රෙදි පිලි ගන්න හොදම තැන.....
ඉන්ටනෙට් එක හරහා පිටරට සිට ලංකාවට රෙදි පිළි සපත්තු සරෙප්පු ගෙන්වා ගන්න පුලුවන් හොද වෙබ් සයිට් මොනවද?මේ ගැන දන්න අය උදව් කරන්න.දන්නෙ නැති අය බම්ප් එකක් දාලා යන්න කාරැණික වෙන්න.