ඔබ නිවසින් වෙළඳසැලට පිටවන විට රෙදි මල්ලක් රැගෙන යාම අරඹන්න. එය ඔබේ පොලිතින් භාවිතය අවම කිරීමට උපකාරීවනු ඇති අතරම එමගින් නිසැක වටිනාකමක් පරිසරයට එක්වෙයි.