රෙදි buying & selling ව්‍යාපාරයක් පටන් ගන්න ඕන.. යාලුවනේ ඉන්දියාවෙන් රෙදි ගෙනල්ල ලංකාවේ කඩවල් වලට දාන කවුරුහරි ඉන්නවනම් ඒ ගැන විස්තර ටිකක් දැන ගන්න පුලුවන්ද කොහොමද කරන්නේ කියල...ලොකු උදවුවක් ...