රෙදි බිස්නස්

K.D

Active member
  • Jul 11, 2009
    819
    26
    28
    මචන්ලා මට රෙදි ටිකක් ගන්න ඕනේ අඩුවට බිස්නස් එකට.

    කොහෙන්ද ගන්න පුළුවන් ගැහැණු අයට ඈදුම් ටිකක් ගන්න ඕනේ

    අඩුවට ගන්න හොද තැනක් දන්නවනම් කියපල්ලා ඉක්මනට .
    .:D
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    machn maharagama pamunuvenam redi aduvata ganna puluvan, habai ithin echchara posh evanm na. redinam godak labai.
     

    robot malli

    Member
    Aug 17, 2014
    131
    28
    0
    mama andurana kattiyak redi mahanawa. Prasad ekatath redi danawa eyala. onenam mata ube contact number eka PM karapan
     

    K.D

    Active member
  • Jul 11, 2009
    819
    26
    28
    :D
    http://www.elakiri.com/forum/member.php?u=330471

    මෙන්න මෙයා ලග කාන්තා යට ඇදුම් නම් තියනවා මචෝ ,,,
    මුගේ පවුලම පරම්පරාවෙන් කරන්නේ ඔය බිස්නස් එක තමයි
    පොඩ්ඩක් අහලා බලපන් ...

    ඒ කියන්නේ උබ අඩුවට උගෙන් අරගත්තද?

    :rolleyes::rolleyes:
     

    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    machan ubata pamunuwenuth ganna puluwan..eth mama dennam thawath idea ekak.uba poddak try karapan garment side eka paththata.ewaye podi podi damage thiyena ewa un pitata denawa podi ganakata..

    denim ehema patta aduwata ganna puluwan..t shirt wage ewa sahena aduyi.uba poddak ekath balapan.anika bab damage kiyala thiyenne ekko button ekak kadila oya wage ewa thama..