් කාරයො නවත්තන්න විදියක් තිබුනා නම් හොදයි. මොකද ඔය සංවිධාන වලට ගිහින් නඩු දැම්මත් ඇසින් දුටු උන් උසාවි ආවේ නැත්නම් කොයි පකයත් නිදොස්කොට නිදහස් වෙනව
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    බෑ තමයි මචන්.ඒත් ඒ වෙලාවට ඕවා කියන්න ගියොත් තව ප්‍රශ්න වෙනව නෙ.මේවට එවෙලෙ තනියම ෆයිට් කරලා කිසි දෙයක් කරන්න බෑ. ඊට වඩා ලොකු දෙයක් කරන්න ම වෙනවා
    එකට අපිට වෙලාවක් අවා. පොඩ්ඩක් හරි මොලේ තියන සෙට් එකක් විතරයි බැස්සේ.
    සල්ලි තියන උන් , ගම් වල මද්යම පාන්තික උද්දච්ච සෙට් එක , ත්‍රි විල් කාරයෝ වගේ අඩු කුලේ උන් බලන් හිටියා වෙනකන් අපි මොකටද යන්නේ කියල. ඊට පස්සේ උන්ම පෙන්නවා පැට්‍රොල් ටිකයි ගෑස් ට්කටයි රටේම කට වහන්න පුළුවන් කියල
    දැන් මිනිස්සු අතේ තිබ්බ බලේ ආයි දේශපාලකයෝ අතේ.
    උන් එකෙන් පොලිසිය , හමුදාව අල්ලා ගත්තා මුලින් (හමුදාවේ සහ පොලිසියේ සෙට් එකකටම උසස් වීම් දුන්නා. පඩි වැඩි කළා )
    දැන් උන් දඩ බල්ලෝ වගේ උන්ගේම උන්ට කෙලිනවා රිදෙන්න
    දැන් ඉතින් බඩුම තමා

    පේන මානේ තියෙන්නේ ජෙප්පන්ට බලේ දෙන එක විතරයි. එකෙනුත් ඔය හිතන තරම් දෙයක් වෙන්නේ නම් නැ . මොකද උන්ට ගන්න වෙන්නත් අර උඩ කිව්වා වගේ මිනිස්සු සෙට් එකක් ඉන්න රටක්

    දැනට තියන හොදම විසදුම මම වගේ රටකට පැනලා ඉතුරු කාලේ සැපේ ඉන්න බලපල්ලා
     
    ඒක නම් ඇත්ත බන්.ඒත් රටකට යන්න වත් ඉන්න ටික දවස යහතින් ඉන්න බැරි පාටක් දැන් තියෙන්නෙ.කොටින් ම මම නම් කැමති නෑ මොහොතකට වත් එක එකාට කොන්ද නවන්න.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒක නම් ඇත්ත බන්.ඒත් රටකට යන්න වත් ඉන්න ටික දවස යහතින් ඉන්න බැරි පාටක් දැන් තියෙන්නෙ.කොටින් ම මම නම් කැමති නෑ මොහොතකට වත් එක එකාට කොන්ද නවන්න.
    මම වගේ. හැබැයි අරගලෙන් පස්සේ මට තේරුනා බන් වටේ ඉන්න හැම එකාම කොන්ද විතරක් නෙමේ පුකත් දෙන්න ලෑස්ති උන් කියල. දවස ගානේ මම නම් පිච්චි පිච්චි හිටියේ. පස්සේ මට තේරුණා වටේ ඉන්න හැම එකාම හදන්න බැනේ කියල. එදා ඉදන් මම ට්‍රයි කලේ රටකට යන්න.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    මම වගේ. හැබැයි අරගලෙන් පස්සේ මට තේරුනා බන් වටේ ඉන්න හැම එකාම කොන්ද විතරක් නෙමේ පුකත් දෙන්න ලෑස්ති උන් කියල. දවස ගානේ මම නම් පිච්චි පිච්චි හිටියේ. පස්සේ මට තේරුණා වටේ ඉන්න හැම එකාම හදන්න බැනේ කියල. එදා ඉදන් මම ට්‍රයි කලේ රටකට යන්න.
    අරගලෙන් පස්සෙ එහෙම දෙයකුත් උනා. උවමනාවක් තියෙන මිනිස්සු හිටියත් උන්ට ලැබුන සපෝට් එකට කෙලවිලා ගියා. ඔක්කොම අනිත් පැත්ත ගැහුනේ ලෝයර්ස්ලා ටික රනිල්ට පුක දෙන්න ගත්තට පස්සෙ.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    අරගලෙන් පස්සෙ එහෙම දෙයකුත් උනා. උවමනාවක් තියෙන මිනිස්සු හිටියත් උන්ට ලැබුන සපෝට් එකට කෙලවිලා ගියා. ඔක්කොම අනිත් පැත්ත ගැහුනේ ලෝයර්ස්ලා ටික රනිල්ට පුක දෙන්න ගත්තට පස්සෙ.
    ලෝයර්ස්ලා ඔතනට ආපු 99% උන් බොරුව කරේ , ඕක විතරක් නෙමේ දුවන මිනිස්සුන්ට වෙඩි තිබ්බ එකට ආපු උනුත් , උන් කරේ .
    companies වලින් දාපු එකා මතකද එකෙක් companies වලින් දුන්න ලියුම් අරන් ඇවිත් පෙන්නුවා බය වෙන්න එපා සේරම ලොකු comapnies අරගලේට support කරාට ජොබ් වලට case දාන්නේ නැහැ කියපු උන් .

