රෙදිත් ගලවන්න පටන් අරන්

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    පොලිස් කාරයෝ බයම වචනය "මානව හිමිකම්"
    මේ වගේ වේලාවකදී තැනට සුදුසු නුවණත් පොඩ්ඩක් use කරන්න ඕන
    හැබැයි මේ සිද්දියේ හැටියට නං පොලිසියේම එකෙක් දැනගෙනම ගේමක් දීල වගේ
    මානවහිමිකම් ගිහිල්ල වැඩේ අල වෙනවා වගේ නං කෙලින්ම මරල දාන සීනුත් නැතුවම නෙමෙයි
    මතකද කාලෙකට කලින් වුර්තියපුහුණු අදිකාරියේ සාමාන්‍යාධිකාරී වරයෙක් කුඩු කියල අල්ලන් ගිහිල්ල මරල දැම්ම.

    ඒකට නඩුවක් යනව නේද මරපු උන්ගෙ වැඩ තහනම් කරල
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    Human Rights giyanan naduwak yanawa athi
    kisima detail ekak dakke na itapasse
    details tiyenawa nan link ekak danna
    මිනිහ මලාට පස්සෙ ඉතින් ඕව වෙලා ලොකු තේරුමක් නෑනෙ. මගේ අදහස හිරේ විලංගුවේ වැටිලා දාහක් අකරතැබ්බ වෙන්න කලින් ඒවා නවත්තගන්න විදියක් තියෙන්න එපැයි.නිකම් නූගත් පොන්නයොන්ගේ ලොකුව බලන්න බෑනෙ.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මගේ අදහස හිරේ විලංගුවේ වැටිලා දාහක් අකරතැබ්බ වෙන්න කලින් ඒවා නවත්තගන්න විදියක් තියෙන්න එපැයි.නිකම් නූගත් පොන්නයොන්ගේ ලොකුව බලන්න බෑනෙ.
    ඉස්සරහටවත් එක එකාගෙන් පුක් පාරවල් නොකා ජීවත්වෙන එක හොදයි. හැබැයි උබත් නූගත් පොන්නයෙක් තමයි
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    ලොල් ඊයේ බස් එකේ ගහලා පාර්සල් බාරගනු නොලැබේ කියලා. බස් වල බුලත් පොලිතින්, cost එක අඩු කරන්න බලන බඩු යවන උන් අනාථයි...
     
    • Sad
    Reactions: Tonto

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අවුල තියෙන්නෙ ඔය ඔක්කොම දේවල් කරන්නත් පොලිස් අත්තඩංගුවෙන් එලියට එන්න එපැයි. සමහර පොලිසි වලට ෆෝන් එක වත් ගෙනියන්න දෙන්නෙ නෑ. ඇතුලෙ මැරුනත් බල්ලෙක් වත් දන්නෙ නෑ.
    ඔක්කොම අකරතැබ්බ උනාට පස්සෙ කොහොමද බන් මිනිස්සු එකී මෙකී නොකී සංවිධාන පස්සෙ යන්නෙ. ඊට වඩා ඕව කරන්න කලින් පොලිස් කාරයො නවත්තන්න විදියක් තිබුනා නම් හොදයි. මොකද ඔය සංවිධාන වලට ගිහින් නඩු දැම්මත් ඇසින් දුටු උන් උසාවි ආවේ නැත්නම් කොයි පකයත් නිදොස්කොට නිදහස් වෙනව
    නූගත් බයියො මානව හිමිකම් එපා කියල මැරෙන්න හැදුවනෙ.
     
    • Sad
    Reactions: Mr.dark