    companies වල PR campaign, scoial media campaign කරන උන් හිටිය ඔතන රිංගල උන් ගුටි කෑවේ නැහැ ,
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    පොලිස් කාරයෝ බයම වචනය "මානව හිමිකම්"
    මේ වගේ වේලාවකදී තැනට සුදුසු නුවණත් පොඩ්ඩක් use කරන්න ඕන
    හැබැයි මේ සිද්දියේ හැටියට නං පොලිසියේම එකෙක් දැනගෙනම ගේමක් දීල වගේ
    මානවහිමිකම් ගිහිල්ල වැඩේ අල වෙනවා වගේ නං කෙලින්ම මරල දාන සීනුත් නැතුවම නෙමෙයි
    මතකද කාලෙකට කලින් වුර්තියපුහුණු අදිකාරියේ සාමාන්‍යාධිකාරී වරයෙක් කුඩු කියල අල්ලන් ගිහිල්ල මරල දැම්ම.
     
    • Like
    Reactions: Mr.dark

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    416344505_387639820450925_7314571212334037506_n.jpg
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    පිරිමි උබව චෙක් කරන්න ආවොත් උබ ගෑනියක් කියලා කෑගහපන්. ගෑනු උබව චෙක් කරන්න ආවොත් උබ පිරිමියෙක් කියලා කෑගහපන්. හැබැයි රහල් උබ හිරේ ගියොත් හොදට ගුටිකකා පීපාරවල් කන්න පුලුවන්
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    ලෝයර්ස්ලා ඔතනට ආපු 99% උන් බොරුව කරේ , ඕක විතරක් නෙමේ දුවන මිනිස්සුන්ට වෙඩි තිබ්බ එකට ආපු උනුත් , උන් කරේ .
    companies වලින් දාපු එකා මතකද එකෙක් companies වලින් දුන්න ලියුම් අරන් ඇවිත් පෙන්නුවා බය වෙන්න එපා සේරම ලොකු comapnies අරගලේට support කරාට ජොබ් වලට case දාන්නේ නැහැ කියපු උන් .

    companies වල PR campaign, scoial media campaign කරන උන් හිටිය ඔතන රිංගල උන් ගුටි කෑවේ නැහැ ,
    mokadda ban e ?

    පිරිමි උබව චෙක් කරන්න ආවොත් උබ ගෑනියක් කියලා කෑගහපන්. ගෑනු උබව චෙක් කරන්න ආවොත් උබ පිරිමියෙක් කියලා කෑගහපන්. හැබැයි රහල් උබ හිරේ ගියොත් හොදට ගුටිකකා පීපාරවල් කන්න පුලුවන්
    උබ නම් මුලු නුවර ම උන්ට කියලා පුකේ ඇරගන්න එකානෙ. උබ හිරෙ ගිහිනුත් පුක පලා ගත්තද?
    ------ Post added on Jan 9, 2024 at 8:37 PM
     
    FuBaR

    Well-known member
  • Nov 12, 2023
    383
    313
    63
    Thanujaka aiya ,kiriye nathi eke paduwa hodatama therenawa....inna one kale tamai eyath naththe meke🥺🥺🥺